Sir කියපන් නැත්නම් ගහයි

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    [原文]玉手次 畝火之山乃 橿原乃 日知之御世従 [或云 自宮] 阿礼座師 神之<盡> 樛木乃 弥継嗣尓 天下 所知食之乎 [或云 食来] 天尓満 倭乎置而 青丹吉 平山乎超 [或云 虚見 倭乎置 青丹吉 平山越而] 何方 御念食可 [或云 所念計米可] 天離 夷者雖有 石走 淡海國乃 樂浪乃 大津宮尓 天下 所知食兼 天皇之 神之御言能 大宮者 此間等雖聞 大殿者 此間等雖云 春草之 茂生有 霞立 春日之霧流 [或云 霞立 春日香霧流 夏草香 繁成奴留] 百礒城之 大宮處 見者悲<毛> [或云 見者左夫思毛]
    [訓読]玉たすき 畝傍の山の 橿原の ひじりの御代ゆ [或云 宮ゆ] 生れましし 神のことごと 栂の木の いや継ぎ継ぎに 天の下 知らしめししを [或云 めしける] そらにみつ 大和を置きて あをによし 奈良山を越え [或云 そらみつ 大和を置き あをによし 奈良山越えて] いかさまに 思ほしめせか [或云 思ほしけめか] 天離る 鄙にはあれど 石走る 近江の国の 楽浪の 大津の宮に 天の下 知らしめしけむ 天皇の 神の命の 大宮は ここと聞けども 大殿は ここと言へども 春草の 茂く生ひたる 霞立つ 春日の霧れる [或云 霞立つ 春日か霧れる 夏草か 茂くなりぬる] ももしきの 大宮ところ 見れば悲しも [或云 見れば寂しも]

    වාව් අයි අන්ඩස්ටූඩ් දැට් වෙරි මච්. ණයට කහිනවාට ස්තූතියි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    දැන් බල්ලොන්ටත් සර් කියන්න වෙලා වගේ
    මේ පොලේ එලෝලු විකුනන එකෙක්ද කොහෙද මේ ගෙනල්ල සභාපති පුටුවෙ වාඩි කරවල තියෙන්නෙ ....
    මේ රට හැදෙන්නෙ නැති එක අහන්නත් දෙයක් යැ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    its because we call loku ayya and nangi in office. He is trying to stop this. then you cannot work officially. I have seen people walking with slippers and eating betel leaves in office. That is the point. I dont see anything to laugh about it
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Inferiority complex neda heena maneta kiyanne.

    ඔව්:yes: අර මම කිව්ව දේ ඇතිවෙන්නෙ හීනමානයේ ප්‍රතිපලයක් විදිහට.ඒ කිව්වෙ හීනමානය අතිවුනාම ඒක වහගන්න හිත විසින් අතිකරන ක්‍රියාව ..එහෙමයි මම ඔය ගැන හොයලා බලද්දී දැක්කෙ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Their was a lady Professor in Paediatry in the 80's 90's who insisted her to be called as Professor not Doctor
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    mamath dawasak mage project ekak submit karanna yanakota ape sir kiwa mr. kiyana kealla kapala. dr. kyala daana kiyala. mama dannee pora phd eka pass kiyanna. ea unath ehema kiyanwada bn. kawruwath newe metro eke lokka
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461

    තෝ දන්නෙ නෑ ඩොක්ටර් කෙනෙක්ට, ඩොක්ටර් කියල කතා කරල වෙච්ච වැඩක් :lol:
    එයා ලොක්කෙක්. සර් කියල කතා කරන්ඩලු..
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    mamath dawasak mage project ekak submit karanna yanakota ape sir kiwa mr. kiyana kealla kapala. dr. kyala daana kiyala. mama dannee pora phd eka pass kiyanna. ea unath ehema kiyanwada bn. kawruwath newe metro eke lokka

