Sinhalen type karanne kohomada?

hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    machanla mata podi help ekak one.mata machan blog ekak hadanna one sinhalen.kohomada machan sinhalen hadanne?mama e scene eka danne ne.ubala me threads walata sinhalen reply karanne kohomada?mata kiyala denawada?loku udauwak.:):):):):):):):):):):):):):):)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්
    http://www.madurax86.com/rsinglish/
    ඔය ලින්ක් එකට යන්න. ඒකෙ තියන එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න.
    ඊට පස්සෙ කීබෝඩ් එකෙ තියන "Scroll Lock" or Pause Break" බටින් එක ඔබන්න.
    ඊට පස්සෙ නිකන් සිංලිශ් ටයිප් කරන්න, සිංහල වදින්නෙ:P

    -----------------
    ඔය උඩ දීල තියන ඒවා පරණ ක්‍රම, එකපාර ටයිප් කරන්න බෑ.
    කොපි පේස්ට් කරන්න ඕනෙ තව සයිට් එකකින්.(කාලෙ කන වැඩක්).
    ඔය දීල තියෙන විදිහට එහෙම නෑ ඩිරෙක් ටයිප් කරන්න තියෙන්නෙ .
    කොහොම උනත් මේක ලේසී, බට් ඔයා කැම ති ක්‍රමේට ටයිප් කරන්න.කොහොම කලත් අවුට්පුට් එක සිංහලනේ:P
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Last edited:

    kingdewi

    Well-known member
  • ලොල්

    මමත් ඕකෙන් තමයි ලකියො කොටන්නෙ..මරු භාණ්ඩෙ, මධුරට පිංසිද්ද වෙන්න!:cool::cool:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුලින්ම ඔයාගෙ com එකෙ සිංහල තියෙන්න ඕනෙ (අපි මේ type කරන සිංහල පේනවනං වැඩේ හරි)

    2) මේ thread එකේ අ යන්නෙ ඉඳන් Z වෙනකං විස්තර ඇති

    සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්න

    58952759.jpg

    ඕකෙන්
    Copy & paste නැතුව කෙලින්ම කොටතෑකි
    facebook වගේ ඕනෙම චැට් එකක සිංහලෙන්ම මල් කඩතෑකි

    firefox වලින් පිට ගොඩක් තැන් වලත් සිංහලෙන් කොටන්න පුළුවං
    Ex : - Word , Notepad, Skyp, Photoshop

    සිංහල වචන මැද්දට English words දාලා බස මරල කතා කරතෑකි :P
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    Menna meken apita puluwan text box or type karana one tenaka sinhalen type karanna.

    Sinhalen type karanna one wunama F8 key eka click karana eka witharai tiyenne,ethakota automatically typing language eka sinhalata change wenawa.

    Newatha English walata maru wenna apahu F8 click karanna.

    https://addons.mozilla.org/en-US/firefox/addon/9443/

    Mulin meka install karanna ethakota F8 press karala ona welawakata Sinhala type karanna puluwan

    http://siyabas.lk/si

    meken Sinhala pack eka download karaganna... :)

    eeta passe mee link ekata gihin oyage computer ekata adala pack eka download karagga

    Echcharai arima lesi.....ona welawata
    F8 obanne witharai thiyenne ;)

    Habai Firefox wala witharai wada karanne :(
     
    Last edited:

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    ලොල්
    http://www.madurax86.com/rsinglish/
    ඔය ලින්ක් එකට යන්න. ඒකෙ තියන එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න.
    ඊට පස්සෙ කීබෝඩ් එකෙ තියන "Scroll Lock" or Pause Break" බටින් එක ඔබන්න.
    ඊට පස්සෙ නිකන් සිංලිශ් ටයිප් කරන්න, සිංහල වදින්නෙ:P

    -----------------
    ඔය උඩ දීල තියන ඒවා පරණ ක්‍රම, එකපාර ටයිප් කරන්න බෑ.
    කොපි පේස්ට් කරන්න ඕනෙ තව සයිට් එකකින්.(කාලෙ කන වැඩක්).
    ඔය දීල තියෙන විදිහට එහෙම නෑ ඩිරෙක් ටයිප් කරන්න තියෙන්නෙ .
    කොහොම උනත් මේක ලේසී, බට් ඔයා කැම ති ක්‍රමේට ටයිප් කරන්න.කොහොම කලත් අවුට්පුට් එක සිංහලනේ:P

    අඩො එලම තමා මාත් try කලා...