Sirith Pahada Dena???

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
කොහොමද යාලුවනේ :)
අද හොද දවසක්,ඒක හැමෝම දන්නවා ඇතිනේ...
සිරිපා සමය ඇරඹෙන උදුවප් පුන් පෝ දිනයේ හොද වඩකට මුලපුරන්න හිතුනා.
ඔයාලා හැමෝම අහලා ඇතිනේ සිරිත් මල්දම ගැන :love:
මම අද හැමෝටම කියන්න හදන්නේ සිරිත් පහදා දෙන සිරිත් මල්දම නැමති එම වටින පුස්තකය ගැන..
ඒ විතරක් නෙමෙයි එහි එන කවි ඔයාලට එදිරිපත් කරනයි බලපොරොත්තු වෙන්නේ.හබැයි ඔයාලා හමෝගෙම උපරිම සහයෝගය බලපොරොත්තු වෙනවා:)

සිරිත් මල්දම වු කලී,සිරිත් විරිත් නම් වු සුවඳැති කුසුමින් සකසන ලද මහානර්ඝ මාලවකි.ශිලාචාර, යහපත් සමාජයක් බිහිකිරිමෙහිලා පුරෝගාමින් ලෙස සලකෙන දැයේ දූ දරුවන් වෙත එම්.එල්. සිල්වා නම් ව්ද්වතාණන් විසින් මෙම මාලාදාමය සද්භාවයෙන් යුතුව මනාව රචනා කර ඇත.ක්‍රි.ව 1895 වසරේදී තමයි මෙම වටිනා පුස්තකය රචනා කරලා තියෙන්නේ.මෙහි එන පද්‍ය සංබ්‍යාව 186 කි.

මෙහි සඳහන් උපදේශයන් පිලිගැනිමෙන් හා පිලිපැදීමෙන් යහපත් සමාජයක් බිහිකර ගැනීම අසීරු නොවන බව අපි හැමෝම දන්නා කරුණකී.

එදා මෙන්ම වත්මන් සමාජයටද බෙහෙවින් ගැලපෙන මෙම පුස්තකය දෑ සිතකාමී ගෞරවාන්විත සමජයක් බිහිවේවා!!! කියා අද මේ උදුවප් පුන් පොහෝ දින පතන්නෙමි.:yes::yes:



පදමාලාව ඉදිරියෙදී දැමීමට බලාපොරොත්තුවෙමි.
:):):):):):):):)
බුදු සරණයි!!!
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
Gud work bro...
11.gif
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පාරෙහි තැන තැන කටු නොතබන්නේ
    කඩුලු තිබෙන තැන අල් නොතබන්නේ
    සතුන් යනෙන තැන මදු නොතබන්නේ
    ඉන් ඔවුනට වන දුක සලකන්නේ
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    පාරෙහි තැන තැන කටු නොතබන්නේ
    කඩුලු තිබෙන තැන අල් නොතබන්නේ
    සතුන් යනෙන තැන මදු නොතබන්නේ
    ඉන් ඔවුනට වන දුක සලකන්නේ

    oya tiyenne..
    thanks yaluwe...:)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියම වැඩක් සහෝ.
    අපි බෞද්දයෝ නොවුනත් අනිවාර්යයෙන්ම කියවනවා. :)
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    සිකරට් බීමට පුරුදු නොවන්නේ
    තෑන තෑන හිටගෙන කල් නොමරන්නේ
    කන විට කෑතලෙස තලු නොගසන්නේ
    මේ ගති හෑදුමට නොහොබි සිතන්නේ
    :shocked::shocked::shocked::shocked:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    menna

    මහත් සෙත් වඩමින
    සිරිත් මල්දම බලමින
    සිරිත් හොඳ දැනගෙන
    මහත් යසසිරි ලබනු දෙලොවින
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නියම වැඩක් සහෝ.
    අපි බෞද්දයෝ නොවුනත් අනිවාර්යයෙන්ම කියවනවා. :)

    යාලුවේ බෞද්ධ අයට විතරක් නෙමේ අපි හැමොටම වැදගත්
    ස්තුති යාලුවේ