සිකරට් බීමට පුරුදු නොවන්නේ
තෑන තෑන හිටගෙන කල් නොමරන්නේ
කන විට කෑතලෙස තලු නොගසන්නේ
මේ ගති හෑදුමට නොහොබි සිතන්නේ![]()
ඇත්ත ඇත්ත යාලුවේ
සිකරට් බීමට පුරුදු නොවන්නේ
තෑන තෑන හිටගෙන කල් නොමරන්නේ
කන විට කෑතලෙස තලු නොගසන්නේ
මේ ගති හෑදුමට නොහොබි සිතන්නේ![]()
නරක සිතකින් නම්
හොඳ නොකළැකි කිසියම්
හොඳක් නොකලේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්!
පාරෙහි තැන තැන කටු නොතබන්නේ
කඩුලු තිබෙන තැන අල් නොතබන්නේ
සතුන් යනෙන තැන මදු නොතබන්නේ
ඉන් ඔවුනට වන දුක සලකන්නේ
