SIS රාජ්‍ය බුද්ධි අංශය
මැදමූලන මරා සතුව ඇති ෆයිල් අංක කිහිපයක් මෙන්න..!
(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.01, ප.ව.12.25)
මෛත්‍රීපාල ඇතුළු තම පක්ෂයේ ඉහලම ඇවරියේ ඇමැතිවරු රාජපක්ෂ රෙජීමය හැර දා පොදු විපක්ෂය සමග එක්වීමත් සමග “මං ලඟ ගිය අයගේ ෆයිල් තියෙනවා ඒත් මං මුකුත් කරන්නේ නෑ“ යි මැදමූලන මරා කීවේය.
මැදමූලන මරා ලඟ තිබෙන විමල් වීරවංශගේ ෆයිල් වල විස්තරයක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට ලැබී තිබේ. වීරවංශ ආණ්ඩුව විවේචනය කරමින් සිට හදිසියේ එය වෙනස් කරමින් යලි රාජපක්ෂ සරණං ගච්ඡාමි කීවේ වීරවංශගේ සහ ඔහුගේ ගෝලයන්ගේ මෙම ෆයිල් රාජපක්ෂ සතු වීම නිසා ය.
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ඇති එකී ෆයිල් එහි අංක අනුව මෙසේය.
විමල් වීරවංශගේ ෆයිල් එක
SIS Personal File - No 6622
Sub File - PIC 38923013
vehicle File - GK 6257 / NA 3971 / KD 3774
පියසිරි විජේනායකගේ ෆයිල් එක
SIS Personal File - No 6960
Sub File - PIC 4665668
මුසම්මිල්ගේ ෆයිල් එක
SIS Personal File - No 7433
Sub File - PIC 3800315
ජයන්ත වීරසේකරගේ ෆයිල් එක
SIS Personal File - No 7208
Sub File - PIC 4665725
යෝජනා මාලාවක් හදාගෙන මහ නායක හිමිවරුන්ද හමුවී පසුව එම යෝජනා අකුලාගෙන බල්ලා මාර්ක් වී මැදමූලන වලව්වටම යටත්වීමට විමල් වීරවංශ ඇතුළු පිරිසට සිදුවූයේ මෙම ෆයිල් වලින් හෙළි වූ දූෂණ වංචා නිසාය.