Sinhalunta hi*una neda??

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අන්න BBC,CNN,AL JAZEERA සිංහලුන්ගෙ පතුරු අරිනවා.:lol:.LTTE ඩයස්පෝරාව පුකෙනුත් හිනා වෙනවා ඒක තමා අපි කිව්වෙ කිය කිය.Government ඵක තිතට ප්ලෑන් කරලා ගේම දුන්න සිංහලුන්ට හිකවෙලාම යන්න.:lol:.සිවුරු කාරයෙකුත් දාල වැඩේ තව ටිකක් සිංහල බෞද්ධයෝ කරා කියල ලෝකෙටම පෙන්නන්න.සිරා රට ගිය ඵකත් ඔය ප්ලෑන් ඵකේම ඵක කොටසක් තමා.සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා..:lol::lol:.

    FB_IMG_1557910067824.jpg

    maithri-ranil.jpg
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම ඔය ගොඩක් වීඩියෝ බැලුව, බයික් වල සමහර නම්බර්ස් පේන්ව, සමහර අය හෙල්මට් දාල නැති නිසා අඳුරගන්නත් ලේසියි, පොලිස් මාධ්‍ය ප්‍රකාෂකය කියපු විදියට ඒ අයත් වීඩියෝ අනුව තමයි හඳුනගැනීම් කරන්නේ. ඒ නිසා කරේ කව්ද කියල හොයාගන්න පුලුවන්.

    මොනව වුනත් රටේ නම ඉවරයි....අපිට අනුකම්පාව තිබුනා ලෝකෙන්ම වගේ දැන් අපි වැරදිකාරයො වෙලා මුසුලිම් උන් අහින්සකයො වුනා...

    මේකට සම්බන්ද හැමෝන්ටම දැඩි දඬුවම් දෙන්න ඕන රටට කරපු අපහාසෙට
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම ඔය ගොඩක් වීඩියෝ බැලුව, බයික් වල සමහර නම්බර්ස් පේන්ව, සමහර අය හෙල්මට් දාල නැති නිසා අඳුරගන්නත් ලේසියි, පොලිස් මාධ්‍ය ප්‍රකාෂකය කියපු විදියට ඒ අයත් වීඩියෝ අනුව තමයි හඳුනගැනීම් කරන්නේ. ඒ නිසා කරේ කව්ද කියල හොයාගන්න පුලුවන්.

    මොනව වුනත් රටේ නම ඉවරයි....අපිට අනුකම්පාව තිබුනා ලෝකෙන්ම වගේ දැන් අපි වැරදිකාරයො වෙලා මුසුලිම් උන් අහින්සකයො වුනා...

    මේකට සම්බන්ද හැමෝන්ටම දැඩි දඬුවම් දෙන්න ඕන රටට කරපු අපහාසෙට

    පොලිසිය කරයි ප*ක්..අාමි ඵකේ අය මුන් ගහනකන් බලන් හිටිය කියල කථාව යන්නෙ..ඵහෙම වෙයිද අාණ්ඩුවේ සපෝර්ට් ඵකක් නැත්නම්?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    පොලිසිය කරයි ප*ක්..අාමි ඵකේ අය මුන් ගහනකන් බලන් හිටිය කියල කථාව යන්නෙ..ඵහෙම වෙයිද අාණ්ඩුවේ සපෝර්ට් ඵකක් නැත්නම්?

    හමුදාවත් චාටර් උනා මේ වැඩෙන්.රතුපස් වල සීන් ඵකට පලි අාණ්ඩුව කියපු UNP+JVP උන් මේ සීන් ඵකට පලිත් මරා/ගෝටා ලු..:lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආණ්ඩුව ලස්සනට ගේම ගැහුව.. උන්ට කොහොමත් රටේ නම කැත උනාට ගානක් නැහැනෙ.. උන්ට වටින්නෙ මුස්ලිම් චන්ද ටික..

    දැන් තියෙන්නෙ Easter day එකේදි අපේ Catholic අය Muslim එවුන්ට ගැහුව වගේ.. ආණ්ඩුව ලස්සනට ගේම දුන්න..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආණ්ඩුව ලස්සනට ගේම ගැහුව.. උන්ට කොහොමත් රටේ නම කැත උනාට ගානක් නැහැනෙ.. උන්ට වටින්නෙ මුස්ලිම් චන්ද ටික..

    දැන් තියෙන්නෙ Easter day එකේදි අපේ Catholic අය Muslim එවුන්ට ගැහුව වගේ.. ආණ්ඩුව ලස්සනට ගේම දුන්න..

