Sirasa GOn Depaya

sanathvas

Member
Mar 30, 2009
41
0
0
sirajstc said:
67647453pt8.jpg
ඉතින් තොට මොකද ඔච්චර තද උනේ. ඊට වඩා හොඳ නැද්ද උඹට ඔය pressure නගින topics/ threads නොබලා හිටපුවහම. හැමෝම හැමතිස්සෙම මොකක් හරි කියනවනම් ඒක හුහක් අයගේ felt need එකක් මචන්.
 

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    එල එල සනත් මචං. ගෙවල්වල ඉන්න ගෑනුන්ට කට ඇරගෙන ඉන්න හදලා තියන බවනම් ඇත්ත. අපේ රටේ ඊලග පරම්පරාව හරක්/ ගොන් රැලක් කරන්න ideal plan එක මේ ගොන් දෙපැය..

    :)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඉස්සර ඕය කෙහෙම්මලට කෙල්ලො එහෙම මාර විදිහට ඈබ්බහි වෙලා හිටියෙ බන්
    කටවල් අරගෙන පෑය ගනන් බලා ඉන්නවා!
    හෑබයි දෑන් නම් මිනිස්සුන්ට ඔය මගුල එපා වෙලා වගේ!
    කවුරු උනත් එකදිගට රවට්ටන්න බෑ!