




stupid lizard walk into me house![]()
මේක තමා බලපු පට්ටම මූවි එක![]()
ශෝට් මූවි එකක් හැබැයි![]()
මහේශ් වලතර කියල එකෙක්ගෙ ගෙදර ඇතුලට තලගොයෙක් ඇවිත් ඌ ගැන කල ශෝට් මූවි එකක්![]()
යූටියුබ් එකේ තියෙනව හොයාගෙන බලපං මම නම් හය හත් වතාවක් බැලුව ඒත් එපා වුන්නෑ![]()
![]()

මාත් ඕක බලල ගොඩක් කල්![]()


මං නං ලඟදිත් බැලුව බං![]()
තාමත් ඩව්න්ලෝඩ් කරගෙන තියෙනව බලන්න ගියාම ඩේට යන නිසා![]()
![]()


තව ඒ එකෙම තිබ්බ වලතර කියල පිස්සෙක් food-city ගිහිං බඩු ගන්න හැටි මතක විදියට![]()
