Sirasa TV VS Derana TV වලියක්

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මට හිතෙන හැටියට දෙපැත්තම වැරදියි. හැබැයි උන් පෙන්නන්නෙ උන්ට වාසි ඒව විතරයි:growl:

    ඔව් බන් ඔය දෙගොල්ලොම එහෙම මහා ලොකු සුදනෝ නෙවෙයි ඉන්නේ! :no: ලෝකෙට දෙපැත්තම කියන්නේ තමන් හරි නිවිලා කියලා! දෙරණ අනික අර පරණ මනුස්සයට පන දෙන්න බලනවා :eek::frown:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙරණ චා උනා නේ.

    උන් වෙලාවක කියනවා අපි කිසිම කැමරාවක් ගත්තේ නෑ කියලා ඊට ටික වෙලාවක පස්සේ පෙන්නවා සිරිස කැමරාවල ශූට් වුනු ෆූටේජ්. දැන් මුන් කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල තියෙන ෆූටේජ් මුන්ට හමබවෙන්නේ. ලත් තැනම ලොප් වුනා වත්ද ?
     
    apita okata kynna puluwn mcn api aragena bluwe ape athule record kre mnwda kyla
    ita passe api aye camera dunna kyla :P :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    moka unat lakna lassnai bola. cmon sirasa. lakna 89 neda?

    මගේ වයසෙනේ :D මම හිතුවේ 28 - 30 වගේ ඇති කියල. එත් news වල වගේ ලස්සන නැහැ බන් makeup නැති උනාම :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හැබැයි දෙරණෙ ප්‍රවෘත්තිවල සිරස කොටින්ට කඩේ ගියා කිව්වා, ලංකාවෙ තරුන පරම්පරාව විනාස කරා කිව්ව. සංස්කෘතිය විනාශ කලා කිව්ව. ප්‍රවෘත්ති හදනව කිව්වා.

    එතකොට දෙරණ බුදියගෙනද හිටියෙ. කෝකත් එකයි ඔක්කොම හැඳිගෑවිලා පලයල්ල:frown:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දෙරණ චා උනා නේ.

    උන් වෙලාවක කියනවා අපි කිසිම කැමරාවක් ගත්තේ නෑ කියලා ඊට ටික වෙලාවක පස්සේ පෙන්නවා සිරිස කැමරාවල ශූට් වුනු ෆූටේජ්. දැන් මුන් කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල තියෙන ෆූටේජ් මුන්ට හමබවෙන්නේ. ලත් තැනම ලොප් වුනා වත්ද ?

    මට නම් හිතෙන්නෙ සිරස තමයි චොර ව්අඩේ කරන්න ගිහින් තියෙන්නෙ..

    දැන් සිරස නිව්ස්1ස්ට් සයිට් එකෙන් අර බ්‍රේකින් නිව්ස් හිටන් අයින් කරලා.. උන් නිකන් පිලිගෙන් තියනව වගේ උන් කලේ වැරැද්දක් කියල:eek::eek:

    http://newsfirst.lk/sinhala/2015/03/නිව්ස්-ෆස්ට්-මාධ්‍යවේදීන/

    http://newsfirst.lk/sinhala/2015/03/දෙරණේ-සිර-කර-ගෙන-සිටි-නිව්/

    attachment.php
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      90.7 KB · Views: 160

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මගේ වයසෙනේ :D මම හිතුවේ 28 - 30 වගේ ඇති කියල. එත් news වල වගේ ලස්සන නැහැ බන් makeup නැති උනාම :(
    මීඩියාවල ඉන්න කෙල්ලො චාටර්. ඕකුන් වට්ටි අම්මල වගෙ. පණ්ඩිතයි. අනික ඕකුන් සල්ලි වලට ඕන දෙයක් කරල. ඒක සාධාරණය කරන්නත් දන්නව.

    ඊයා ඈක්කා තූ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    බයියෝ හෝ ගාල දෙරණට කඩේ යනවා. ටෝයියන්ගේ බහුතර නියෝජනය UNP පාක්ෂිකයෝ දෙකටම කෙලවයන් කියල බලාගෙන ඉන්නවා :cool: දැන් සිරසට හෙළ උරුමයේවත් පාක්ෂිකයෝ සපෝර්ට් එක දෙනවා නම් හොඳයි. පව් බන් FB එකේ උන්ගේ පැත්තට කව්රුත් නැහැ

    11074323_1448123282146574_5558044441729930893_o.jpg
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අර චතුරයා කට ඇද කර කර කිව්වේ කිසිම දෙයක් ගත්තේ නෑ කියලා
    කැමරා ගන්න දෙයක් නෑ නේ බන්.. උබේ ගෙදර ඇතුලට ඇවිත් උබේ ගෙදර විඩියෝ කරන උබේ තරහ කරයෙක් අවසරයක් නැතුව.

    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ.

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මීඩියාවල ඉන්න කෙල්ලො චාටර්. ඕකුන් වට්ටි අම්මල වගෙ. පණ්ඩිතයි. අනික ඕකුන් සල්ලි වලට ඕන දෙයක් කරල. ඒක සාධාරණය කරන්නත් දන්නව.

    ඊයා ඈක්කා තූ

    :yes::yes: ඇත්ත කතාව. අහිංසක කෙල්ලෙක් ගියත් media වලින් උන්ව කපටි කරල ගන්නවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උගේ අලි ඔලුව බන් ඕකා මවුබිම එකත් එක්කත් කෙළගත්තා!

    මව්බිමත් සිරසේම තමයි :yes:. මව්බිම මඩ ගහපු තරහත් එක්ක චතුරය බලන් ඉන්න ඇති උඹලට දෙන්නම් වැඩක් කියල
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;18090989 said:
    ah umb kynne lakna ahinsakai kylane :P :P eki makeup nathuwa kathai bn :( :(

    නැහැ නැහැ. මම ලක්නා ගැන නෙමෙයි කිව්වේ. මම පොදුවේ කිව්වේ :yes:

    ලක්නා makeup නැතුව කැතයි තමයි බන්. එක කෙල්ලෙක් හිටිය makeup නැතුවත් ලස්සන. hiru එකේ හිටියේ
     
    Last edited:

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මව්බිමත් සිරසේම තමයි :yes:. මව්බිම මඩ ගහපු තරහත් එක්ක චතුරය බලන් ඉන්න ඇති උඹලට දෙන්නම් වැඩක් කියල

    එහෙමද! එහෙනං එකත් හිතේ තියෙන්න ඇති අපිත් ඉස්සර දෙරණ අරුණ බැලුව පොර හොදට ඉදියා පස්සේ එපා වෙන විදියට කඩේ යන්න ගත්තා
     
    නැහැ නැහැ. මම ලක්නා ගැන නෙමෙයි කිව්වේ. මම පොදුවේ කිව්වේ :yes:

    ලක්නා makeup නැතුව කැතයි තමයි බන්. එක කෙල්ලෙක් හිටිය makeup නැතුවත් ලස්සන. hiru එකේ හිටියේ

    proof dpn :P :P