Sirasa TV VS Derana TV වලියක්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එහෙමද! එහෙනං එකත් හිතේ තියෙන්න ඇති අපිත් ඉස්සර දෙරණ අරුණ බැලුව පොර හොදට ඉදියා පස්සේ එපා වෙන විදියට කඩේ යන්න ගත්තා

    අපිත් ඉස්සර දෙරණ අරුණ තමයි බැලුවේ. දැන් නම් බලපු කාලයක් මතක නැහැ
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    නැහැ නැහැ. මම ලක්නා ගැන නෙමෙයි කිව්වේ. මම පොදුවේ කිව්වේ :yes:

    ලක්නා makeup නැතුව කැතයි තමයි බන්. එක කෙල්ලෙක් හිටිය makeup නැතුවත් ලස්සන. hiru එකේ හිටියේ

    Sharon Mizhel Mascarenhas

    736175_636113339744727_445586749_o.jpg



    Thejanee

    B0C_dMDCMAEoMZM.jpg



    mewwa ape Urumayan...!!!
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,498
    113
    ගග අද්දර
    ඒකිගෙ කතා ටික ඇහුනම මට එපාවුන:sorry:
    ඔව් බන් අනේ "යන්න අවංක අයියේ යන්න කියල" කිව්වා වගේ ඇහුන එක තැනක.

    මගේ වයසෙනේ :D මම හිතුවේ 28 - 30 වගේ ඇති කියල. එත් news වල වගේ ලස්සන නැහැ බන් makeup නැති උනාම :(

    මන් දැක්කේ ඒකිගේ අයිඩි නම්බර් එක 89න් පටන්ගන්නවා වගේ.
    අපිත් එක්ක එකම කෝස් එක කරන්න එන්නේ දිනක්ෂි ප්‍රියසාද් එහෙම. සීනියර්ස්ල. එකිත් මේකප් නැතුව චා.. ටීවී එකේ පෙන්නන කොයිකත් මේකප් නැතුව චොර තමයි.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    898172368v

    මචන් මේකේ උපන් දිනේ හදල කියපන්කෝ:P:rolleyes:
    89
    817-500=317


    ජනවාරි 31
    පෙබරවරි 29
    මාර්තු 31
    අප්‍රෙඊල් 30
    මැයි 31
    ජුනි 30
    ජුලි 31
    අගෝස්තු 31
    සැප්තැම්බර් 30
    ඔක්තෝබර් 31

    එකතුව 304
    317-305 = 12

    නොවැම්බර් 12



    1989 නොවැම්බර් 12 වෙනිදා
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Date of Birth : 12 November 1989
    Day of the Week : Sunday
    Gender : Female
    Age : 25 years, 4 months and 12 days.
    http://www.tilantha.net/post/2013/03/12/Sri-Lanka-Identity-Card-Checker

    89

    817-500=317


    ජනවාරි 31
    පෙබරවරි 28
    මාර්තු 31
    අප්‍රෙඊල් 30
    මැයි 31
    ජුනි 30
    ජුලි 31
    අගෝස්තු 31
    සැප්තැම්බර් 30
    ඔක්තෝබර් 31

    එකතුව 304
    317-304 = 13

    නොවැම්බර් 13


    වැරදීමක් වෙනව නම් වෙන්නේ පෙබරවාරී වලට 28ක් ද 29ක්ද කියල මතක නෑ. එහෙම උනත් වෙන්න පුලුව උපරිම වැරදි දින ගන්න 1
    .



    තැන්කූ උම්මා:love::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මන් දැක්කේ ඒකිගේ අයිඩි නම්බර් එක 89න් පටන්ගන්නවා වගේ.
    අපිත් එක්ක එකම කෝස් එක කරන්න එන්නේ දිනක්ෂි ප්‍රියසාද් එහෙම. සීනියර්ස්ල. එකිත් මේකප් නැතුව චා.. ටීවී එකේ පෙන්නන කොයිකත් මේකප් නැතුව චොර තමයි.

    :yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :yes::yes: :lol::lol::lol::lol:

    සිරස news කාලයෙන් බාගෙකට වඩා යන්නේ රනිල්ට මඩ ගහන්න. සිරස දේශපාලන වැඩ සටහන්වලට UNP එකෙන් කෙනෙක්ව ගෙන්නන්නේ කලාතුරකින්. අනිත් පැත්තෙන් දෙරණ මහින්ද ට කඩේ යනවා හෝ ගාල.
    එත් මොනවා හරි උනාම එකට බනින්නෙත් අගමැතිට :rofl:

    රනිලා පවු නේද? :no: