SIR SCURVY joined ijts to do JAVA!!!!!

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :D under Bhathiya වෙන්න ඇති ඉෂාන්තයට හොමෝන් අවුලක් ගිහින් ඉස්පිරිතාලෙ මැරෙන්න වැටිල ඉන්නවලු
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    seriously????????????????????? :(:(:(

    ඔව් බන් ඉෂාන්තයා ට මේ ආත්මෙදිම කල දේ පල දීලා වගේ ( මිනිහෙක්ට අමාරු උනාම හිනා වෙන්න නම් හොද නෑ තමා :( ) දැන් මු ඩිරෙක්ටර් ඉද්දි හෙඩ් පෝස්ට් එක ඔය භාතිය කියන එකාට දීල ( සචිනද්‍රයාට මොනා උනාද දන් නෑ :lol: ) හැබැයි මගඩි ටික නම් සුපුරුදු පරදි කෙරෙනවා කියල තමා ආරංචිය
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ඔව් බන් ඉෂාන්තයා ට මේ ආත්මෙදිම කල දේ පල දීලා වගේ ( මිනිහෙක්ට අමාරු උනාම හිනා වෙන්න නම් හොද නෑ තමා :( ) දැන් මු ඩිරෙක්ටර් ඉද්දි හෙඩ් පෝස්ට් එක ඔය භාතිය කියන එකාට දීල ( සචිනද්‍රයාට මොනා උනාද දන් නෑ :lol: ) හැබැයි මගඩි ටික නම් සුපුරුදු පරදි කෙරෙනවා කියල තමා ආරංචිය

    ishanthayata mokada ban welaa thiyenne?