SITAM එකට විරුද්ධව නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන&#

SLmachan

Member
Jan 20, 2017
17
3
0
ජිංතක ජිල්ලබකිට;21214641 said:
ඇයි මැති ඇමැතිලාගේ ලමයි ඉගෙන ගන්න එක වරදක්ද? උංගේ ලමයින්ට දොස්තරලා වෙන්න තහනම්ද? :lol::lol:

මේවා කියවද්දි තමා පකේ දොස්තරලට හුකාගන්න කියලා සයිටම් එවුන්ගෙන් මැරෙන්න හරි බෙහෙත් ගන්න හිතෙන්නෙ.....බයෝ කරලා නැහිලා නැහිලා කටපාඩම් කරලා A3 ක් දාගත්තම හිතන්නෙ උන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි දිව්‍ය ලෝකෙකින් පාත් වෙච්ච දෙවිවරු කියලා...දැනට උනත් දවසකට හරි රජයේ හොස්පිටල් එක්කට ගිහිං බලපන්කො උන්ගෙ ලයින්...ඩොක්කු එද්දි නර්ස්ලා එහෙම කෑගහල දගලන්නෙ හරියට මහා බ්‍රහ්මයා වඩිනවා කියලා හිතාගෙන වගේ...අවුලක් නෑ බං ඔය කුහක හැත්තට වැඩි කල් නටන්න වෙන්නෑ උන්ගෙ බමුණු කුල බිදිලා ඉවරයි දැන් සයිටම් එකේ කොලිටිය ගැන නං සෑහීමකට පත් වෙන්න බෑ ඒත් ලගදීම ලංකාවේ හොද කොලිටියක් තියන දරාගන්න පුලුවන් ගානකට යන්න පුලුවන් ප්‍රයිවට්/සෙමි ගවර්ම්න්ට් මෙඩිකල් කොලේජ් හැදෙනවා ඊටපස්සෙ බලමු ඕකුන්ට වෙන්නෙ මොකද්ද කියලා ටහුකන්ඩ දාලා ( ඉතාම අතලොස්සක් මනුස්සකම් දන්නා වෛද්‍යවරුන්ට ඉහත් කමෙන්ටුව අදාල නොවන බව සලකන්න)

Ow mcn eka eththa. Doka wattuwata ewilla ledage file eka athata ganne ne eka nurse ona aran dokata denna u eka balala aith ethana thiyanne ne nurseta denawa. Unge maha pakr line thiyenne.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
සම සෞඛ්‍ය උපාධිය සමග ගැටළු ඇතිකරගත් නිසා ඩොකාලා කුහක ය.

කුහක එවුන් සයිටම් එකට විරුද්ධ වන නිසා සයිටම් හරිය.
කුහක එවුන් එක්ටා ගිවිසුමට විරුද්ධ වන නිසා එක්ටා ගිවිසුම හරි ය.

එබැවින් කුහක ඩොකාලාට රිදවීමට ඔබත් සයිටම් එකට හා එක්ටා ගිවිසුමට සහායය දෙන්න. :D
(ඩොකාලා කියන දේ ගැන බුද්ධියෙන් සිතා බැලිය යුතු නැත.)

#logic
 
  • Like
Reactions: djnick

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සම සෞඛ්‍ය උපාධිය සමග ගැටළු ඇතිකරගත් නිසා ඩොකාලා කුහක ය.

    කුහක එවුන් සයිටම් එකට විරුද්ධ වන නිසා සයිටම් හරිය.
    කුහක එවුන් එක්ටා ගිවිසුමට විරුද්ධ වන නිසා එක්ටා ගිවිසුම හරි ය.

    එබැවින් කුහක ඩොකාලාට රිදවීමට ඔබත් සයිටම් එකට හා එක්ටා ගිවිසුමට සහායය දෙන්න. :D
    (ඩොකාලා කියන දේ ගැන බුද්ධියෙන් සිතා බැලිය යුතු නැත.)

    #logic

    සිරාම බන්
    ඩොකාල එක්ක තියන තරහ උන් එක්ක වෙන වෙලාවක බලාගනිල්ලා
    මේක රටේ අද්යපනයේ ප්‍රශ්නයක්
    තරහකාරයාගේ හතුරා මෝඩයෝ වගේ මිතුරෙක් කරගන්න එපා
    ඩොකාල එක්ක තරහා නම් උන්ගෙන් privet බෙහෙත් ගන්න එක නවත්තහල්ල
    එත් මේ අද්යපනයට කරන අකටයුත්තට කතා කරපල්ලා මේවා උබලගේ ළමයින්ටත් උරුමයි
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Methana talk denne doctores la ekka aul parana tharaha tyena set ekak unta docala penna be passe monawa unath unta ganak ne.. itin one ekak..
    Saitm yanda bari wayasa wadi hinda yanneth nathi e unath ah ekata apitath yanda puluwankama tibba ekale oka tibbanm kiyanda hadana set ekak..
    Itin unta monawa kiyala dunnath wadak ne oluwa hodatama idimila..
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8

    Ane ehma ekak na ban Eth Mole thiyenwa dokala apita oya tharam adare na kiyala danaganna tharam:lol::lol:
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    සම සෞඛ්‍ය උපාධිය සමග ගැටළු ඇතිකරගත් නිසා ඩොකාලා කුහක ය.

    කුහක එවුන් සයිටම් එකට විරුද්ධ වන නිසා සයිටම් හරිය.
    කුහක එවුන් එක්ටා ගිවිසුමට විරුද්ධ වන නිසා එක්ටා ගිවිසුම හරි ය.

    එබැවින් කුහක ඩොකාලාට රිදවීමට ඔබත් සයිටම් එකට හා එක්ටා ගිවිසුමට සහායය දෙන්න. :D
    (ඩොකාලා කියන දේ ගැන බුද්ධියෙන් සිතා බැලිය යුතු නැත.)

    #logic

    1.ඔව් ඕනේ බුඋරුවෙක්ට තේරෙනවනේ ඔහොම ඉගෙන ගන්න සෙට් එකකට තමන්ගේ තත්වේ නැති වෙඉ කියල ජරා විදිහට සලකනවා නම් උන් කුහකඊ කියල
    2.ගොන් ලොගික් SAITM මෙතැනදී වැරදි කිහිපයක් කර ඇතිමුත් ඒවා නිවැරදි තරම් ශක්තියක් පෙන්වා ඇත ප්‍රශ්නය තියෙන්නේ GMOA SLMC බලපෑම මත ඒවා ඉදිරියට කරගන යාමට බාධා පමිනීමි
    2.ගොන් ලොගික් දොස්තරලා ECTA විරුද්ද වුයේද මෙවැනිම දෙයක් නිසානේ ඉන්දියාවෙන් Health services එන එකට බයවෙලානේ
    3.දොස්තරලට රිදවීමට වඩා ශිෂ්‍යින්ට සිදුවