Sinopharm 2nd dose

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,495
    241
    63
    Sinopharm 2nd dose heta idan dena place 1k dannawada Colombo awata.......
    man 1st gatte Panagodin....
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගොඩක් වෙලාවට කලින් ගහපු තැනම සති 5 කට කලින් ගහනවා නේද?
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    Sinopharm 2nd dose heta idan dena place 1k dannawada Colombo awata
    දෙවැනි එක දෙන්නේ පලවෙනි එන්නත ගත්තු ස්ථානයෙන්මයි. හරියටම මාසයක් ගියාම SMS එනවා අදාල දිනයේ, අදාල වෙලාවට එන්න කියලා.

    එහෙම නැතුව තැන් හොයා හොයා යන්න බැහැ.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම අද registered උනා sinopharm 2nd dose එකට. Lady Ridgeway hospital එකෙන් ගන්න පුළුවන්.

    මම පලවෙනි එක ගත්තෙ මෙතැනින්.

    Date එකක් දාගන්න. Sms එකක් appointment date එකට කලීන් දවසේ එවනවා time එකයි number එකයි දාලා. වැඩේ ලේසි. පෝලිම් නෑ. 10 minutes යන්නේ.

    https://lrh.health.gov.lk/vaccine/
     
    • Like
    Reactions: NRTG