SITAM එකට විරුද්ධව නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන&#

SLmachan

Member
Jan 20, 2017
17
3
0
SITAM එකට විරුද්ධව නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන&#

(උපුටා ගැනීමකි. Isuru preneeth- මුහුණු පෙ⁣ාත.)

මන් මේ කියන්නට යන්නෙ දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරියයි. පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීට අවසන් වසර සිසුන් වන අප මේ ගැන හොදින්ම දනී. අප පීඨයට ඉහලම z අගයන් වලින් කැම්පස් වලට ඇතුල් කරගන්නා අතර උදාහරනයක් ලෙස පශු වෛද්‍ය උපාදියට පවා වඩා වැඩි z අගයක් ඇති උපාදි වන physiotherspy,mls වැනි උපාදිද ක්‍රියාත්මක වේ. බොහෝ ද්‍රිස්තික්ක වලින් අඩු z වලින් පැමිනි වෛද්‍ය සිසුන්ටද වඩා වැඩි z අගයක් ඇති සිසුන් බහුතරයක් ඉගෙනුම මෙම පීටයේ ඉගෙනුම ලබයි. එපමනක් නොව වෛද්‍ය, දන්ත වෛද්‍ය උපාදිවලට යෑමට තිබියදී එවාට නොගොස් පැමිනි සිසුන්ද සිටිති.කොටින්ම දොස්තර මහත්තුරැ පාරම්බෑවට සමහර අඩු z ඇති ද්‍රිස්ත්‍රික්ක වලින් පැමිනි දොස්තර මහත්තුරැන්ට වඩා ප්‍රතිපල ඇති nursing උපාදිදාරීන් අදද පේරා කැම්පස් එකට ගියොත් බලාගත හැක. මා මෙලෙස හැදින්වීමක් කරේ ඔබට වඩා හොද චිත්‍රයක් මවාගැනීමට පහසුවීම පමනක්ම නිසාය.

2005 පලමු සිසු කන්ඩායම විශ්ව විද්‍යාලයේ මෙඩිකල් පැකල්ටියට ආ දින කලු කොඩි දමා හූ කියා සම සෞඛ්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයේ නාමයෙන් පන්නා දැමීය. ඉන්න තැනක් නැතිවූ එම සිසුන්ට සනාතන මන්දිරිය පාමුල මාස ගනනක් ලැග අවසානයේ වෙනම පීටයක් ලේ කදුලු මතින් ලබාගැනිනි.එතනින් නොනැවතී දහසක් දුක් කරදර වලින් බැටකා අවසන අදත් සායනික පුහුනවට පේරාදෙනි,නුවර රෝහල් නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ නාමයෙන් ලබා නොදුන් ජී එම් ඕ මහත්තුරැ හා වෙද සිසුන් නිසා අදටත් කුරැනෑගල රෝහලට,හලාවතට, වැලිසරට වැනි ඈත රෝහල්වල බෝඩිම් වී අතින් මුදල් වියදම් කරගෙන කාලය නාස්තිකරමින් දුස්කරව ඉගෙනීමට සිදුව ඇත.

සායනික විද්‍යාගාර කබාවේ දිගද ඔවුන්ට ප්‍රස්නයක් විය. අත වැහෙන්නට වෙද සිසුන් මෙන් තිබුනොත් එය තමුන්ගේ පැලැන්තියට හානියක් බව සිතූ ඔවුන් සම සෞඛ්‍ය සිසුන්ගේ කබාවෙ අතද කප්පාදු කලේය.
ප්‍රතිකාර සදහා කෙතරම් අවශ්‍ය උවද වෙද නලාව රැගෙන යාමට වෛද්‍යවරැ අපට ඉඩ නොදෙයි. රෝග විනිස්වය වෙදනලාව නැතුව වැරදී ලෙඩා මැරනත් ඔවුන්ට කමක් නැත. ඊට වඩා තමුන්ට විතරක් උරැම ආභරනයක් ලෙස සිතා වෙන කාටවත් නොදියයුතුයැයි ලන්කාවේ පමනක් සිටින උඩගු දොස්තර වරැ සිතයි.

මගේ පුද්ගලික සිදුවීමක් සිහිපත්කරමි. මම වෙද සිසුන්ගේ උත්ඝෝශනයකට පෙර දින සහභාගී විය. එයට බහුතර වෙද සිසුන් සහභාගී නොවුනු අතර ඔවුන් සායනික පුහුනවට යද්දි අප ඔවුන් වෙනුවෙන් එයට සහභාගී විය. පසුදින මා කුරැනෑගල රෝහලේ ප්‍රතිකාර ලෙඩුන්ට කරන විට එයට ඈත තියා කින්ඩියට සිනාසුනු වෙද සිසුන් හා වෛද්‍යවරැ මා පෙන්නා මුනුත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවායැයි කියමින් සිනාසෙමින් ඔවුනොවුන් කතාකරනවා මට ඇසුනි. මට මේ කුහකත්වය පිලිබද දැනුනු පිලිකුල විස්තර කර නොහැක.

තවද සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදිකාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත.
සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි.
වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන sl කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් අවුරැදු හතරහමාරක (4.6)උපාදියක් ලබන සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත.
ඔවුන්ගේ සන්ගමයෙන් බෙදාහැරි අපදුටු ලීප්ලට් වලට අනුව නම් ඒ ලොව අනෙක් රටවල පරිදි ඔවුන්ගේ ඒකාදිකාරය නැතිවී මෙරට රෝහල් පරිපාලනයට පිසියොතෙරපිස්ට් කෙනෙක් නර්ස් කෙනෙක් වෛද්‍ය රසායනාගාරවරයෙක්,විකිරන ශිල්පියෙක්, ඖෂදවේදියෙක් ඒ යැයි ඔවුන් දක්වන බියයි. ඔවුන්ගේ තත්වයට හානියක් වෙයි යැයි වන බියයි. ලන්කාවේ පිසියෝස්ලට නමට ඉදිරියෙන් Dr. යන්න භාවිතාකලොත් වැඩේ බලාගත හැක. ලෝකයේ කෙසේ වෙතත් මේ කොදෙව් මානසිකත්වයෙන් ඉන්න අපට එව්ව වැඩක් නැතැයි ඒ මහත්තුරැ හිතයි.
මෙවැනි අසාදාරන නිසා අද මෙම උපාදිදාරීන් ගනනාවක් විදේශ රටවල ඉහල ප්‍රතිලාභ ඉහල වැටුප් වලට ඇදෙයි. මෙරට රෝගීන් ගනනාවක් සුවපත් කිරීමට තිබු අවස්තාව එමගින් නැතිව යයි. අවුරැදු 4. මාස 6 ඉගෙනුම ලබා රැපියල් 15000 පඩියට වැඩකරන්නට වනවාට කවුරැත් කැමති නැත. නමුත් එසේ වැඩ කරන ඉහලම අද්‍යාපන මට්ටම් ඇති උපාදිදාරීන් අද ලන්කාවේ බහුතරයක් රෝහල් වල සිටින්නේ දොස්තර මහත්තුරැන්ගේ කරැනාවට පින්සිදු වෙන්නටයි. ඔවුන්ගේ අනාගතය, පවුල් වල ඉරනම, දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩවීම්, ඔවුන් අද විදින ප්‍රස්න දුස්කරතා සියල්ලට වෛද්‍ය සන්ගමය වගකියයුතුවේ.
ලෝකයේ ඉහලම වේතන ලබන හා වැඩිම පිලිගැනීමක් ඇති රැකියා 10 අතර physiotherapy, nursing වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇත. මා මෙසේ කීවෙ මුදල් ගැන පැවසීමට නොව වෛද්‍යවරැන්ගේ බිය හා වන අසාදාරනකම් වඩා හොදින් තහවුරැ කිරීමටය.

මේ එක පැතිකඩකි. සාදාරණ අසාදාරණත්වය ඔබ තීරනය කරන්න. තවත් කරැනකි. ඔය එක වෙද සිසුවෙක් වත් වෛද්‍යවරයෙක්වත් කොතලාවල, IIHS වැනි තැන් වල සෞඛ්‍ය උපාදි විකුනද්දී මීක් කියාවත් කීවේ නැත. එම සේවා අතේද රෝගී ජීවතය ඔවුන් අත රැදී ඇති අවස්තා බොහෝය. නමුත් රෝගීන්ට ආදරේ නිසායැයි බොරැවට කිඹුල් කදුලු වගුරන ඔවුන්ට ඒවා අදාල නැත.

කියන්නට ගියොත් හෙට වෙනකන් කියන්නට කරැනු ඇත.
කවුරැහරි වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක් නිදහස් අද්‍යාපනය, සෞඛ්‍යයේ ප්‍රමිතිය නිදහස් සෞඛ්‍ය ගැන කතාකලොත් කනෙන් ඇද හීන් හිනාවක් දමා මෙම පෝස්ටුව පෙන්නන්න.(මෙය මෙවැනි මතයක් නොදැරෑ සමහර වෙද සිසුන්ට,වෛද්‍යවරැන් වැනි සැබෑවටම නිදහස් අද්‍යාපනය, සෞඛ්‍ය ගැන සිතන මිනිසුන්ට කොහෙත්මඅදාල නැත)
 
Last edited:
  • Like
Reactions: HSW and 001flyD

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    :sorry::dull:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy

    e kiyala api SAITM eke unta docala wenna demuda? anika machan mage yaluwo innawa ati taram pera clinical yana nursing degree aya, 2005 kesewethat 2017 medicine nursing alied health aya hodin innawa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේවා කියවද්දි තමා පකේ දොස්තරලට හුකාගන්න කියලා සයිටම් එවුන්ගෙන් මැරෙන්න හරි බෙහෙත් ගන්න හිතෙන්නෙ.....බයෝ කරලා නැහිලා නැහිලා කටපාඩම් කරලා A3 ක් දාගත්තම හිතන්නෙ උන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි දිව්‍ය ලෝකෙකින් පාත් වෙච්ච දෙවිවරු කියලා...දැනට උනත් දවසකට හරි රජයේ හොස්පිටල් එක්කට ගිහිං බලපන්කො උන්ගෙ ලයින්...ඩොක්කු එද්දි නර්ස්ලා එහෙම කෑගහල දගලන්නෙ හරියට මහා බ්‍රහ්මයා වඩිනවා කියලා හිතාගෙන වගේ...අවුලක් නෑ බං ඔය කුහක හැත්තට වැඩි කල් නටන්න වෙන්නෑ උන්ගෙ බමුණු කුල බිදිලා ඉවරයි දැන් සයිටම් එකේ කොලිටිය ගැන නං සෑහීමකට පත් වෙන්න බෑ ඒත් ලගදීම ලංකාවේ හොද කොලිටියක් තියන දරාගන්න පුලුවන් ගානකට යන්න පුලුවන් ප්‍රයිවට්/සෙමි ගවර්ම්න්ට් මෙඩිකල් කොලේජ් හැදෙනවා ඊටපස්සෙ බලමු ඕකුන්ට වෙන්නෙ මොකද්ද කියලා ටහුකන්ඩ දාලා ( ඉතාම අතලොස්සක් මනුස්සකම් දන්නා වෛද්‍යවරුන්ට ඉහත් කමෙන්ටුව අදාල නොවන බව සලකන්න)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    33o5j0n.jpg

    මෙවන් ආය වෙනුවෙන් අහවල් එක පුජ නොකරන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    33o5j0n.jpg

    මෙවන් ආය වෙනුවෙන් අහවල් එක පුජ නොකරන්න

    මොකද බං මේ djnick අයියේ දාගෙන කුහක ඩොක්කුන්ට කඩේ යන්නෙ උබලා හැමදාම මේකෙ සාදාරණේ වෙනුවෙන් කමෙන්ට් කරපු එවුන් මූ මේ දාල තියන කතාව බොරු නෙවෙයිනෙ බං??? මම මේ සයිටම් සුද්ධ කරනව නෙවෙයි ඊටවඩා හොද කොලිටියක් තියන සෙමි ගවර්ම්න්ට් /ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි මේ රටේ ඇත්වෙන්න ඕනෙ නැද්ද කියලා උබම කියහන්කො ඇස් ඇරල බලපන් මේ පකේ හැත්‍තගෙ බලු කුහකකං:angry::angry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේවා කියවද්දි තමා පකේ දොස්තරලට හුකාගන්න කියලා සයිටම් එවුන්ගෙන් මැරෙන්න හරි බෙහෙත් ගන්න හිතෙන්නෙ.....බයෝ කරලා නැහිලා නැහිලා කටපාඩම් කරලා A3 ක් දාගත්තම හිතන්නෙ උන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි දිව්‍ය ලෝකෙකින් පාත් වෙච්ච දෙවිවරු කියලා...දැනට උනත් දවසකට හරි රජයේ හොස්පිටල් එක්කට ගිහිං බලපන්කො උන්ගෙ ලයින්...ඩොක්කු එද්දි නර්ස්ලා එහෙම කෑගහල දගලන්නෙ හරියට මහා බ්‍රහ්මයා වඩිනවා කියලා හිතාගෙන වගේ...අවුලක් නෑ බං ඔය කුහක හැත්තට වැඩි කල් නටන්න වෙන්නෑ උන්ගෙ බමුණු කුල බිදිලා ඉවරයි දැන් සයිටම් එකේ කොලිටිය ගැන නං සෑහීමකට පත් වෙන්න බෑ ඒත් ලගදීම ලංකාවේ හොද කොලිටියක් තියන දරාගන්න පුලුවන් ගානකට යන්න පුලුවන් ප්‍රයිවට්/සෙමි ගවර්ම්න්ට් මෙඩිකල් කොලේජ් හැදෙනවා ඊටපස්සෙ බලමු ඕකුන්ට වෙන්නෙ මොකද්ද කියලා ටහුකන්ඩ දාලා ( ඉතාම අතලොස්සක් මනුස්සකම් දන්නා වෛද්‍යවරුන්ට ඉහත් කමෙන්ටුව අදාල නොවන බව සලකන්න)

    Yep!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,659
    14,285
    113
    මොකද බං මේ djnick අයියේ දාගෙන කුහක ඩොක්කුන්ට කඩේ යන්නෙ උබලා හැමදාම මේකෙ සාදාරණේ වෙනුවෙන් කමෙන්ට් කරපු එවුන් මූ මේ දාල තියන කතාව බොරු නෙවෙයිනෙ බං??? මම මේ සයිටම් සුද්ධ කරනව නෙවෙයි ඊටවඩා හොද කොලිටියක් තියන සෙමි ගවර්ම්න්ට් /ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි මේ රටේ ඇත්වෙන්න ඕනෙ නැද්ද කියලා උබම කියහන්කො ඇස් ඇරල බලපන් මේ පකේ හැත්‍තගෙ බලු කුහකකං:angry::angry:

    මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වෙච්ච නික් ගෙන් උඹ මොනවද බලාපොරොත්තු උනේ?:lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වෙච්ච නික් ගෙන් උඹ මොනවද බලාපොරොත්තු උනේ?:lol::lol::lol:

    උකනවනෙ දාලා:lol::P නික් අයියා මෙඩ්ඩෙක්ද ඒත් අවුලක් නෑ මම ඒ කියපුවා බොක්කෙම්මයි කිව්වෙ මෙඩ්ඩා උනත් මනුස්සකමක් තියන එකෙක්ට තේරෙන්න ඕනෙ උන්ගෙ එවුන්ගෙම කුහකකං....මෙඩ්ඩෙක් ලෙස නික් අයියාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේවා කියවද්දි තමා පකේ දොස්තරලට හුකාගන්න කියලා සයිටම් එවුන්ගෙන් මැරෙන්න හරි බෙහෙත් ගන්න හිතෙන්නෙ.....බයෝ කරලා නැහිලා නැහිලා කටපාඩම් කරලා A3 ක් දාගත්තම හිතන්නෙ උන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි දිව්‍ය ලෝකෙකින් පාත් වෙච්ච දෙවිවරු කියලා...දැනට උනත් දවසකට හරි රජයේ හොස්පිටල් එක්කට ගිහිං බලපන්කො උන්ගෙ ලයින්...ඩොක්කු එද්දි නර්ස්ලා එහෙම කෑගහල දගලන්නෙ හරියට මහා බ්‍රහ්මයා වඩිනවා කියලා හිතාගෙන වගේ...අවුලක් නෑ බං ඔය කුහක හැත්තට වැඩි කල් නටන්න වෙන්නෑ උන්ගෙ බමුණු කුල බිදිලා ඉවරයි දැන් සයිටම් එකේ කොලිටිය ගැන නං සෑහීමකට පත් වෙන්න බෑ ඒත් ලගදීම ලංකාවේ හොද කොලිටියක් තියන දරාගන්න පුලුවන් ගානකට යන්න පුලුවන් ප්‍රයිවට්/සෙමි ගවර්ම්න්ට් මෙඩිකල් කොලේජ් හැදෙනවා ඊටපස්සෙ බලමු ඕකුන්ට වෙන්නෙ මොකද්ද කියලා ටහුකන්ඩ දාලා ( ඉතාම අතලොස්සක් මනුස්සකම් දන්නා වෛද්‍යවරුන්ට ඉහත් කමෙන්ටුව අදාල නොවන බව සලකන්න)

    සල්ලි වලට ඉගැන්නුවත් හරියට උගන්නන්න ඕන. IT නම් බොරු ඉගැන්නුවත් කමක් නෑ..වැරැද්දක් උනොත් ජොබ් එක නැතුව යයි..බිස්නස් මැනේජ්මන්ට් උනත් ඒ වගේ..වැඩිම උනොත් කම්පැනියක් බන්කොලොත් වෙයි..හැබැයි ඩොකෙක් හරියට ඉගෙන ගත්තෙ නැත්නම් මාර කේස් එකක් වෙන්නෙ. ඒ වගේම කෙනෙකුට දෙයක් ඉගෙන ගන්නත් මූලික දැනුමක් තියෙන්න ඕන..සයන්ස් අමාරුයි කියල උසස් පෙලට කලා විශය කරන එකෙක්ට MBBS දෙනවනම් ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි. හැබැයි ලන්කාවේ ඩොක්ටර්ස්ල අහින්සක ලෙඩ්ඩු උගසට තියල තමන්ගෙ සැප පතා කරපු වැඩ වර්ජන නිසා මිනිස්සුන්ට දැන් ඇත්තටම දෙයක් කරත් ඒක බලන්නෙ පේන්නෙ වැරදි විදියට. ඒකට මිනිස්සුන්ට බැනල වැඩක් නෑ..ඩොක්ටර්ස්ල තමන්ට තිබ්බ පිලිගැනීම විහින්ම නැති කරගැනීම තමයි මේ ප්‍රශ්නෙදි මිනිස්සු දෙපිලකට බෙදෙන්න හේතුව...

    ඕක කොලිටි නෑ කිව්වට..කොච්චර කොලිටි එකක් තියෙන කැම්පස් එකක් ආවත් මුන් කරන්න දෙන්නෙ නෑ. ඒ ඉතින් ලන්කාවෙ උන්ගෙ හැටි :oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකද බං මේ djnick අයියේ දාගෙන කුහක ඩොක්කුන්ට කඩේ යන්නෙ උබලා හැමදාම මේකෙ සාදාරණේ වෙනුවෙන් කමෙන්ට් කරපු එවුන් මූ මේ දාල තියන කතාව බොරු නෙවෙයිනෙ බං??? මම මේ සයිටම් සුද්ධ කරනව නෙවෙයි ඊටවඩා හොද කොලිටියක් තියන සෙමි ගවර්ම්න්ට් /ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි මේ රටේ ඇත්වෙන්න ඕනෙ නැද්ද කියලා උබම කියහන්කො ඇස් ඇරල බලපන් මේ පකේ හැත්‍තගෙ බලු කුහකකං:angry::angry:

    මලේ මට කාටවත් කඩේ යන්න ඕනා නෑ
    දශ්මෙකින් කට හරි campus මිස් වෙනවා නම් ඌ ගැන ඇත්තටම දුකයි
    උබ හිතන්නේ රජිතලගේ අමාරුව අද්‍යාපනය අනද බන්?
    උන් හිතන්නේ උන් ගැන උබල හිතන්නේ කවුරු ගැනද ?
    දශමයක් අඩු උන්ට ඕකට යන්න බෑ මල්ලේ
    එහෙම යන්න පුඋවන් නම් මාත් එක පයින් ඕකට කැමති
    කොතලාවල එකට මේ වගේ fail උන් ගන්නේ නෑ බන්
    හොයල බලහන් එකට යන ඉන්ටව් කොච්චර අමාරුද කියල‍ා
    එකේ පෙඅමිතිය එන SLMC එක වගකියනවා
    මම දන්නේ නෑ එක ඇත්තද බොරුද කියලා
    එකේ උන් රජයේ ඒවාට ජොබ් දෙන්නේ නෑ මේ සයිටම් උන් ඉල්ලනවා වගේ

    කිසිම කුහකකමක් නෑ හිතේ
    විශ්වවිද්‍යාල 1000 ඇරපල්ලා දක්ෂ උන්ව ගනින්
    එකක් දැම්ම ගමන පෙරහරට දිගටම මේවා දානවා මලේ
    ඉස්සරහට සල්ලි නැතුව උබලගේ ළමයි උබලට සාප කරන දවසකට රට ගන්න එපා
    මට නම් කිසි කුහක කමක් නැ බන්
    fail වෙච්ච උන්ට art කරපු උන්ට සල්ලි හින්ද ඔහොම පිටරටවත් කරන්න බෑ බන්

    සල්ලි තියන එකා විතරක් නෙමෙයි බන්
    මේ රටේ දුප්පත් උනුත් ජිවත් වෙනවා

    මට මේ ළමය ඕකට දාන්න හම්බ කරාත්තහැකි මලේ
    බරි එක වෙනුවෙන් මේ වචනයක් හරි කතා කරන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජිංතක ජිල්ලබකිට;21214641 said:
    ඇයි මැති ඇමැතිලාගේ ලමයි ඉගෙන ගන්න එක වරදක්ද? උංගේ ලමයින්ට දොස්තරලා වෙන්න තහනම්ද? :lol::lol:

    ඉගෙන ගන්න එක නම් කිසි වැරද්දක් නෑ
    එහෙම අහසින් වැටිලා ඒ වගේ දේවල් කරන්න අමාරුයි
    උබලට ගානක් නැති උනාට
    දක්ෂ දුප්පත් ළමයිගේ අනාගතේට අරින්න එපා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම මේ සයිටම් සුද්ධ කරනව නෙවෙයි ඊටවඩා හොද කොලිටියක් තියන සෙමි ගවර්ම්න්ට් /ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි මේ රටේ ඇත්වෙන්න ඕනෙ නැද්ද කියලා උබම කියහන්කො ඇස් ඇරල බලපන් මේ පකේ හැත්‍තගෙ බලු කුහකකං:angry::angry:

    ඇති වෙන්න ඕන බන්
    එත් මේ වගේ fail උන art කරපු උන්ට නෙමෙයි
    එකට සුදුසුකම් තියන උන්ට
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සල්ලි වලට ඉගැන්නුවත් හරියට උගන්නන්න ඕන. IT නම් බොරු ඉගැන්නුවත් කමක් නෑ..වැරැද්දක් උනොත් ජොබ් එක නැතුව යයි..බිස්නස් මැනේජ්මන්ට් උනත් ඒ වගේ..වැඩිම උනොත් කම්පැනියක් බන්කොලොත් වෙයි..හැබැයි ඩොකෙක් හරියට ඉගෙන ගත්තෙ නැත්නම් මාර කේස් එකක් වෙන්නෙ. ඒ වගේම කෙනෙකුට දෙයක් ඉගෙන ගන්නත් මූලික දැනුමක් තියෙන්න ඕන..සයන්ස් අමාරුයි කියල උසස් පෙලට කලා විශය කරන එකෙක්ට MBBS දෙනවනම් ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි. හැබැයි ලන්කාවේ ඩොක්ටර්ස්ල අහින්සක ලෙඩ්ඩු උගසට තියල තමන්ගෙ සැප පතා කරපු වැඩ වර්ජන නිසා මිනිස්සුන්ට දැන් ඇත්තටම දෙයක් කරත් ඒක බලන්නෙ පේන්නෙ වැරදි විදියට. ඒකට මිනිස්සුන්ට බැනල වැඩක් නෑ..ඩොක්ටර්ස්ල තමන්ට තිබ්බ පිලිගැනීම විහින්ම නැති කරගැනීම තමයි මේ ප්‍රශ්නෙදි මිනිස්සු දෙපිලකට බෙදෙන්න හේතුව...

    ඕක කොලිටි නෑ කිව්වට..කොච්චර කොලිටි එකක් තියෙන කැම්පස් එකක් ආවත් මුන් කරන්න දෙන්නෙ නෑ. ඒ ඉතින් ලන්කාවෙ උන්ගෙ හැටි :oo:

    Mismanagement හින්ද කොම්පැනියක් බංකොලොත් වුනොත් කීයක් අනාත වෙයිද? කීයක් දිවි නසා ගනීද? Major IT කොම්පැනියක ප්‍රොජෙක්ට් එකකට කෙල වුනාම කීයක් එලියට දායිද? පවුල් කීයක් අනාත වෙයිද?

    කිසිම වෘත්තියක් අනිත් එකට වඩා පූජනීය වෙන්නේ වත් ලොකු වෙන්නේවත් නැහැ. ඇමරිකාවේ නම් පලමු ඩිග්‍රියක් තියෙන කෙනෙක් විතරයි වෛද්‍ය උපාධියක් සඳහා බඳව ගන්නේ. හුඟක් අය කලා, භාෂා, මැනේජ්මන්ට්, ලෝ, ෆිසික්ස්, මැත කරපු අය. කලා කරපු එකාට මෙඩිසින් කරන්න බැහැ කියල නම් ඇමරිකාවේ කොන් කරන්නේ නැහැ. ඒත් ඉතින් ඒ ඇමරිකාව නේ!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඇති වෙන්න ඕන බන්
    එත් මේ වගේ fail උන art කරපු උන්ට නෙමෙයි
    එකට සුදුසුකම් තියන උන්ට

    ඔව් අනිවාර්යයෙන්ම art කරපු උන්ට MBBS කරන්න දෙනවා කියන්නෙනං විහිලුවක්නෙ....මම දන්න විදිහට සයිටම් එකෙත් ගන්නෙ බයෝ කරලා C1i S2 තියන එවුන් ලු සයිටම් එකේ කොලිටිය ගැනනං ඉතිං මටත් පැහැදීමක් නෑ (නෙවිල් බුවාගෙ චේන් වැඩ හින්දා) හැබැයි ඊට වඩා කොලිටියක් තියන දාරගන්න පුලුවන් ගානකට කරන්න පුලුවන් බයොඉ කරලා C3ක් වගේ ගන එවුන්ට යන්න සෙමි ගවර්ම්න්ට්/ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හදන එකේ කිසිම අවුලක් නෑනෙ.....හරි ඒ කතා පැත්තක තියහන්කො බං අයියේ මම මැත්ස් කරපු දැන් ප්‍රයිවට් කැම්පස් එකක(SLIIT) IT degree එකක් කරන එකෙක් මට බයෝ සයිඩ් එක අදාලම නෑ තමා ඒත් මේ පෝස්ට් එක දාපු කොල්ලා දාල තියන කතාව ගැන මොක්ද කියන්නෙ තමන්ගෙ දොස්තර කමේ තත්වෙ නම්බුව ගැන හිතලා මේ පේරේ සම සෞඛ්‍ය කොල්ලොන්ට මෙඩ්ඩොයි ඩොක්කුයි එකතු වෙලා කරලා තියන අමු කුහක වැඩ ගැන මොකද කියන්නෙ??උපාදියෙ අවුරුදු ගාන වෙද නලාව අරං යන එක වෙන එකක් තියා උන්ගෙ කෝට් එකේ අත පවා වෙනස් කරලා මෙඩ්ඩොයි ඩොක්කුයි රැකගන්න යන මහලොකු තත්වෙ මොකක්ද බයෝ කරලා A3 ක් ගත්තම මෙඩිසින් සිලෙක්ට් වන එවුන් සාමන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච දෙවිවරු කොට්ටාශයක් වෙනවද??මේ කුහක කං කරලා තියෙන්නෙ සයිටම් යන කෝටිපති ලමයින්ට නෙවෙයි දුප්පත් අම්මලා තාත්තලාගෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන කැම්පස් සිලෙක්ට් වෙච්ච එවුන්ට
     
    ඕවා ගැන නම් මම දන්නේ නෑ බන්
    මට නම් කුණු අදින එකත් මහත්තයෙක් බන් ඕක වෙන එකෙකෙන් අහපන්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජිංතක ජිල්ලබකිට;21214871 said:
    Mismanagement හින්ද කොම්පැනියක් බංකොලොත් වුනොත් කීයක් අනාත වෙයිද? කීයක් දිවි නසා ගනීද? Major IT කොම්පැනියක ප්‍රොජෙක්ට් එකකට කෙල වුනාම කීයක් එලියට දායිද? පවුල් කීයක් අනාත වෙයිද?

    කිසිම වෘත්තියක් අනිත් එකට වඩා පූජනීය වෙන්නේ වත් ලොකු වෙන්නේවත් නැහැ. ඇමරිකාවේ නම් පලමු ඩිග්‍රියක් තියෙන කෙනෙක් විතරයි වෛද්‍ය උපාධියක් සඳහා බඳව ගන්නේ. හුඟක් අය කලා, භාෂා, මැනේජ්මන්ට්, ලෝ, ෆිසික්ස්, මැත කරපු අය. කලා කරපු එකාට මෙඩිසින් කරන්න බැහැ කියල නම් ඇමරිකාවේ කොන් කරන්නේ නැහැ. ඒත් ඉතින් ඒ ඇමරිකාව නේ!

    හැමදේකටම වඩා ජීවිතයක වටිනාකම වැඩියි. ඒකයි වෘත්තියයි දෙකක්..ඇමරිකාවෙ තමන්ට කැමති දේ තමයි කරන්නෙ..මෙහේ වගේ අම්මල තාත්තලට ඕන කරන දේ ලමයින්ට උගන්නන්නෙ නෑ මන් හිතන්නෙ. ඕන කමයි, උනයි තියෙන එකා තමයි ඒදේ ඉගෙන ගන්නෙ.