sirasa tv hindifilm

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ada (2011/07/31) 12.30 pm sirasa tv eke giya hindi film eke nama mokkak da ??? :rolleyes:

    anea danna ekek kiyapalla :(:(:(

    bump ekek wath danna :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanks machoo

    මම මේ ෆිල්ම් එක මිට කලින් බලලා තිබ්බා..
    ඒත් සිරස එකේ අද ගිය හින්දා ආයෙත් බැලුවා.. ඒකයි..
    නම මතක තිබ්බේ...
    අනික ඉම්~රාන් හාස්මි ගේ රගපැම් නම් මැක්සා..
    ඒ හින්දා මිනිහාගේ ෆිල්ම් එකක් නම් මම කවදාත් මග හරින්නේ නෑ..
    මර්ඩර් 2 ෆිල්ම් එකේ ඩි.වි.ඩි. රිලිස් වෙන කම් ඉන්නේ..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මෙයා තමයි අපේ ජැක්ලීන් අක්කාගේ කට කෑවේ