ඇයි බං සමහර පුසොත් කන්නේ..මන් හිතන්නේ මේ මුන්ගේ බෙහෙත් වලට හරි මොන්ට හරි
සිංහ ධේනුව -: අනේ මොකද ඔයා තනකොළ කන්නේ. වෙනදා කන්නේ නෑනේ.
සිංහයා - කනවා නෙවෙයි යොදියේ මේ කරන්නේ රඟපැමක්.
සිංහ ධේනුව -:ඒ මක්කැටැයි.
සිංහයා - දැන් බලපන් හෙට අනිද්දම මම තනකොළ කනවයි කියා මෝඩයෙක් දාපු ත්‍රෙඩ් එකක් එළකිරියේ යයි. උන් මෝඩ ආතල් ගන්න මම රඟපැවා .

උට බඩෙ අමාරුව වෙන්න ඇති![]()