මුලින්ම මේක පටන් ගත්තේ Sirasa Super Star Programme එකෙන් ලංකාවේ පලවෙනි Reality TV Show ඒක
මේකට ගොඩක් උන් බැන්න . ගොඩක් channel වලින් බැන්න අන්තිමට උන් ඒකම Copy කරන්න ගිගිල්ලා වැඩේ අනාගත්තා. 
Super Stars වලින් මේ වෙනකොට ශිහාන් , චාමික , සුරේන්ද්‍ර , අමිලා , නදිනි ,බුද්ධික උෂාන් ..... ඇතුළු පිරිසක් ගායන ක්ෂේත්රයේ රැඳිලා ඉන්නවා , එ දවස්වල ඉඳන්ම වෙන channel වලින් කරපු කිසිම reality show එකක එක්කෙනෙක්ව තාම super stars තරම් ජනප්‍රියත්වයක් අරගෙන තියනවද ? 
දැන් බලමු සිරස කුමරිය ගැන
සිරස කුමරිය පළමු අදියරේ දි කිරුල දිනු ශලනි තාරකා දැන් ජනප්‍රිය නිලියක් , දෙවන ස්ථානය හා තෙවන ස්ථානය දිනු දෙදෙනාත් දැන් ජනප්‍රිය නිලියන්. අනිත් මේ වගේ වැඩසටහන් වලින් කී දෙනෙක් ජනප්‍රිය මට්ටමට ඇවිල්ල තියනවද ?
දැන් කියයි සිරසෙන් සදාචාරය කනවා කියල එහෙනම් ලංකාවේ ඔක්කොම මේ වගේ වැඩසටහන් නතර කරන්න ඕනේ
මේ ලින්ක් එකෙන් බලපන් miss srilanka contest වල swim suite photoshoot කොච්ච්ච්ර තියනවද ?
https://www.google.lk/search?client...DQ&biw=777&bih=633&sei=na12T6rMDIfwrQfJtICWDQ
මේක මම වැරදියි කියන්නේ නැහැ මොකද මේ වගේ Contest වලට මේක අත්‍යවශ්‍යයි. මේවට එන එවුනුත් ඒක දන්නවා . එත් සිරස කුමරිය eke Swim Suite Pohto නැහැ. එහෙම ඒවා තිබ්බ නම් මෙලහට සිරස රටේ සදාචාරය කනවා කියල කැගහල
ඔන්න ඕකයි ඇත්ත.

Last edited: