biology,embryology, anatomy man igena genath nehe ey gena man katha kareth nehe.
එහෙනම් ඒ ෆීල්ඩ් වලට අදාල කරුණු ගැන ටෝක්ස් කරන්න යන්න එපා. එහෙම ටෝක්ස් දෙන්න යන්න ඕන නම් අඩුම ගානේ වැලිඩ් ටෙක්ස්ට් බුක් එකක් කියවලා එන්න. ඕන නම් මම පොත් ටිකක් කියන්නම් කියවන්න. ඒවල තියෙන දේවල් කුරාණේ නෑ

man kiwwe ahala thiyena prasna walata danna uththara liweemai.
තමන්ට හිතෙන හිතෙන දේවල් උත්තර විදියට ලියලා ඒවා හරි කියලා පිලිගන්න කියලා අනිත් මිනිස්සුන්ට කියන්න එපා. තමන්ගේ උත්තර එවිඩන්ස්, ෆැක්ට්ස් වලින් බැක් කරන්න. නැත්නම් ඕවත් කුරානේ තියෙන ගංජා ඩ්‍රීම්ස් වගේ මෝඩ ටෝක්ස් පමණයි
oy apiligaththath nethath manussaya kiyanne wisita nirmaanayak. eka piliganna berinam man monawa karannada.
ආයෙත් මට කියන්න තියෙන්නේ ගොනෙක් වගේ රිප්ලයි දාන්න එපා. මිනිසා විශිෂ්ඨ නිර්මාණයක් නම් එහෙම වුනේ කොහොමද කියන එක මිනිසාගේ ව්ය්හුහය කම්පෙයාර් කරලා සාක්ශි සහිතව පෙන්නන්න. මම මිනිසා යනු average ජීවියෙක් (නිර්මාණය කියන වචනේ මම පාවිච්චි කරන්නේ නෑ මොකද කවුරුවත් අපිව නිර්මානය කරලා නෑ

) බව ඔප්පු කරනවා

oya weradi kiyala pennala thiyena hema deyakma apita wada buddimathun wisin pili aran technically prove karala thiyenawa ekai eththa.
සකීර් නායික් කියන පොඩි කෙල්ලෙක්ව චැපරෝන් කෙනෙක් නැතුව අතපත ගාන්න ගිහින් පු^ට පයින් ගහලා එලවපු කොනකපාලයා ඇර වෙන "හම්බ" නොවන ලොව පිලිගත් විද්වතෙක් පෙන්නන්න බලන්න මිනිහා අල්ලාගේ විශිෂ්ඨ නිර්මාණයක් කියන


සහ පිලිගත් විද්‍යාත්මක ජර්නල් එකක පල වෙච්ච ආටිකල් එකක abstract එකක් පේස්ට් කරන්න.
Kohoma unath oya oka piliganna one kiya kisima aniwaaryak nehe.
මම පොඩි කෙල්ලො අනාත කරපු එකෙක්ට වඳින මෝඩයෙක් නෙවෙයි. මම පිලිගන්නේ නෑ තමයි

mata hari kiyala hithena dey 100 denekuta weradi wenna puluwan. 100 denekuta hari kiyana dey oyata weradi wenna puluwan. hema ekkenekma ekama adahasin inne nehe.
මම දෙයක් වැරදියි කියන්නේ සාක්ශි සහිතව. ඔබ ඒක කරන්නේ කිසිම සාක්ශියක් නැතුව. තමන්ට හිතෙන දේවල් ලියලා. තර්ක කරනවා නම්, විවාද කරනවා නම් "පිලිගත හැකි" සාක්ශි අරගෙන එන්න. කුරාණේ ඇත්ත කියලා පෙන්නන්න කුරාණේ වර්ස් කෝට් කරනවා වගේ වැඩ නැතුව

Read again
eththatama denageneema sandaha oya prasna tika ahala thibunoth, man danna uththara dennam, ekath dena geneeme pinisai.randu wenda ho waada wiwaada karanna ho prasna ethi karanna nemei.
මොනා කරන්නත් ඉස්සෙල්ලා තමං ලියපු ටික බැකප් කරමු බලන්න

ඊට පස්සේ ඕන නම් මම කුරාණේ ජීව විද්‍යාව ගැන තියෙන වැරදි 100+ පෙන්නලා දෙන්නම්. මිනිහා හැදෙන හැටි වත් හරියට දන්නේ නැති දෙය්යෙක් මිනිහව මැව්වා කියලා පිලිගන්න උන්ට අන්දකයිප්පු තමයි