එහෙමද! එහෙනං එකත් හිතේ තියෙන්න ඇති අපිත් ඉස්සර දෙරණ අරුණ බැලුව පොර හොදට ඉදියා පස්සේ එපා වෙන විදියට කඩේ යන්න ගත්තා
නැහැ නැහැ. මම ලක්නා ගැන නෙමෙයි කිව්වේ. මම පොදුවේ කිව්වේ![]()
ලක්නා makeup නැතුව කැතයි තමයි බන්. එක කෙල්ලෙක් හිටිය makeup නැතුවත් ලස්සන. hiru එකේ හිටියේ
sudu වැද්දා;18091091 said:
ඔව් බන් අනේ "යන්න අවංක අයියේ යන්න කියල" කිව්වා වගේ ඇහුන එක තැනක.ඒකිගෙ කතා ටික ඇහුනම මට එපාවුන![]()
මගේ වයසෙනේමම හිතුවේ 28 - 30 වගේ ඇති කියල. එත් news වල වගේ ලස්සන නැහැ බන් makeup නැති උනාම
![]()
898172368v
මචන් මේකේ උපන් දිනේ හදල කියපන්කෝ![]()
89898172368v
මචන් මේකේ උපන් දිනේ හදල කියපන්කෝ![]()
Date of Birth : 12 November 1989
Day of the Week : Sunday
Gender : Female
Age : 25 years, 4 months and 12 days.
http://www.tilantha.net/post/2013/03/12/Sri-Lanka-Identity-Card-Checker
89
817-500=317
ජනවාරි 31
පෙබරවරි 28
මාර්තු 31
අප්රෙඊල් 30
මැයි 31
ජුනි 30
ජුලි 31
අගෝස්තු 31
සැප්තැම්බර් 30
ඔක්තෝබර් 31
එකතුව 304
317-304 = 13
නොවැම්බර් 13
වැරදීමක් වෙනව නම් වෙන්නේ පෙබරවාරී වලට 28ක් ද 29ක්ද කියල මතක නෑ. එහෙම උනත් වෙන්න පුලුව උපරිම වැරදි දින ගන්න 1
.


මන් දැක්කේ ඒකිගේ අයිඩි නම්බර් එක 89න් පටන්ගන්නවා වගේ.
අපිත් එක්ක එකම කෝස් එක කරන්න එන්නේ දිනක්ෂි ප්රියසාද් එහෙම. සීනියර්ස්ල. එකිත් මේකප් නැතුව චා.. ටීවී එකේ පෙන්නන කොයිකත් මේකප් නැතුව චොර තමයි.


Date of Birth : 12 November 1989
Day of the Week : Sunday
Gender : Female
Age : 25 years, 4 months and 12 days.
http://www.tilantha.net/post/2013/03/12/Sri-Lanka-Identity-Card-Checker


![]()
![]()
සිරස news කාලයෙන් බාගෙකට වඩා යන්නේ රනිල්ට මඩ ගහන්න. සිරස දේශපාලන වැඩ සටහන්වලට UNP එකෙන් කෙනෙක්ව ගෙන්නන්නේ කලාතුරකින්. අනිත් පැත්තෙන් දෙරණ මහින්ද ට කඩේ යනවා හෝ ගාල.
එත් මොනවා හරි උනාම එකට බනින්නෙත් අගමැතිට![]()

moka unat lakna lassnai bola. cmon sirasa. lakna 89 neda?