Sirasa Kumariya ට ගල් හැදීම

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මුලින්ම මේක පටන් ගත්තේ Sirasa Super Star Programme එකෙන් ලංකාවේ පලවෙනි Reality TV Show ඒක :D මේකට ගොඩක් උන් බැන්න . ගොඩක් channel වලින් බැන්න අන්තිමට උන් ඒකම Copy කරන්න ගිගිල්ලා වැඩේ අනාගත්තා. :rofl:
    logo_SirasaSuperstar_thum.jpg
    Super Stars වලින් මේ වෙනකොට ශිහාන් , චාමික , සුරේන්ද්‍ර , අමිලා , නදිනි ,බුද්ධික උෂාන් ..... ඇතුළු පිරිසක් ගායන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා , එ දවස්වල ඉඳන්ම වෙන channel වලින් කරපු කිසිම reality show එකක එක්කෙනෙක්ව තාම super stars තරම් ජනප්‍රියත්වයක් අරගෙන තියනවද ? :nerd:

    දැන් බලමු සිරස කුමරිය ගැන

    සිරස කුමරිය පළමු අදියරේ දි කිරුල දිනු ශලනි තාරකා දැන් ජනප්‍රිය නිලියක් , දෙවන ස්ථානය හා තෙවන ස්ථානය දිනු දෙදෙනාත් දැන් ජනප්‍රිය නිලියන්. අනිත් මේ වගේ වැඩසටහන් වලින් කී දෙනෙක් ජනප්‍රිය මට්ටමට ඇවිල්ල තියනවද ?

    දැන් කියයි සිරසෙන් සදාචාරය කනවා කියල එහෙනම් ලංකාවේ ඔක්කොම මේ වගේ වැඩසටහන් නතර කරන්න ඕනේ
    මේ ලින්ක් එකෙන් බලපන් miss srilanka contest වල swim suite photoshoot කොච්ච්ච්ර තියනවද ?

    https://www.google.lk/search?client...DQ&biw=777&bih=633&sei=na12T6rMDIfwrQfJtICWDQ

    මේක මම වැරදියි කියන්නේ නැහැ මොකද මේ වගේ Contest වලට මේක අත්‍යවශ්‍යයි. මේවට එන එවුනුත් ඒක දන්නවා . එත් සිරස කුමරිය eke Swim Suite Pohto නැහැ. එහෙම ඒවා තිබ්බ නම් මෙලහට සිරස රටේ සදාචාරය කනවා කියල කැගහල

    ඔන්න ඕකයි ඇත්ත. :yes:
     
    Last edited:
    • Like
    Reactions: gcj and Rangau2

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    kawda bam Sirasata sadacharey kanawa kiyala banne

    kawda bam Sirasata sadacharey kanawa kiyala banne???

    eka wenna bane..mokada sinhala baudda sanskruthiye mudun malkada walgelu ne sirasa..Udey pandara pirith..en passe darma sakachcha..poyaday eke bana,upades,vinaya sadachara anuwa jeewath wenna kiya denawa..sanwara wenne kiyala denawa...Ehew channel ekeka kawda ban kiyanne sadacharey kanawa kiyala??? banapu uwunta waradila..mama hitanne eka waradeemak ban..U kiyala tiyenne LAnkawe Sirasa gana newe wennathi uu kiyala aththe SouthAfrica wala Sirasa tv gana wennathi ban uba hitha ridda ganna epa....Sirasa nathnam apita Lankawak na..
     
    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0

    හික්ස් මෙන්න ඉන්නවා සිරසෙ ඇත්තටම වැඩ කරන එකෙක් :sorry::P:D
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    machan..man me ahana prasne ubata tharahakin ahanawa neme..o.k awankawa uththara diyan..hari machn,uba ochchara kiyana eke sirasa kumarita ubage akka ho nangi yanawata uba kamathida??:nerd:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    machan..man me ahana prasne ubata tharahakin ahanawa neme..o.k awankawa uththara diyan..hari machn,uba ochchara kiyana eke sirasa kumarita ubage akka ho nangi yanawata uba kamathida??:nerd:

    සිරස කුමරියට යවන්නෙත් නැහැ , දෙරණ Miss Sri Lanka යවන්නෙත් නැහැ , ඔය අනිත් channel වලින් කරන ඒවාට යවන්නෙත් නැහැ:nerd:

