Sirasa TV

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    552717_491292667554988_371435708_n.jpg

    Source :- Facebook
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ඔව ගැන කොච්චර කිව්වත්. ඔවා හොදයි කියලා හිතන අය කොච්චර ඉන්නවද :(
     
    • Like
    Reactions: kkr

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං හිතන්නෑ බං හැදිච්චි දෙම්පියෝ කවදාවත් ඔය වගේ දේවල් වලට තමුන්ගෙ දරුවන්ව යවයි කියලා
    කොච්චර උනත් මේ රටේ ඕනිතරම් සංකර උන් ඉන්නවනේ
     
    • Like
    Reactions: kkr

    rusty123

    Junior member
  • Sep 15, 2007
    759
    19
    18
    36
    Close ur eyes...i m living close 2 u...
    onama ratak 100% honda nah.. ey wage ma onama sthnayaka 100% honda wada bala poroththu wenna bah. sirasa eken owa dammata.. demaw piyo dana ganna epai lamain wa hada ganna.. ekata sirasata neme baninna ona..

    oya sanskruthiya amathaka karala lamainta yaka natanna dena sinhala ammalata.. ooong kiwwa :P
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මං හිතන්නෑ බං හැදිච්චි දෙම්පියෝ කවදාවත් ඔය වගේ දේවල් වලට තමුන්ගෙ දරුවන්ව යවයි කියලා
    කොච්චර උනත් මේ රටේ ඕනිතරම් සංකර උන් ඉන්නවනේ

    :yes:
     
    • Like
    Reactions: kkr

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    reputation_pos.gif
    Sirasa TV 06-28-2012 10:39 AM moda ponnayo gaaniyek ge kakulak dakkama badu panina uba wage napunsakayonta witharai ohoma hithenne

    :D:D:D:D Sirasata Am*********** dena ekekuta ridila:yes::yes: hebei u dila thiyenne positive rep
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොස්තාපල්;12946591 said:
    machan sudu puss waradi karanne sirasa witharada? deranen podi ewunge lamakama nathi karala loku minissunge thathweta lamain path karala konda ussala adara githa kiyana ewa obata nopeneda.......?
    ඔව් මචන් ඒක ඇත්ත:yes:
    සේරම රූපවාහිනී නාලිකා කිව්වොත් හරි
    හැබැයි ඔය ඕනිනැති රෙද්දවල්නම් සේරම රටට ගෙනාවේ සිරස
    අනිත් උන් සේරම කලේ ඒවා කොපි කරපු එක
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මං හිතන්නෑ බං හැදිච්චි දෙම්පියෝ කවදාවත් ඔය වගේ දේවල් වලට තමුන්ගෙ දරුවන්ව යවයි කියලා
    කොච්චර උනත් මේ රටේ ඕනිතරම් සංකර උන් ඉන්නවනේ

    true
     
    • Like
    Reactions: kkr

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Lamayekge Dakshakamak Podi kalame anduna gena, eka opa matam karaganna eka hondai...
    Habai Demawpiyo mula indanma hari deya kiyala denna ona(Specialy Girls lata)...
    Media mona karath api sihibudiyen iinna ona..
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඔව ගැන කොච්චර කිව්වත්. ඔවා හොදයි කියලා හිතන අය කොච්චර ඉන්නවද :(

    මං හිතන්නෑ බං හැදිච්චි දෙම්පියෝ කවදාවත් ඔය වගේ දේවල් වලට තමුන්ගෙ දරුවන්ව යවයි කියලා
    කොච්චර උනත් මේ රටේ ඕනිතරම් සංකර උන් ඉන්නවනේ

    කොස්තාපල්;12946591 said:
    machan sudu puss waradi karanne sirasa witharada? deranen podi ewunge lamakama nathi karala loku minissunge thathweta lamain path karala konda ussala adara githa kiyana ewa obata nopeneda.......?

    onama ratak 100% honda nah.. ey wage ma onama sthnayaka 100% honda wada bala poroththu wenna bah. sirasa eken owa dammata.. demaw piyo dana ganna epai lamain wa hada ganna.. ekata sirasata neme baninna ona..

    oya sanskruthiya amathaka karala lamainta yaka natanna dena sinhala ammalata.. ooong kiwwa :P

    onama ratak 100% honda nah.. ey wage ma onama sthnayaka 100% honda wada bala poroththu wenna bah. sirasa eken owa dammata.. demaw piyo dana ganna epai lamain wa hada ganna.. ekata sirasata neme baninna ona..

    oya sanskruthiya amathaka karala lamainta yaka natanna dena sinhala ammalata.. ooong kiwwa :P

    ඔව් මචන් ඒක ඇත්ත:yes:
    සේරම රූපවාහිනී නාලිකා කිව්වොත් හරි
    හැබැයි ඔය ඕනිනැති රෙද්දවල්නම් සේරම රටට ගෙනාවේ සිරස
    අනිත් උන් සේරම කලේ ඒවා කොපි කරපු එක

    thanks you for ur comment & rep.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    onama ratak 100% honda nah.. ey wage ma onama sthnayaka 100% honda wada bala poroththu wenna bah. sirasa eken owa dammata.. demaw piyo dana ganna epai lamain wa hada ganna.. ekata sirasata neme baninna ona..

    oya sanskruthiya amathaka karala lamainta yaka natanna dena sinhala ammalata.. ooong kiwwa :P

    sirawata ammalata hodainam wena unta kisima amaruwak thiyenna ba
     
    • Like
    Reactions: kkr
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරස මොනවා කලත් උඹලට වැරදියිනෙ බං.
    මම දැං ටීවි බලන්නෙ නෑ. ඒත් මම සිරසට ගරු කරන්නෙ උං තමයි ටෙලිවිෂන් කලාව අලුත් මගකට ගෙනාවෙ.
    (ඒක වෙන රටකින් කොපි කලාද අනං මනං මම දන්නෙ නෑග ඒවා මට වැඩකුත් නෑ.
    මම දන්නෙ සිරස අලුත් දෙයක් කලා කියන එකයි ඒක අනික් හැම නාලිකාවක්ම කොපි කලා කියලයි අනික් නාලිකා ඔක්කොම වාගේ අසාර්ථක වුනා කියලයි විතරයි)

    අනික ලමයි බලෙන් ඇදගෙන ගිහිල්ලා ඕවා කරනවනං වැරදියි.
    දැං එහෙමද ඕකෙ වෙන්නෙ?
    නිකං ගොං ජෝක් දාන්න එපා බං.

    ඔයිට වඩා ලොකු වැරැද්දක් තමයි අයිටීඑන්, රූපවාහිනී ඇතුලු ආන්ඩුවේ ටොයිලට් ටික කරන්නෙ.
    රටේ මිනිස්සුන්ට ඇත්ත හංගලා බොරු කරන එක.
    ඒවට කවුද වග කියන්නෙ?