Sirilaka Siri Asiri ~~ සිරිලක සිරි අසිරී

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි
    - මුළු ලොව ඒ රටට යටයි
     

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    Rambadagalla, Monaragala Temple, Kurunegala.

    12791079_1072580862805271_6102654458610754759_n.jpg


    12819316_1072581769471847_8963800483968108399_o.jpg


    12088174_1072580866138604_1733521125127620802_n.jpg


    12801522_1072581766138514_3747151389127583798_n.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි


    මෙක ජාතිවාදය අවුස්සන ගීතයක් කියල පොත්පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඉවත්වෙන දවස වැඩි ඈතක නැහැ මචං...!!! අර සැටලයිට් නෝන කිව්වෙ මේ ලඟදි.

    rep ++​

    :(:(:(:sorry:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    kiyanna wachana na ban..fattama fatta foto tika..lassanai..
    lankawe lassana :cool: :)
    rep ++++++++:)
     
    Last edited:

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    මෙ පින්තූරය ගැන ගොඩක් දෙනා නොදන්නා දෙයක් ගැන දැනුවත් කිරීමක් කරන්න හිතුනා...
    බොහොමයක් දෙනා හිතන් ඉන්නේ මෙ පින්තූරය ලංකාවේ සැබෑම ස්ථානයක පින්තූරයක් කියලයි.. පුදුමයට කරුණක් නම් ලංකාවේ අපෙ සමහරුත් හිතන් ඉන්නේ එහෙමයි..විදෙස් ගත වු ලංකාවේ අය ලංකාවට ආවම මෙ ස්ථානය බලන්න එන්න ඉන්නෙ.. මෙහෙම තැනක් නැ ලංකාවේ නැ කිව්වට පිලිගන්න ලැස්තිත් නැ.. දන්නා අය හිතන් ඉන්නේත් Photoshop කියලා..එත් මේක ඇත්තටම සිතුවමක්..චිත්‍රයක් ..මනංකල්පිතයක් .. නමුත් ඇත්තක් කියල හිතෙන තරමට තාත්ත්විකව සිතුවම් කරලා..
    කීදෙනෙකු මේකට ආදරේ ද?? වශි වෙලා ද ?? මෙ කාරණාව අනික් අයටත් දැනගන්න Share කරගෙන යන්න..එ චිත්‍ර ශිල්පියාටත් ගෞරවයක් ලෙස අගය කරන්න..


    12803153_744589022345056_6939935260988338436_n.jpg