    එත් සිරස Beauty pagent එකක් පටන් ගත්තොත් තමයි හැම එකාටම සදාචාරේ මතක වෙන්නේ ? මම කියන දේ වැරදිද ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    kawda bam Sirasata sadacharey kanawa kiyala banne???

    eka wenna bane..mokada sinhala baudda sanskruthiye mudun malkada walgelu ne sirasa..Udey pandara pirith..en passe darma sakachcha..poyaday eke bana,upades,vinaya sadachara anuwa jeewath wenna kiya denawa..sanwara wenne kiyala denawa...Ehew channel ekeka kawda ban kiyanne sadacharey kanawa kiyala??? banapu uwunta waradila..mama hitanne eka waradeemak ban..U kiyala tiyenne LAnkawe Sirasa gana newe wennathi uu kiyala aththe SouthAfrica wala Sirasa tv gana wennathi ban uba hitha ridda ganna epa....Sirasa nathnam apita Lankawak na..

    ඇයි බන් සිරස විතරක් අනිත් channel ටිකත් ඔහොමනෙ ;)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඔ සිරසට කඩේ යනවා දැකලා තියෙනවා;)
    මං උඔට බැනලත් තියෙනවා:P
    හැබැයි මෙතනදි මං මේ කතාවට එකගයි
    සිරස කුමරිය හා දෙරණ මිස් ශ්‍රි ලංකා අතර වෙනස මොකද්ද
    මටත් සිරස කුමරිය එකේ ලොකු වරදක් නැහැ:yes::yes:
    සිරස කුමරිය එකේ සාපේක්ෂව වැරදි නැහැ

    මට නම් ඔය කෙල්ලෝ හිටපු වැඩසටහන් වලින් ජරාම වැඩසටහන
    ස්වර්ණ වාහිනි එකේ ගිය ලවින් ස්ටාර් :angry:
    මහා ජරා ගොඩක්

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උඔ සිරසට කඩේ යනවා දැකලා තියෙනවා;)
    මං උඔට බැනලත් තියෙනවා:P
    හැබැයි මෙතනදි මං මේ කතාවට එකගයි
    සිරස කුමරිය හා දෙරණ මිස් ශ්‍රි ලංකා අතර වෙනස මොකද්ද
    මටත් සිරස කුමරිය එකේ ලොකු වරදක් නැහැ:yes::yes:
    සිරස කුමරිය එකේ සාපේක්ෂව වැරදි නැහැ

    මට නම් ඔය කෙල්ලෝ හිටපු වැඩසටහන් වලින් ජරාම වැඩසටහන
    ස්වර්ණ වාහිනි එකේ ගිය ලවින් ස්ටාර් :angry:
    මහා ජරා ගොඩක්

    මටත් උඹව හොඳට මතකයි ;)සිරස හරි දේශපාලනය හරි සම්බන්ධව උඹයි මමයි හැමදාම කලේ බැනගත්ත එකනේ :D
    හැබැයි බන් මම කලේ කඩේ යාමක් නම් නෙමෙයි ඇත්ත පෙන්නපු ඒකයි. :yes:

    Loving Star කියන්නේ නම් මහ ජරාවක්‌ තමයි. :eek:
    ස්වාර්ණවාහිනි කරපු reality වලින් මම කැමතිම එක mega star. එ දයාසිරි Final round ආපු නිසා නෙමෙයි. Grand finale එක දවසේ නියම reality එකක් තිබුනා :baffled:
     
    • Like
    Reactions: sudeewa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මමත් දැන් reality programme වලට කැමති නැ..එපා වෙලා ඇත්තම් කිව්වොත්..මොනවා වුනත් සිරසෙන් කරපු ඒවා තමා සාර්ථක වුනේ.. :D
     
    • Like
    Reactions: tharakato

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    2dkxvzs.jpg

    දන්නේ නැහැ :baffled:

    යකෝ සිරස ඇවිත් අහිංසක කෙල්ලන්ව බලෙන් අරන් යනවද ඕකට..
    අනික ඕකට යන්නේ මුකුත් නොදන්න තොත්ත බබාලද? :oo::oo:
    Rep +
     
    • Like
    Reactions: tharakato