Sinhalayo wara!

Would you sign up for this scheme?


  • Total voters
    96

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Revolution in sri lankan electricity industry.

    Meka hodata kiyopan.

    1409.jpg


    So dan 3 options.

    1. Netmetering (thibba eka. Produce karana ganata use karana gaana kapenawa witharai. No net income)
    2. Net accounting ( CEB eken apita hamba karanna puluwan excess generation wikunala)
    3. Net plus (same as option 2. Revenue eka wenama enawa bill eka wenama enawa)

    Systems gannawata banks walin 7 year loan denawa. Option 2 widihata gattoth ena adayamen loan ekata gewanna puluwan. (100% cover karanna puluwanda kiyalanam dannaa :oo: )

    This is a very good scheme by government in my view.

    Would you sign up for this. Vote now!

    Note. No toiyo or baiyo or other political slaves entertained
     
    Last edited:
    • Like
    Reactions: Kalu_Banda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනිවාර්යෙන් හොඳ වැඩක්, හැබැයි හයිකරන උපකරණ වල කොලිටිය, සාධාරණ ගානකට ගන්න පුළුවන් වීම, නඩත්තුව වගේ ඒවා හරියට කෙරෙන්න ඕනේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපිටනං හැබැයි මාසෙටම රුපියල් දෙසීයක් විතර බිල එන්නේ. එහෙම අයට ලක්ෂ ගානකට ඕව හයි කරන එක පාඩුයි. :oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    I would sign up

    සූර්ය පැනල ගැන කවුරුහරි හරි විස්තරය්ක් දැන්ම නම් වටිනව.

    මුලු වියදම. නිපදවන්න පුලුවන් ඒකක ගාන. නඩත්තු අවශ්‍යවන කාලය. ඒ සදහා වියදම වගේ විස්තර ටිකක්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    I would sign up

    සූර්ය පැනල ගැන කවුරුහරි හරි විස්තරය්ක් දැන්ම නම් වටිනව.

    මුලු වියදම. නිපදවන්න පුලුවන් ඒකක ගාන. නඩත්තු අවශ්‍යවන කාලය. ඒ සදහා වියදම වගේ විස්තර ටිකක්.
    Elaz man dannam :yes: