Sirasa debater final won by DS

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සේනානායකවරු සෙල්ලම් නෑ හොද තරගයක් තිබුණ සුපිරිම තමයි.අනිත් රත්නපුරේ ෆර්ගසන් ටීම් එකත් නරකම නෑ සුපිරි ගේමක් දුන්න ඒ අයත්
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ

    Though we got 2nd place..
    They performed well..
    proud to be a FERGUSONITE!!!!!!:love::D

    ඔච්චර ආඩම්බර වෙන්න එපා..එදා මන් බලාගෙන හිටියෙ කෙල්ලො ටික ලොවෙත් නැති වෙන්න චා උනා ගනිකා සීන් එකක් කියන්න ගිහින් ..:D

    DS ROCKX :cool::cool: