Sisil Pressure washer

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Singer එකේ sisil pressure washer එක පාවිච්චි කරන අය කව්ද ඉන්නෙ??
    ගුණදොස් කොහොමද ??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මම දැක්ක makita එකක් තියනවා 24ටද කොහෙද
    ප්‍රෙශර් එක පොඩ්ඩක් අඩුයි 100bar වගේ මතක, ඒකක් ගත්තා නම් ඉතිං ලයිෆ් ටයිම් යූස් කරන්න තිබ්බා