Sinhalayo topila up da?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මහේශ් මේ දවස්වල ශීග්‍රෙයෙන් පෝස්ට් දාමගෙන යන බව පේනවා .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    Sinhalayo topila up da? 03-20-2016 01:04 PM <img src="http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif">

    මේ බලහං එකෙක් රෙප් කපල තියෙන හැටි :rolleyes: :rolleyes:
    අනේ මන්ද මුන්ට රෙප් ටිකක් කපාගන්නත් ත්‍රෙඩ් දාන්න ඕනෙ යකෝ රෙප් කපද්දි ෆොටෝ ඔහොම දැම්මට පේන්නෑ මේක ෆෝරම් එකක් :rolleyes: :rolleyes:
    ටැග් අතරෙ ෆොටෝ එකේ ලින්ක් එක දාපං ඔය <img src=""> කෑලි නැතුව :rolleyes: :rolleyes:
    දැන් මක් කරන්නද ආයෙ විසි පහකටද කොහෙද රෙප් දෙනකං කපන්නත් බෑනෙ ෆේක් එකක්වත් තියෙනවනං ඒකෙන්වත් හරියට ෆොටෝ එක දාල කපපං නැත්තං ෆොටෝ එක මෙතනවත් දාපං අපරාදෙනෙ :baffled: :baffled:[/SIZE]
     
    • Like
    Reactions: MihiCherub