Sinhalayo power cut neda?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,403
    10,053
    113
    44
    Living in an Atom
    Whats-App-Image-2023-12-23-at-6-46-58-PM.jpg
     
    • Sad
    Reactions: jhnnwp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ලංකාවටම ගිය දවසින් පස්සෙ එක දවසයි ගියේ essential maintenance කියල කලින් දවසෙ ඇප් එකෙන් අප්ඩේට් එකක් දාල කැපුව. ඊට පස්සෙ ගියෙම නෑ
     
    • Like
    Reactions: Solo Rider

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ලංකාවටම ගිය දවසින් පස්සෙ එක දවසයි ගියේ essential maintenance කියල කලින් දවසෙ ඇප් එකෙන් අප්ඩේට් එකක් දාල කැපුව. ඊට පස්සෙ ගියෙම නෑ
    ape pathth current yanneth naha, fiber down wenneth naha.. gahak watila wire kadunath paya keepen awith hadanawa..
    report karala kadeta gihin ennath naha lorry awith call karanawa.. un tab walin incident handle karanne..

    lankawe dotee pathi walata kudammage salakili wage..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    ගේ මාරු කරපන් බන්. පවුල පිටින් උබලා කලින් ආත්මෙක කරපු පවක්.
    ලයිට් ගියොත් යාපා නුලක් දායි. එකට සෙට් වෙමු

    @yapa100 ආදරෙයි
    ඔව් ඔව් මාරු කරලා @Solo Rider, @PHBhagya හරි මුගේ හරි ගෙවල් කිට්ටුවට පලයන්.

    Fiber 2021 dunnain passe thaama kadunema na aluthinma adda line ne.
    එක පාරක් කැඩුන කන්ටේනරයක පැටලිලා. දවසක් ගියේ නෑ හැදුවා
    ------ Post added on Dec 23, 2023 at 7:41 PM