Sinhla Blog Internet eken

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    HSPA මොඩමයක් Computer කීපයක් සමග එකවර භාවිතාකිරීම්
    April 13th, 2008 · No Comments
    මගේ ගෙදර පරිගනක කීපයක් තියෙනවා, ADSL නම් මේක එචර ප්*රශ්නයක් නොවෙයි. ඒත් HSDPA මෝඩමය තියෙන්නේ USB එකක් (මම ගත්තේ Huawei E220) මේ Modem එක 3.6Mbps Download ස්පීඩි Support කරනවා. නමුත් සුලු Software Update එකක් මගින් මෙය 7.2Mbps දක්වා වැඩිකරගත හැක. (Update එක Huawei *වෙබ් පිටුවෙන්), මතක තියාගන්න, Software Update කල පමනින් ඔබේ දැනට ලබාගෙන ඇති Connection එකකේ වේගය වැඩිවන්නනේ නෑ ඔබට 7.2Mbps Internet Package එකක් නැත්නම්. ඔබ Dialog පාවිචිකරනවානම් ඔව්න් කියනවා 7.2Mbps යාහැකි බව, මමනම් කොචර උත්සාහ කරත් 1Mbps වඩානම් වේගයක් දැක්කේ නෑ.

    Huawei E220 එක HSDPA/UMTS/EDGE/GPRS/GSM යන සියල්ලම Support කරන අතර මම දැකපු තව දෙයක් තමයි එය ජන්ගම දුරකතනයකට වඩා Signal හොදින් ග්*රහනය කිරීම. මොකද අපේ ගෙදර සාමාන්*ය ජන්ගම දුරකතනවල 3G Signal එකක්වත් නෑ, නමුත් Huawei E220 එකට Signal කනු 2ක් එනවා.



    කොහොම හරි මම කල්පනා කරා කොහොමද මේ USB මෝඩමය මේ පරිගනක සියල්ලටම භාවිතාකරන්නේ කියල, එකක් හිතුනා Linux Gateway එකක් දානව කියලා, ඒත් මට තව පරිගනකයක් On කර තැබීම නිසාවන විදුලිය නාස්තිය, යන ඉඩ ප්*රමානය හා එය Boot වෙන්න යන කාලය ගැන ප්*රශ්නයක්. ඒක නිසා මේගැන හොයනකොට මට හොයාගන්න ලැබුනා D-Link සමාගම නිපදවන DIR-451 UTMS/HSDPA *WiFi Router එක. මගේ වාසනාවකට මෙන් වගේ එයට Huawei E220 එක සම්බන්ද කිරීමේ හැකියාව ඇතුලත් කර තිබුනේ දින කීපයකට කලින්ය, මට කරන්ට සිදුව්යේ නව firmware එක Router එකට දැමීම පමනයි. මෙයට ගොඩක් වර්ග වල 3G card සම්බන්ද කරගත හැක, USB වගේම PCMCIA ඒවත්.



    මෙහි ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා, USB එකක්, PCMCIA එකක් හා Ethernet Port 4 ක් වගේම 802.11g WiFi Router (වයර් නැති නෙට්වර්ක් එකක්) එකක්. එහි NAT, Firewall, වගේ දේවල් ද ඇත. ඔබට මේ Router එකකේ Interface Demo එකක් මේ Link එක ඔස්සේ බැලිය හැක.

    මෙම Router එක තුල දුවන්නේ Linux ය, එය ඇතුලත AMD CPU එකක් ද ඇත. මෙය මම දන්න තරමින් ලංකාවේ මිලදී ගැනීමට නැත. මම මෙය Ebay එකෙන් තමයි මිලදී ගත්තේ, මිල $220 පමන විය. ඔබ මෙය තැපැල් මාර්ගයෙන් ගෙන්වනවානම් TRC එකේන් ඒ සදහා අවසරයක් ගත යුතුය නැතිනම් ඔබට රේගුවෙන් ගොඩක් කරදර විදින්න සිදුවෙයි.