මචන්ලා, අපේ ගෙවල් පැත්තට කුණු ලොරිය එන්නේ නැහැ. ඉතින් කුණු කියන්නේ ලොකු ප්රශ්නයක් මට.
ඉතින් මන් පොඩ්ඩක් google කරලා හොයල බැලුවම හම්බුනා මේක කුස්සියේ Food Waste වලට.
මේක මං ලංකාවේ ගන්න තැනක් බැලුවා හම්බුනේ නැහැ හරි තැනක්. FB pages නම් තියනවා ඒවත් outdated වගේ .
මේක කව්රුහරි පාවිච්චි කරනවා නම් මට පොඩි විස්තර ටිකක් දෙන්න.