Sisil ECO 240 refrigerator එක ගෙන review එකක්

ABLive

Member
Jan 9, 2017
122
44
0
Sisil ECO 240 refrigerator එක ගෙන review එකක්

මම Sisil ECO245 fridge එක ගෙන review එකක් දාන්න කියල බැලුවේ මචන්ලා. මම මේක made in Sri Lanka කියලා ආඩම්බරෙන් ගෙනාපු එකක්. සිසිල් කියන බ්රෑන්ඩ් එක විශ්වාස කරලා.:rolleyes::lol:

CT6AhfT.jpg

මේකේ තියෙන හොඳ නම්, ඇතුලේ ඉඩ හොඳට තියෙනවා.lighting වලට led lamp එක්ක දාල තියෙන්නේ සහ තියෙන trays එහෙම අලංකාරවත්ව තියෙනවා. අවංකවම මාත් ඉතින් රැවටුණේ මේකේ ඇතුලේ තිබ්බ ලස්සනට තමා :P

23ojTT3.jpg

Specs..

X6PfrTD.jpg

මේක direct cooling වෙන්න තමා design කරලා තියෙන්නේ. ඉතින් අයිස් කියුබ් එහෙම හැදෙන්න නම් පැය 6ක් 7ක් වගේ යනවා normally. මාසෙට යුනිට් 18-25 වගේ තමා මේකට මට නම් ගියේ. ඒක එක වාසියක්.

mi7Eduy.jpg

ජපන් products වලට market එක හැදුනෙ උන් භාණ්ඩයේ quality එක ගැන සැහෙන්න හිතන නිසා. ඉතින් අපේ දේවල් වලට කරන උදව්වක් විදිහට මම දැක්ක අඩුපාඩු ටික දාන්නම් .

මම දකින විදිහට මේක poor design එකක්. කොටින්ම කියනවනම් අවරුදු 35ක් වෙච්චි company එකක් උනාට මේකේ පිටිපස්සේ තියෙන wiring වැඩ එහෙම අන්තිමයි. garage බාස් කෙනෙක් හදපු දෙයක් වගේ තමා තියෙන්නේ .:lol: ඒවගේම ගෙනත් ටික දවසක් යද්දී ලෙඩ එන්නත් ගත්තා මේකේ; compressor එකේ අව්ලක් තමා. customer service එකක් නම් තියෙනවා ප්‍රශ්නයක් උනාම service කරන්න but කාර්යක්ෂමතාව නම් අන්තිමයි.

w7YpevT.jpg

වචන වලින් කියනවට වඩා photo දාලම පෙන්නනම් එතකොට දකින කෙනෙක්ට තේරෙනවනේ මම කියන දේ.

3duvgu0.jpg

ulrF7W3.jpg

සමහර කොපර් ටියුබ් එහෙම පාස්සල තියෙන හැටිනම් ඉතා දුර්වලයි. paint උනත් කාලයක් යද්දී ගැලවෙන්න ඉඩකඩ වැඩී.

Xmis1bo.jpg

සෙලෝටෙප් ගහපු කොටසුත් තියෙනව :D
52XHgCy.jpg

ගොඩක් අඩුපාඩු දැක්කේ ගෙදර ගෙනාවට පස්සේ තමා, මේක මම දාන්නේ අපේ products අවතක්සේරු කරන්න හිතාගෙන නෙමෙයි , නමුත් product එකක් market එකට දන්නා කලින් හොදට design කරලා කල් පවතින විදිහට තමා කරන්න ඕනි. :) elakiri එකේ singer එකේ වැඩකරන කෙනෙක් ඉන්නවනම් මේගෙන ටිකක් බලන්න.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මම මේ product එක කාටවත් recommend කිරීමෙන් වලකිමි. :dull:
 
  • Like
Reactions: djjaya

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේක පාවිච්චි කරපු එකක්ද අලුත්ම එකක්ද ? :dull:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අපේ ගෙදරත් ඕකක් තියෙන්නේ දැන් ගෙනල්ල අවුරුදු 3කට වැඩියි...
    උඹ කියපු අවුල් නෑ නේ බන් ඒකෙ... තව මම හදන ගෙදරටත් ගත්තේ ඕකක් දැන් අවරුද්දකට කිට්ටුයි එකටත්
    කිසිම අවුලක් නෑ තාම
    අර උඹ දාල තියන ෆොටෝස් වල වගේ සෙලෝ ටේප් ගහපුවත් නෑ..
    මට පේන්නේ show රූම් එකේ අයිති කාරය උඹව අන්දලා රෙපෙයාර් කරන්න ගෙනාපු පරණ එකක් දීල වගේ....
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අපේ ගෙදරත් ඕකක් තියෙන්නේ දැන් ගෙනල්ල අවුරුදු 3කට වැඩියි...
    උඹ කියපු අවුල් නෑ නේ බන් ඒකෙ... තව මම හදන ගෙදරටත් ගත්තේ ඕකක් දැන් අවරුද්දකට කිට්ටුයි එකටත්
    කිසිම අවුලක් නෑ තාම
    අර උඹ දාල තියන ෆොටෝස් වල වගේ සෙලෝ ටේප් ගහපුවත් නෑ..
    මට පේන්නේ show රූම් එකේ අයිති කාරය උඹව අන්දලා රෙපෙයාර් කරන්න ගෙනාපු පරණ එකක් දීල වගේ....

