උදව්වක් ඕන සිංහලුනේ !
මම ස්මාට් ෆෝන් එකක් ගන්න ඉන්නේ
බජට් එක රුපියල් තිස්දාහක් වගේ (30,000)
මම ආස වින්ඩෝස් os තියෙන ෆෝන් එකකට
දැනට බලල තියෙන්නේ ලුමිය 735 සහ ලුමිය 730 (ram 1gb,SD 400 processor,front cam 5 MP,back cam 6.7 MP,735 has 4G and is single sim & 730 has 3g and is dual sim )
මේ ෆෝන් වලින් එකක් ඉන්දියාවෙන් ගෙන්න ගත්තොත් මට මෙහෙ warranty claim කරන්න පුළුවන් වෙයි ද ?
මේ ෆෝන්ස් වලට සමාන specs තියෙන වෙන os එකක් තියෙන මේ ගානට කිට්ටු වෙන ෆෝන්ස් තියෙනවා නම් පෝස්ට් කරන්න ( If it is an Android it at least has to have 2 Gb of ram
)
thanks මචන්ස්ලා !

)thanks මචන්ස්ලා !
P.S. >>> කොල්ලනේ තවත් දෙයක් දැන ගන්න ඕන,ඔය ikman.lk එකේ එහෙම ads වල දානවනේ බන් warranty still remaining කියල
හැබැයි warranty කියන්නේ තව කෙනෙක්ට පවරන්න බැරි දෙයක් නේද ?
non-transferable කියල ගහල එනවනේ සාමාන්‍යයෙන් warranty condition & terms වල
ඉතින් මම මෙහෙම සඳහන් වුන ad එකක තිබුණු phone එකක් ගත්තොත් මට ඒ warranty period එක තාම ඉවර නැති එකෙන් වාසියක් තියෙයි ද ?
නැත්නම් phone එකේ අවුලක් ගියොත් මට phone එක හදන්න දෙන්න යද්දී ඒ කඩෙන් ගත්තු කෙනත් එක්කම යන්න වෙයි ද ?

Last edited: