patta macho
xcorat Well-known member Nov 2, 2015 1,345 1,238 113 Столбовой Mar 8, 2016 #62 මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි
CeylonVideoOne Active member Sep 10, 2014 463 106 43 Ceylon Mar 8, 2016 #63 Rambadagalla, Monaragala Temple, Kurunegala.
rasikasampa84 Active member Oct 11, 2015 235 60 28 Atakalampanna Mar 8, 2016 #65 The Resplendent Island rep+++
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Mar 8, 2016 #66 Me machan Mahaoya- Aralaganwila Road Eka..
r runner Member May 12, 2015 2,396 781 0 Mar 8, 2016 #67 Lejayange said: මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි මෙක ජාතිවාදය අවුස්සන ගීතයක් කියල පොත්පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඉවත්වෙන දවස වැඩි ඈතක නැහැ මචං...!!! අර සැටලයිට් නෝන කිව්වෙ මේ ලඟදි. rep ++ Click to expand...
Lejayange said: මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි මෙක ජාතිවාදය අවුස්සන ගීතයක් කියල පොත්පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඉවත්වෙන දවස වැඩි ඈතක නැහැ මචං...!!! අර සැටලයිට් නෝන කිව්වෙ මේ ලඟදි. rep ++ Click to expand...
chamil32 Well-known member Dec 5, 2009 17,018 1,696 113 Matara Mar 8, 2016 #73 kiyanna wachana na ban..fattama fatta foto tika..lassanai.. lankawe lassana rep ++++++++ Last edited: Mar 8, 2016
CeylonVideoOne Active member Sep 10, 2014 463 106 43 Ceylon Mar 9, 2016 #75 මෙ පින්තූරය ගැන ගොඩක් දෙනා නොදන්නා දෙයක් ගැන දැනුවත් කිරීමක් කරන්න හිතුනා... බොහොමයක් දෙනා හිතන් ඉන්නේ මෙ පින්තූරය ලංකාවේ සැබෑම ස්ථානයක පින්තූරයක් කියලයි.. පුදුමයට කරුණක් නම් ලංකාවේ අපෙ සමහරුත් හිතන් ඉන්නේ එහෙමයි..විදෙස් ගත වු ලංකාවේ අය ලංකාවට ආවම මෙ ස්ථානය බලන්න එන්න ඉන්නෙ.. මෙහෙම තැනක් නැ ලංකාවේ නැ කිව්වට පිලිගන්න ලැස්තිත් නැ.. දන්නා අය හිතන් ඉන්නේත් Photoshop කියලා..එත් මේක ඇත්තටම සිතුවමක්..චිත්රයක් ..මනංකල්පිතයක් .. නමුත් ඇත්තක් කියල හිතෙන තරමට තාත්ත්විකව සිතුවම් කරලා.. කීදෙනෙකු මේකට ආදරේ ද?? වශි වෙලා ද ?? මෙ කාරණාව අනික් අයටත් දැනගන්න Share කරගෙන යන්න..එ චිත්ර ශිල්පියාටත් ගෞරවයක් ලෙස අගය කරන්න..
මෙ පින්තූරය ගැන ගොඩක් දෙනා නොදන්නා දෙයක් ගැන දැනුවත් කිරීමක් කරන්න හිතුනා... බොහොමයක් දෙනා හිතන් ඉන්නේ මෙ පින්තූරය ලංකාවේ සැබෑම ස්ථානයක පින්තූරයක් කියලයි.. පුදුමයට කරුණක් නම් ලංකාවේ අපෙ සමහරුත් හිතන් ඉන්නේ එහෙමයි..විදෙස් ගත වු ලංකාවේ අය ලංකාවට ආවම මෙ ස්ථානය බලන්න එන්න ඉන්නෙ.. මෙහෙම තැනක් නැ ලංකාවේ නැ කිව්වට පිලිගන්න ලැස්තිත් නැ.. දන්නා අය හිතන් ඉන්නේත් Photoshop කියලා..එත් මේක ඇත්තටම සිතුවමක්..චිත්රයක් ..මනංකල්පිතයක් .. නමුත් ඇත්තක් කියල හිතෙන තරමට තාත්ත්විකව සිතුවම් කරලා.. කීදෙනෙකු මේකට ආදරේ ද?? වශි වෙලා ද ?? මෙ කාරණාව අනික් අයටත් දැනගන්න Share කරගෙන යන්න..එ චිත්ර ශිල්පියාටත් ගෞරවයක් ලෙස අගය කරන්න..
Optimus_Prime_42 Well-known member Mar 4, 2016 807 331 63 Cybertron Mar 9, 2016 #78 Lowa uthumma rata Lankaway, ape Lankaway