sirasa Tv මලපෙරේතයා..

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අඩේ මචන්ලා කාලෙකට පස්සෙ කම්මැලි කමට TV එක දැම්මා .. දවස් ගානකට පස්සෙ අද ගෙදර ආවෙ . අපෝ සිරස බලහන්කෝ අර 18+ කියලා මල විකාරයක් යනවා. ඒක කරන එකා ගෑනුත් නොවන පිරිමිත් නොවෙන එකෙක්ද බං.. බලං ඉන්ඩ අප්පිරියයි ඌ දගලන විදිය. කොටුවෙ කඩේකින් කාලා බඩ නරක් වෙලා ලැට් එකක් හොයා ගන්ඩ බැරි එකෙක් වගේ එහෙට දගලනවා මෙහෙට දගලනවා . මුන් හිතං ඉන්නෙ ලංකාවෙ 18+ කොල්ලො කෙල්ලෝ ඔක්කොම මූ වගේ නපුංසකයි කියලා . තූ නොදකින් දැක්ක චාටර්ම ප්‍රසන්ටර් කෙනෙක්. පුකට ඇබයක් ගහලා වගේ උඩ පනින එක විතරයි ඒ බූරුවා කරන්නෙ.
     
    • Like
    Reactions: tharuolive

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    uba oya keyanne 16+ ganda, haha eke kolla sunflower nayaka nilge putha, kella samithage duwa

    1000763_380235112077553_1747946920_n.jpg
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    lol ara mobile hack karana eke umba dala thibba comment eka nam maru :lol:

    :P

    uba oya keyanne 16+ ganda, haha eke kolla sunflower nayaka nilge putha, kella samithage duwa

    අපෝ සමිතගේ දුවත් ඉන්නවද.. අද නම් හිටියේ නෑ. අරූ නම් නීල්ගේ පුතා වෙන්න ඇති මොකද ඌ ලයිව් ශෝ එකක් ගහනවා වගේ කැමරාව ඉස්සරහ නටන්නෙ. පුක කැඩිච්ච කඩි ඊට වඩා හොදට නටනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකාගේ පුතා උනත් ඌ ගූඋ ගොඩක්, පිරිමිකම හැල්ලු කරනවා, ඔකේ ඉන්න කෙල්ල ඌව බයිට් කරනවා, ඌ නොන්ජල් ගොඩක්..
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මොකාගේ පුතා උනත් ඌ ගූඋ ගොඩක්, පිරිමිකම හැල්ලු කරනවා, ඔකේ ඉන්න කෙල්ල ඌව බයිට් කරනවා, ඌ නොන්ජල් ගොඩක්..


    :lol::lol::lol:

    16+ kollanta nindawak , un anthimedi maha gu dance ekak danwa ganu paradai
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බං මමත් දැන් දවස් දෙක තුනක් දැක්ක. කෙල්ලෝ එහෙම හෙන කැමැත්තෙන් ඕක බලන්නේ. ඔකේ ඉන්නේ නීල් ගේ පුතා කියල කිව්වෙත් කෙල්ලෙක්.

    හෙන පිස්සු ඩයල් එකක් බං ඌ. ඌ කියන්නේ මොනවද කියල ඌ දන්නෙත් නෑ වගේ. උඹලට මතකද ඉස්සර සහන රන්වල request show එකක් කලා. අන්න ඩයල්. මම මාර කැමැත්තෙන් බැලුවේ. :
    yes: :yes:

    1010447_377526025681795_953283395_n.jpg


    970655_391243274310070_22552118_n.jpg


    1005463_387048578062873_110383235_n.jpg



    1378027_4824179942389_1463080070_n.jpg


    7937_375987939168937_1045549601_n.jpg
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    lankawata aluth dewal karanna wena kawda inne

    lokuma roti
    lokuma aappa

    sexyma fashion

    sexyma dance
    :lol:
    digama thoran

    hodama Bana
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    eka paarak kanawata wage math baluwa ..melo rahak na ban kolla ..u nondi ara gani issaraha ...
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මොකාගේ පුතා උනත් ඌ ගූඋ ගොඩක්, පිරිමිකම හැල්ලු කරනවා, ඔකේ ඉන්න කෙල්ල ඌව බයිට් කරනවා, ඌ නොන්ජල් ගොඩක්..

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උගේ පොඩ්ඩක් ශෝ එක වැඩී තමා... ෆන් උනාට කමක් නෑ ඒකේ සීමාව දැනගෙන.හික්මීමක් තියෙන්න ඕනේ. නැත්නම් බලන අපිටයි එපා වෙන්නේ. කෙල්ල නම් ටිකක් ශේප්. :D