Sirisena, please DIE!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Taken from Australian News Paper:
    www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324

    Sundance Resources, Snowy Mountain Engineering Co embroiled in bribery scandals in Sri Lanka and Congo

    Two Australian companies are being investigated over alleged bribery scandals linked to the presidents of Sri Lanka and the Congo, after the firms sought to secure multi-million-dollar contracts in those countries.

    Leaked internal company emails also reveal claims from SMEC's Sri Lankan manager in 2009 that then senior minister Maithripala Sirisena and one of his advisers allegedly requested a political "donation" before signing cabinet papers for a $1.82 million dam contract sought by SMEC. Mr Sirisena is now Sri Lanka's President.


    article-urn:publicid:ap.org:4e980310c1524a62981c8ba01960b4b3-6UUnD7D6RHSK2-318_634x397.jpg

    And your point is?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගොඩ යැමක් නැ බ්‍රො.. පක්ශ දෙක එකතු උනා කිව්වට පක්ශ දෙක බලන්නේ පක්ශ දෙකට ෆිට් රටවල් ලව්වා ප්‍රතිවාදියට කෙලින්න.. ඔකයි ඇත්ත.. උබට උබේ ගමේ එකෙක් එක්ක අවුලක් නම්, උබ අල්ලපු ගමේ චන්ඩි ගෙනත් ගමේ එකාට ගැහුවට වැඩක් නැ.. චන්ඩියා වෙන්නේ අල්ලපු ගමේ එකා, අන්තිමට උබත් බයයි ඌට, ගුටිකාපු එකත් බයයි. අන්තිමට ගමම බයයි.. ඔකයි මේ රටට වෙලා තියෙන්නේ..

    den api otanata awit iwarane, den gama run karanne allapu game eka, so what gammu's should do next? we cant just keep moaning about it,

    correct past mistakes and be united and kick the other guys out and hope for the best
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නීතිපති තමා ඔක්කොටම වඩා වැරදී
    ගොඩක් වෙලාවට ජනාධිපති ඔය ලුතිනන්ට සමාවක් දේවි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මේක මාර කෙළියක්නේ. දැන් ඔක්කොම නඩු වලට තීන්දු තීරණ දෙන්නේ මෛත්‍රීද? ඉස්සර නන් ඔක්කොම එහෙම උනේ බන් දැන් එහෙම නෑ. උඹලට ඔච්චර අමාරුනං ඔන්න ඔය වන්දිය ගෙවපන් මේජර් වෙනුවෙන්. හික්ස්.

    දැන් මේ ලොකු ටෝක් දෙන පොන්ටින්ලා එකෙක් එදා කතා කරාද සරත් ෆොන්සේකාව බොරු චෝදනා දාලා කුදලන් යනකොට? කරුණට පිල්ලයාන්ට හමුදා ගාඩ් දෙනකොට? දැන් ලොරි ටෝක්ස්. :angry::angry::angry:


    පුදුම වහල්ලු ටිකක්. නමට බෞද්ධ. හැබැයි ඉල්ලන්නේ ඔක්කොම අනිකා කෙළවෙන්න. හික්ස් :rofl::rofl::rofl:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මේක මහින්ද රාජපක්ෂ දාපු නඩුවක්.එයාලගේ කාලේ සාක්ෂි ගොනු කරලා නඩුව විබාගයට දාලා තිබුන එකක්.මරාගේ නඩුවල තීන්දු මෛත්‍රිගේ කාලේ එන එකට මෛත්‍රී මොනා කරන්නද?මෛත්‍රිගේ කාලේ නඩුව දැම්මනම් මේක තීන්දුව එන්නේ 2020 වගේ කාල වල
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    යකෝ මෛත්‍රී මේ නඩුව දැම්මනම් මේක 2015 මැද වගේ පටන් ගන්න ඕන.වසරකින් මේක පටන් ගන්න කොහොමත්ම විදිහක් නෑ.මේවා වසර ගානක් ඇදුන කේස්නේ:D
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Nodakin yako. Mu pambayek wela hitiya mechchara kal. Dan ponnayek wenna aran. Ponnayoth ekka indalamada koheda muth ponnayek wela.
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    හිකුවේ මහින්ද, බඩ කලේ මහින්ද දැන් උප්පැන්න දෙන්න ඕන මෛත්‍රීද? ආ ඇයි මේ නඩු මරාගේ ආන්ඩුවේ නීතිපති ෆයිල් කරේ? මහින්ද නිදිද ඕව දානකොට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මේක මහින්ද රාජපක්ෂ දාපු නඩුවක්.එයාලගේ කාලේ සාක්ෂි ගොනු කරලා නඩුව විබාගයට දාලා තිබුන එකක්.මරාගේ නඩුවල තීන්දු මෛත්‍රිගේ කාලේ එන එකට මෛත්‍රී මොනා කරන්නද?මෛත්‍රිගේ කාලේ නඩුව දැම්මනම් මේක තීන්දුව එන්නේ 2020 වගේ කාල වල

    අර සිහිවටන ගල් මාරුකරන්නෙ
    රාජපක්ෂගෙ ඒව ගලවල මෛත්‍රීගෙ ඒව දාන්නෙ
    ඒ වගේ ඕවත් මාරු කොරන්න බැරිද ආයිබෝං
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    36
    කටුවයි බඩේ ඇතුලේ
    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    පණුවෙක් වෙලා ආයෙත් ඉපදීයන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    යකෝ මේක මාර කෙළියක්නේ. දැන් ඔක්කොම නඩු වලට තීන්දු තීරණ දෙන්නේ මෛත්‍රීද? ඉස්සර නන් ඔක්කොම එහෙම උනේ බන් දැන් එහෙම නෑ. උඹලට ඔච්චර අමාරුනං ඔන්න ඔය වන්දිය ගෙවපන් මේජර් වෙනුවෙන්. හික්ස්.

    දැන් මේ ලොකු ටෝක් දෙන පොන්ටින්ලා එකෙක් එදා කතා කරාද සරත් ෆොන්සේකාව බොරු චෝදනා දාලා කුදලන් යනකොට? කරුණට පිල්ලයාන්ට හමුදා ගාඩ් දෙනකොට? දැන් ලොරි ටෝක්ස්. :angry::angry::angry:


    පුදුම වහල්ලු ටිකක්. නමට බෞද්ධ. හැබැයි ඉල්ලන්නේ ඔක්කොම අනිකා කෙළවෙන්න. හික්ස් :rofl::rofl::rofl:



    මොකක්ද පොන්නයෝ බොරු චෝදනාව? බෞද්ධයන්ට කෙලවන සිරිසේන වගේ නමට විතරක් බෞද්ධ උන උන්ට කෙලවෙලාම යන්න ඕනේ.....