    මට බය මුන් වෙසක් ඵකට මොනා කරයිද කියල.කොහොමද වෙසක් ඵකට පන්සලකට ගැහුවොත් ඵහෙම..රටම ගිනි ගන්නවා ෂුවර්...:(
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට බය මුන් වෙසක් ඵකට මොනා කරයිද කියල.කොහොමද වෙසක් ඵකට පන්සලකට ගැහුවොත් ඵහෙම..රටම ගිනි ගන්නවා ෂුවර්...:(

    ඒක නිසා තමා රනිල් ලොක්ක කියන්නේ වෙසක් හොදට සමරන්න ඕන කියල:sorry:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    මට බය මුන් වෙසක් ඵකට මොනා කරයිද කියල.කොහොමද වෙසක් ඵකට පන්සලකට ගැහුවොත් ඵහෙම..රටම ගිනි ගන්නවා ෂුවර්...:(

    ගිනි ගන්නෙ නැතුව ඉන්න අපි දැන ගන්න ඕනෙ. නීතිය අතට ගන්න මොන විදිහකින්වත් බැහැ. අනික අපි අතර ඉන්න අන්තවාදී පකයින්ව පාවා දෙන්න දෙපාරක් හිතන්න එපා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර වගේ ඉන්ටර්නැෂනල් මීඩියාවල ඕවා පෙන්නුවට අනෙක් රටවල් වැඩිය කුලප්පු වෙන්නේ නෑ.... කවදාවත් බෝම්බ පුපුරපු නැති රටවල දැන් බෝම්බ පුපුරනවා, වෙඩි තියාගන්නවා, එකවර 100 ක් විතර මැරෙනවා.... අපේ නානලා උදේ රැු පුක ඉරාගෙන ට්විට් කරනවා... බලපුවා නානලයි නානලගේ ෆේක් ටික විතරමයි දුවන්නේ..... ඕවා කියව කියව ඉන්න අනෙක් එවුන්ට වෙලාවක් නෑ.... අනික මුස්ලිම් අන්තවාදය දැන් ලෝකෙටම ඇණයක් වෙලා.... මුස්ලිම් නම් එතන කේස් එකක් කියන තැනට ලෝකේ ගොඩක් රටවල් ඇවිල්ලා....​
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    රටට අනවශ්‍ය පුද්ගලයින් තිදෙනා
    1. රාජිත සේනාරත්න
    2. පාඨලි චම්පික
    3. මංගල සමරවීර

    පසුගිය දිනවල ඇතිවුණු තත්වයන්ට කෙලින්ම සම්බන්ද විය හැකි ඉහත පුද්ගලයින් තමන්ගේ පෙදෙසිදී එලවා දමන්න. ඔවුන්ට සහය දෙන සිංහලලුගෙන්ද ඇත්වෙන්න.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    ඉස්සර වගේ ඉන්ටර්නැෂනල් මීඩියාවල ඕවා පෙන්නුවට අනෙක් රටවල් වැඩිය කුලප්පු වෙන්නේ නෑ.... කවදාවත් බෝම්බ පුපුරපු නැති රටවල දැන් බෝම්බ පුපුරනවා, වෙඩි තියාගන්නවා, එකවර 100 ක් විතර මැරෙනවා.... අපේ නානලා උදේ රැු පුක ඉරාගෙන ට්විට් කරනවා... බලපුවා නානලයි නානලගේ ෆේක් ටික විතරමයි දුවන්නේ..... ඕවා කියව කියව ඉන්න අනෙක් එවුන්ට වෙලාවක් නෑ.... අනික මුස්ලිම් අන්තවාදය දැන් ලෝකෙටම ඇණයක් වෙලා.... මුස්ලිම් නම් එතන කේස් එකක් කියන තැනට ලෝකේ ගොඩක් රටවල් ඇවිල්ලා....​

    :yes::yes::yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Who cares? Before the incident we were one of the worst passport holders in the world. After the incident still we are same.

    But our economy runs on IMF loans & income from Middle East. If middle east decide to not to accept Sri Lankan workers / tea , we will be in a big mess.
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉස්සර වගේ ඉන්ටර්නැෂනල් මීඩියාවල ඕවා පෙන්නුවට අනෙක් රටවල් වැඩිය කුලප්පු වෙන්නේ නෑ.... කවදාවත් බෝම්බ පුපුරපු නැති රටවල දැන් බෝම්බ පුපුරනවා, වෙඩි තියාගන්නවා, එකවර 100 ක් විතර මැරෙනවා.... අපේ නානලා උදේ රැු පුක ඉරාගෙන ට්විට් කරනවා... බලපුවා නානලයි නානලගේ ෆේක් ටික විතරමයි දුවන්නේ..... ඕවා කියව කියව ඉන්න අනෙක් එවුන්ට වෙලාවක් නෑ.... අනික මුස්ලිම් අන්තවාදය දැන් ලෝකෙටම ඇණයක් වෙලා.... මුස්ලිම් නම් එතන කේස් එකක් කියන තැනට ලෝකේ ගොඩක් රටවල් ඇවිල්ලා....​

    ඔව් ඔය bbc,abc වගේ ඒවගේ දාල තියෙන කමෙන්ට්ස් දැක්කම පේනවා උන්ගේ රටේ උනුත් දන්නවා බොරු කියන්නේ කියලා ඔය චැනල් වල, බොහොම සුළු පිරිසක් තමා ඕවා විශ්වාස කරන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,494

    image069.jpg