අඩේ මචන්ලා කාලෙකට පස්සෙ කම්මැලි කමට TV එක දැම්මා .. දවස් ගානකට පස්සෙ අද ගෙදර ආවෙ . අපෝ සිරස බලහන්කෝ අර 18+ කියලා මල විකාරයක් යනවා. ඒක කරන එකා ගෑනුත් නොවන පිරිමිත් නොවෙන එකෙක්ද බං.. බලං ඉන්ඩ අප්පිරියයි ඌ දගලන විදිය. කොටුවෙ කඩේකින් කාලා බඩ නරක් වෙලා ලැට් එකක් හොයා ගන්ඩ බැරි එකෙක් වගේ එහෙට දගලනවා මෙහෙට දගලනවා . මුන් හිතං ඉන්නෙ ලංකාවෙ 18+ කොල්ලො කෙල්ලෝ ඔක්කොම මූ වගේ නපුංසකයි කියලා . තූ නොදකින් දැක්ක චාටර්ම ප්‍රසන්ටර් කෙනෙක්. පුකට ඇබයක් ගහලා වගේ උඩ පනින එක විතරයි ඒ බූරුවා කරන්නෙ.





