Siri Pade [Adams Peak] February 3-4

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla kawru hari innwada February 3 nagala 4th bahina Siri Padey? Kuruwita route eken wage?

    FB eke groups monwada hoyana thiyene?
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    wayasaka aya innawanam kuruwita paththa,hatton thama hoda rathna pure padimayi thiyenne machan

    wayasaka ayatanam hatton paara hondai machan

    Erathna para[kuruwita] thamai digama para, eeta passe ratnapura paara[raja mawatha],

    first time yana kenek nam ratnapura paara hondai mokada okkoma pradhana balana then ex: kalu ganga start point, lihini hela, geththam paana, thawa ara gale nama mathaka na, a tika hambena nisa mehen yana eka hondai.

    erathna pare ali innawa hitapu gaman eka nisa tikak parissamen yanna. also early morning eka hariyaka light naha :sorry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    ow ban :yes:
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Sri Pada Visit & Cleanup Project 2018
    https://www.facebook.com/events/973270239498026/

    ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය අකණ්ඩව 6 වන වරටත්, ශ්‍රී ජයවර්ධනපුර ව්ශ්වවිද්‍යාලයීය වන හා පාරිසරික විද්‍යා සංගමය සමගින් එක්ව සංවිධානය කරන ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය, මාර්තු මස 03 සහ 04 දෙදින පැවැත්වීමට නියමිතය.

    අප විසින් ශ්‍රී පාද අඩවිය වෙත ප්‍රවේශ වීම සඳහා, රත්නපුර - පලාබද්දල මාර්ගය යොදා ගැනීමට නියමිත අතර, පළමු දිනය සමනළ කඳු මුදුන දක්වා වන ක්ෂේත්‍ර චාරිකාවක් වේ. එදින රාත්‍රිය උදාවන විට කඳු මුදුන වෙත ළඟාවනු ඇත.

    පසු දින ශ්‍රී පාදස්ථාන පුදබිම වන්දනාමාන කිරීමෙන් අනතුරුව, හැටන් - නල්ලතන්නි මාර්ගය ඔස්සේ පැමිණෙමින්, ඒ අවට සිරිපා අඩවියේ ජෛව හායනයට ලක් නොවන ( පොලිතින්, ප්ලාස්ටික්, ආහාර දවටන ආදිය..) ද්‍රව්‍ය එක්රැස් කිරීම සිදු කරනු ලැබීමට නියමිතය. ප.ව. 5.00 පමණ වන විට පිටත් වී එදින සවස් වන විට නැවත කොළඹට ළඟා වේ.

    Kamathi aya mekata set wenna, math puluwan unoth enawa. godak honda wedak. elakiri ekenuth kattiya set wela karanawanam karamu
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ශ්‍රී පාදයට උබලම ආදම් කෙනෙක් සම්බන්ද කරනවා ශ්‍රී පාදය ශ්‍රී පාදය මිසක ඇඩම්ස් පීක් නොවේ