ඔව් හිතා ගන්ඩ බැරි ගානක් ඔෆර් කරන්ඩ ඇති එක තමා හේතුවඅපි නොදකින මොකක් හරි හොඳ හේතුවක් ඇති බං නැතුව ඔහොම කරන්නෑ![]()
මු නම් සක්කිලියෙක්

ඒ කෙල්ලොත් එච්චර හොඳ කෙල්ලො නෙවෙයි. රෑ එලිවෙනකම් නයිට් ක්ලබ් වල හැමනුන කෙල්ලො.
මූත් එක්ක ක්ලබ් වල මහ රෑ දෙන්නම ගිහින් තියෙනවා.

උපරිම සාධාරණ හේතුව මොකක් වෙන්න පුලුවන්දඅපි නොදකින මොකක් හරි හොඳ හේතුවක් ඇති බං නැතුව ඔහොම කරන්නෑ![]()
ඔව් හිතා ගන්ඩ බැරි ගානක් ඔෆර් කරන්ඩ ඇති එක තමා හේතුව
මු නම් සක්කිලියෙක්
උපරිම සාධාරණ හේතුව මොකක් වෙන්න පුලුවන්ද![]()
අපි නොදකින මොකක් හරි හොඳ හේතුවක් ඇති බං නැතුව ඔහොම කරන්නෑ![]()

බුකියේ දැක්ක විදිහට මනුස්සය ආචාර්ය උපාධියක් අරන්ලු හිරේ ඉද්දි
හිතාගන්න බැරි ගනං ඔෆර් කරනවනං ඔයිට වඩා ඔෆර් කරන්නෙ දුම්කොල සමාගම් වලිං මෙයා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න කාලෙ. උඹල මාධ්‍යය වල තප්පර 5හේ clip වල කියෝනව දකින මනුස්සය නෙමේ ඇත්තට ඉන්නෙ කියල තේරුම් ගනිල්ල බං ඉස්සෙල්ල
හේතුවක් මම දන්නෑ. ඒත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති.
ඉතින් බොල රාජපක්ශ රජ වෙනවනම් උන්ටම නිදහස් කරගන්න පුළුවන්නෙ.
ආණ්ඩුවෙ ඉන්න තාමත් චරිතෙ හොදට තියෙන, හිටං එක්ක Fit කෙනෙක්ගෙ Family එක දැන් ඒ කොල්ලගෙ family එකට නෑදෑයො වෙනව.. තව කල් යනකොට ආරංචි වෙයි විස්තර.![]()
බුකියේ දැක්ක විදිහට මනුස්සය ආචාර්ය උපාධියක් අරන්ලු හිරේ ඉද්දි![]()

මොන හේතුව තිබ්බත් බන් උසාවි දෙකකින් ඔප්පු වෙච්ච මිනිමරුවෙක් නිදහස් කරන එක හරිද?
හිතාගන්න බැරි ගනං ඔෆර් කරනවනං ඔයිට වඩා ඔෆර් කරන්නෙ දුම්කොල සමාගම් වලිං මෙයා සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න කාලෙ. උඹල මාධ්‍යය වල තප්පර 5හේ clip වල කියෝනව දකින මනුස්සය නෙමේ ඇත්තට ඉන්නෙ කියල තේරුම් ගනිල්ල බං ඉස්සෙල්ල
හේතුවක් මම දන්නෑ. ඒත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති.
මෙහෙම ජනාධිපති කෙනෙක් නිදහස් කරන්න දීපු තීන්දුවක් ආයිත් තව ජනාධිපති කෙනෙක්ට හරවන්නත් බෑ නේද බං?මොන හේතුව තිබ්බත් බන් උසාවි දෙකකින් ඔප්පු වෙච්ච මිනිමරුවෙක් නිදහස් කරන එක හරිද?
ඔය යකා කෘෂිකර්ම ඇමති ඉන්නකොට වැඩ කරපු හැටි දන්න හින්දා තමා මමත් චන්දෙ දුන්නේ
පස්සෙනේ දැනගත්තේ මේ යකා රට පිස්සෙක් කියලා
මේ වැඩේට මුගේ අප්පොච්චට කොටි 100ක් උනත් දෙන්ඩ පුළුවන්,

ගොසිප් කාරයන්ගෙ පච වෙන්න ඇති බං.
දන්නෑ බං. රෝයල් පාක් මර්ඩර් එක කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ![]()
![]()
මොන හේතුව තිබ්බත් බන් උසාවි දෙකකින් ඔප්පු වෙච්ච මිනිමරුවෙක් නිදහස් කරන එක හරිද?
ඔය යකා කෘෂිකර්ම ඇමති ඉන්නකොට වැඩ කරපු හැටි දන්න හින්දා තමා මමත් චන්දෙ දුන්නේ
පස්සෙනේ දැනගත්තේ මේ යකා රට පිස්සෙක් කියලා
මේ වැඩේට මුගේ අප්පොච්චට කොටි 100ක් උනත් දෙන්ඩ පුළුවන්,
ආණ්ඩුවෙ ඉන්න තාමත් චරිතෙ හොදට තියෙන, හිටං එක්ක Fit කෙනෙක්ගෙ Family එක දැන් ඒ කොල්ලගෙ family එකට නෑදෑයො වෙනව.. තව කල් යනකොට ආරංචි වෙයි විස්තර.![]()

අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.

එහෙම කරන්ඩ බැ බන්මෙහෙම ජනාධිපති කෙනෙක් නිදහස් කරන්න දීපු තීන්දුවක් ආයිත් තව ජනාධිපති කෙනෙක්ට හරවන්නත් බෑ නේද බං?![]()
DNA ටෙස්ට් එකෙනුත් ඔප්පු උනා & ඇගිලි සලකුණු වලිනුත් ඔප්පු උනා මු එක කරේ කියලාඅපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.