Sinhalayo wara!

Would you sign up for this scheme?


  • Total voters
    96

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    E net metering ne ban. Balance wela bill eka 0 wenawa misak consumer ta profit awe nane

    ow habai ehema nalu taama...
    me concept eka hodai mamath hitanne..
    solar panel gana wistarayakuth dapan.. initial cost eka keeyak yanawada danne na
    aruu ta nam 7 laks da koheda giya kiwa e kale
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    System eke cost eka anuwa thama. Api gannawatath wadiyen deela kagewath sakkuwata commission denna ona naha. Bulk panel import karana nisa market price ekata aduwen denna puluwan.
    Ehema nam honda wadak join wenna unth kamathi.
     

    SANDRO DZ

    Member
    Mar 1, 2016
    144
    17
    0
    saakku gena hithannathuwa rata gena hithanawanam ooka gena gaanatama wage denna ona

    cost eka kohomath aduwena deyak nisa
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    678
    113
    mata panels 10k daana una okkoma 1.1mil giys.bill eken 80% aduui
    Extra grid ekata denawa.

    Wellawatte kattiyak karanawa
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක වෙන වැඩක් නෙමේ දැන් කොච්චර කල් ඉඳන්ද කියවන්නෙ අපි නොදන්නවයැ රනිල් අගමැති වෙලා ඉන්දැද්දි වැඩ කොරපු හැටි :sorry: :sorry:
    ඕක කරන්න මීටර් පවා ඔක්කොම මාරු කරන්න වෙනව එච්චර ලොකු මුදලක් එකපාර යට කරන්නෑ කාලෙන් කාලෙට සිඞ්හලුන්ව නග්ගල ගන්න කියන බොරුවක් :sorry: :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕක වෙන වැඩක් නෙමේ දැන් කොච්චර කල් ඉඳන්ද කියවන්නෙ අපි නොදන්නවයැ රනිල් අගමැති වෙලා ඉන්දැද්දි වැඩ කොරපු හැටි :sorry: :sorry:
    ඕක කරන්න මීටර් පවා ඔක්කොම මාරු කරන්න වෙනව එච්චර ලොකු මුදලක් එකපාර යට කරන්නෑ කාලෙන් කාලෙට සිඞ්හලුන්ව නග්ගල ගන්න කියන බොරුවක් :sorry: :sorry:

    කොහෙද ඉතින් වැඩක් කරන්නේ මුන් එක්ක :D
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    System eke cost eka anuwa thama. Api gannawatath wadiyen deela kagewath sakkuwata commission denna ona naha. Bulk panel import karana nisa market price ekata aduwen denna puluwan.
    Ehema nam honda wadak join wenna unth kamathi.

    "රාජ්‍ය හා පුද්ගලික බැංකු මඟින් සූර්ය පැනල මිලදී ගැනීම සඳහා ලැබෙන ණය මුදල් " කියල තියෙන්නෙ ලොක්කා... API ta salli lebenawa Apita aragena set karagena system Ekata athul wenna thiyenne... Mata Teruna wiidhata nam..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙද ඉතින් වැඩක් කරන්නේ මුන් එක්ක :D

    පුලුවන්නං කල්ල පෙන්නහංකො :rolleyes: :rolleyes:
    අපිත් ඉපදුන දා ඉඳං හිටියෙ මේ රටේ තමා අපි නොදන්නවයැ මෙහෙ වැඩ කෙරෙන හැටි :sorry: :sorry:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    I would This is What I was waiting for and not buying any solar power systems for my Properties as they cost a lot if the Gov starts this as stated they will bring Panels in huge quantities and the price per solar panel will come down a lot ! If they put this system out I will sign up