    Matath hithenne ehema seen ekak thama. Product ekaka quality aul wenna puluwan. But echcharama aul yanna ba ne.

    To OP : - Ai machan Damro eke innovex fridge eka baluwe naththe? (Invertor eka)
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Matath hithenne ehema seen ekak thama. Product ekaka quality aul wenna puluwan. But echcharama aul yanna ba ne.

    To OP : - Ai machan Damro eke innovex fridge eka baluwe naththe? (Invertor eka)

    මමත් innovex එකක් ගන්න බන් හිටියේ එත් wedding gift එකකට මේක හම්බ උනේ
    නැත්නම් ගේ හදල ඉවර කරන්න කලින් fridge එකක් ගන්නේ නෑ මම..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    Inovex eka supuri.. ape gedara thiynawa 180L ekak. masetama 120k 150k wage ekata bill eka enne.
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    අපේ ගෙදරත් ඕකක් තියෙන්නේ දැන් ගෙනල්ල අවුරුදු 3කට වැඩියි...
    උඹ කියපු අවුල් නෑ නේ බන් ඒකෙ... තව මම හදන ගෙදරටත් ගත්තේ ඕකක් දැන් අවරුද්දකට කිට්ටුයි එකටත්
    කිසිම අවුලක් නෑ තාම
    අර උඹ දාල තියන ෆොටෝස් වල වගේ සෙලෝ ටේප් ගහපුවත් නෑ..
    මට පේන්නේ show රූම් එකේ අයිති කාරය උඹව අන්දලා රෙපෙයාර් කරන්න ගෙනාපු පරණ එකක් දීල වගේ....

    :shocked::(

    don't know bn. Tikak hoyala balanna oni. Meka gaththath Sinhala kadekin :P
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Matath hithenne ehema seen ekak thama. Product ekaka quality aul wenna puluwan. But echcharama aul yanna ba ne.

    To OP : - Ai machan Damro eke innovex fridge eka baluwe naththe? (Invertor eka)

    Sisil kiyana brand eka nisa gaththe bn. kawda danne mehema dewal wei kiyala :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අපේ ගෙදරත් ඕකක් තියෙන්නේ දැන් ගෙනල්ල අවුරුදු 3කට වැඩියි...
    උඹ කියපු අවුල් නෑ නේ බන් ඒකෙ... තව මම හදන ගෙදරටත් ගත්තේ ඕකක් දැන් අවරුද්දකට කිට්ටුයි එකටත්
    කිසිම අවුලක් නෑ තාම
    අර උඹ දාල තියන ෆොටෝස් වල වගේ සෙලෝ ටේප් ගහපුවත් නෑ..
    මට පේන්නේ show රූම් එකේ අයිති කාරය උඹව අන්දලා රෙපෙයාර් කරන්න ගෙනාපු පරණ එකක් දීල වගේ....

    :yes::yes::yes::rolleyes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Singer badu num ganna deyak na sisil kiyaneth singerma thamai ape eka sawuthu una balagena indidi paint eka pawa hari na diranawa :angry:

    singer kisima baduwak ganna epa bun okun maha kalakani minisungea sali aran jarawa wikunanawa
    mama aluthen innovex ekak oder kara damro eken show room eke thibba ewa baluwa honda penumai saha finish ekak thiyenawa anika ape aiyath damro ekak aran thibba maseta Rs 150 i kiwwa light bill eka ekata yanea mama gathea damro la gea aluth inveter eka eka ita wada hondata light bila ithuru wei kiyala hithanawa balamu mea sunday badu labenawa review ekak danum ethakota
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mchn ubalage gawath oya model eka tynawa nam. oya Compressor eka, Back view eka tyna photo tikak dapnko.

    මම මචන් සබ් ඩීලර් කරනවා සිංගර්.. වැඩිම සේල් එක තියෙන්නේ සිංගර් 192 ෆ්‍රිජ් එක..
    ඕවායේ ඔහොම ආභාද නෑ බන්.. එහෙම අවුල්නම් අවුරුදු 10ක් වොරන්ටි දෙන්නේ නෑනේ :yes:
    උබව ඕක විකුණන තැනින් අන්දලා පරණ එකක් දීලා වගේ :rolleyes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    complain karapan bn.
    photos walin nam penne godak kal use karapu ekak wage. aran kochchara kal da? singer showroom ekakinmada gatte? nathnam wena kadekin da?
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඒකක 150ක් එනවද බං?
    අපේ තියෙන්නේ LG එකක්. ඒකක 90 පනින්නේ නැ.

    ඒකක නෙමෙ මචන් රුපියල්. සම්පූර්ණ බිල එන්නෙ 600ක් 650ක් වගේ. ගෙදර fans දෙකක් වැඩ රෑට එලි වෙනකන්. එක fan එකක් දවල්ටත් වැඩ මන් ගෙදර ඉදන් වැඩ කරන නිසා. වතුර motor එක දවසට වදිනව. රෑට එක light එකක් වැඩ. router, laptop අනන් මනන් දවස් 365 ම on. fridge එක ඉතින් කොහොමත් on නෙ ඔය ඔක්කොමත් කරල එන්නෙ ඒ ගාන තමා මචන් හැම මාසෙම. fridge එකට මාර අඩුයි ගාන යනව.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    wenna be machan..ochcharama sisil charter wenna be.mokada ape thiyenneth sisil ekak.den 20yrs withara paranai..singer eken use karapu ekak deela wage penne..