SIRASA 😍

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    280294585_5200685776636735_5231721625819330567_n.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිරස තමයි සිරස! මුන් මොනා උනත් බන් මේකෙදි නම් මාරම ගේමක් දුන්න ඈ! අරගලේට බොක්කෙන්ම සපෝර්ට් එකක් දුන්න. මන් නම් හිතන්නේ නැහැ වචනෙකින් හරි මුන් අරගලේ ඩී මොටිවෙට් වෙන්න දෙයක් කිව්වා කියල.

    අනිත් උන් සියත! අරා පැස්බරාත් දෙනවා දීමක් හම්මෝ! :love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිරස තමයි සිරස! මුන් මොනා උනත් බන් මේකෙදි නම් මාරම ගේමක් දුන්න ඈ! අරගලේට බොක්කෙන්ම සපෝර්ට් එකක් දුන්න. මන් නම් හිතන්නේ නැහැ වචනෙකින් හරි මුන් අරගලේ ඩී මොටිවෙට් වෙන්න දෙයක් කිව්වා කියල.

    අනිත් උන් සියත! අරා පැස්බරාත් දෙනවා දීමක් හම්මෝ! :love:
    Yes without these two media some people are clueless. Specially while government media were making fake news. Should be really appreciated their works. Hope they will continue to do so until the new system initiated.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    .

    මුනුත් දුන්න රාජපක්ෂලගෙ රෙදි ගැලවෙන්නම..

    අම්මෝ! මුන්! රාජපක්සාසාසාා ........ වචන නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ.
    ------ Post added on May 10, 2022 at 10:38 AM
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පේන දේ සියල්ල ඇත්තම ඇත්ත කියලා හිතන සින්හලුන්ට පස්සෙ හරියට පසු තැවෙන්න වේවි.. එයාලත් කරන්නෙ එක්තරා දේශපාලන ඩීල් එකක් තමා.. දන්නෝ දනිති....පහනින් එලිය බලාගෙන එයාලගෙ ගේම ගහං යනවා
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,431
    113
    පේන දේ සියල්ල ඇත්තම ඇත්ත කියලා හිතන සින්හලුන්ට පස්සෙ හරියට පසු තැවෙන්න වේවි.. එයාලත් කරන්නෙ එක්තරා දේශපාලන ඩීල් එකක් තමා.. දන්නෝ දනිති....පහනින් එලිය බලාගෙන එයාලගෙ ගේම ගහං යනවා
    ducai netha
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    පේන දේ සියල්ල ඇත්තම ඇත්ත කියලා හිතන සින්හලුන්ට පස්සෙ හරියට පසු තැවෙන්න වේවි.. එයාලත් කරන්නෙ එක්තරා දේශපාලන ඩීල් එකක් තමා.. දන්නෝ දනිති....පහනින් එලිය බලාගෙන එයාලගෙ ගේම ගහං යනවා
    ITN බලලා කොළඹ එන්න එපා 😄
     
    • Haha
    Reactions: Kolama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පේන දේ සියල්ල ඇත්තම ඇත්ත කියලා හිතන සින්හලුන්ට පස්සෙ හරියට පසු තැවෙන්න වේවි.. එයාලත් කරන්නෙ එක්තරා දේශපාලන ඩීල් එකක් තමා.. දන්නෝ දනිති....පහනින් එලිය බලාගෙන එයාලගෙ ගේම ගහං යනවා
    කමක් නැහැ බන්. ඉස්සර මේක මේක ඉවර කරගන ඉමුකො.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,799
    13,831
    113
    පේන දේ සියල්ල ඇත්තම ඇත්ත කියලා හිතන සින්හලුන්ට පස්සෙ හරියට පසු තැවෙන්න වේවි.. එයාලත් කරන්නෙ එක්තරා දේශපාලන ඩීල් එකක් තමා.. දන්නෝ දනිති....පහනින් එලිය බලාගෙන එයාලගෙ ගේම ගහං යනවා
    amo amo deshapalana visarada cir,respect
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,281
    10,114
    113
    සිරස තමයි සිරස! මුන් මොනා උනත් බන් මේකෙදි නම් මාරම ගේමක් දුන්න ඈ! අරගලේට බොක්කෙන්ම සපෝර්ට් එකක් දුන්න. මන් නම් හිතන්නේ නැහැ වචනෙකින් හරි මුන් අරගලේ ඩී මොටිවෙට් වෙන්න දෙයක් කිව්වා කියල.

    අනිත් උන් සියත! අරා පැස්බරාත් දෙනවා දීමක් හම්මෝ! :love:
    sirasa hodai mervin silavai malawai promote karana eka tama pennanna beri