ඔව් බන් එත් මෙහෙම හරි වැඩේ පටන්ගන්න එක හොඳයි නෙ. හැබැයි ලීෆ් එකට බදු ගහපු ආණ්ඩුවක් මේ වැඩේ කොහොම කරයිද කියල ෂුවර් නෑ තමාපුලුවන්නං කල්ල පෙන්නහංකො![]()
අපිත් ඉපදුන දා ඉඳං හිටියෙ මේ රටේ තමා අපි නොදන්නවයැ මෙහෙ වැඩ කෙරෙන හැටි![]()
![]()

ඔව් බන් එත් මෙහෙම හරි වැඩේ පටන්ගන්න එක හොඳයි නෙ. හැබැයි ලීෆ් එකට බදු ගහපු ආණ්ඩුවක් මේ වැඩේ කොහොම කරයිද කියල ෂුවර් නෑ තමා![]()
කියක් යන්වද බටයෙක් වෙන්ඩ,තවක් කියකට හරි තට්ටු කරන්ඩ යන්නෙ,
අර ලක්ශ 62 ක අම්බරුවො උන්නෙ අන්න උන්ටම විකිනුවනම් හරි ඔක.
![]()
please don't involve politics here. slave away for politics in another thread. thank you

ඔව් බන් එත් මෙහෙම හරි වැඩේ පටන්ගන්න එක හොඳයි නෙ. හැබැයි ලීෆ් එකට බදු ගහපු ආණ්ඩුවක් මේ වැඩේ කොහොම කරයිද කියල ෂුවර් නෑ තමා![]()

do you know how do we get electricity now ?

ඕක වෙන වැඩක් නෙමේ දැන් කොච්චර කල් ඉඳන්ද කියවන්නෙ අපි නොදන්නවයැ රනිල් අගමැති වෙලා ඉන්දැද්දි වැඩ කොරපු හැටි![]()
ඕක කරන්න මීටර් පවා ඔක්කොම මාරු කරන්න වෙනව එච්චර ලොකු මුදලක් එකපාර යට කරන්නෑ කාලෙන් කාලෙට සිඞ්හලුන්ව නග්ගල ගන්න කියන බොරුවක්![]()
![]()

දේශපාලකයො කාලෙන් කලෙට මිනිස්සු චූන් වෙන්න එක එක කතා කියනව. සමහරු වගා සංග්‍රාම කලා, තව අය පොල්පැල ලක්ෂ 50ක් බෙදනව කියල ලොකු සීන් එකක් දැම්ම, පන්ච මහා බලවේග හැදුවා, දින 100... ඔය ඕනෙ දෙයක් මතුපිටින් බැලුවම හොඳයි.
සූර්ය බල සංග්‍රාමය ගත්තම කාගෙ සල්ලිවලටද කෙලවෙන්නෙ කියල බැලුවම අන්තිමට අපේ අතේ සල්ලි තමයි. අඩුගානෙ solar panel බදු වලින් නිදහස් කරනව වගේ දෙයක් වත් ආණ්ඩුවෙන් කරන්නෙ නෑ.
Solar Panels are Tax exempted Already
Ko konnayo thawa details dapan

please don't involve politics here. slave away for politics in another thread. thank you