    මේකේ නම් අවුලක් නෑ නේද? පොර හරි ගස්සල තියෙන්නේ ප්‍රින්ටඩ් මිස්ටේක් එකක්. අනික PhD එකක් කියන්නේ achievement එකක්. එහෙම එකෙක්ට ඒකෙ ගෞරවය දෙන එක වටිනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    මේ ලගදී මම ගියා මහරගම.ආපෝ අපායක් වගේ.මාර්කට් එකට ගියා.මට වමනේ යන්නත් ආවා.මාර්කට් එකට උඩද යනකොට හුජ්ජ ගදකුත් එනවා..තූ විතරක්.කිසිම පිළිවෙලක් නැති ටවුන් එකක්.මිනිස්සුත් හරක් වගේ හැම තැනින්ම පාර පනිනවා.ඒ කාලේ ප්‍රේමදාස හදපුවා තමා තාමත් තියෙන්නේ.ඊට පස්සේ ආපු එකෙක් මහරගමට අතවත් තියලා නැහැ.අඩු ගානේ ඒ හදපුවාවත් හරියට මේන්ටේන් කරලා නැහැ.ඒ අස්සේ මේ කොහෙන්ද ආපු ගස් බල්ලෙක් කියනවා ඌට සර් කියන්නලු.සර් නෙමෙයි ඕකගේ කණට ගහලා ඇදන් ගිහින් ඕවා පෙන්නන්න ඕන.පුටු රත් කර කර හිගන පඩි කන වේසිගෙ පුතාලා..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097

    Kohenwath apu ekek nan nemei, Minissuma Path karala ewapu un thamai. Nathuwa Balen enna ba ne. Maharagama Minissunta Hoda nan Apita moko
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මු තව ටික කාලෙකින් පාර්ලිමේන්තුවටත් යවපුවම කොහොම හිටීද...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    Kohenwath apu ekek nan nemei, Minissuma Path karala ewapu un thamai. Nathuwa Balen enna ba ne. Maharagama Minissunta Hoda nan Apita moko

    ඉතින් මූ විතරක් නෙමෙයි මූට කලින් හිටපු උනුත් මෙලෝ වැඩකට නැති උන් තමා.උන් හරියට වැඩක් කරානම් වෙන උන්ව පත් කරගන්නේ නැහැනේ..මහරගම ගොඩක් වෙලාවට UNP තමා දිනන්නේ.මේ පාර පැරදුනාට.මොකා දින්නත් මිනිස්සුන්ට නම් මෙලෝ දෙයක් වෙලා නැහැ කියලා ගියාට පස්සේ තේරෙනවා.ප්‍රේමදාස වගේ අයට මොන වැරැද්ද තිබ්බත් රට හදන්න ඕනකමක් තිබ්බා..දැන් ඉන්න උන් වගේ බැංකු කඩ කඩ මිනිස්සුන්ට ඒවා අමතක කරන්න ජෝක්ස් කර කර හිටියේ නැහැ.UNP එකේ දැන් වැඩකට ඇති උන් ඉන්නේ දෙන්නයි තුන්දෙනයි.අනිත් උන් ඔක්කොම ජෝකර්ලා.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    තෝ දන්නෙ නෑ ඩොක්ටර් කෙනෙක්ට, ඩොක්ටර් කියල කතා කරල වෙච්ච වැඩක් :lol:
    එයා ලොක්කෙක්. සර් කියල කතා කරන්ඩලු..

    ape game hospital eke docatath doctor kiwama mala paninawa. pora kiyana sir kiyannalu. mama ai kiyala ahuwa. pora kiyanawa. malli oyala wage newe wayasaka undala awama mata dotta dotta kiyanwa. hariyata nikam eliayata behepan wagene kiyala. mata hinath ekka. mama eaka thama neda sir kiyala eliyata awa. eaka pettakin porath hari.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මේකේ නම් අවුලක් නෑ නේද? පොර හරි ගස්සල තියෙන්නේ ප්‍රින්ටඩ් මිස්ටේක් එකක්. අනික PhD එකක් කියන්නේ achievement එකක්. එහෙම එකෙක්ට ඒකෙ ගෞරවය දෙන එක වටිනවා.

    ow eaka hari saho. kana katta dannwane
     
    :lol: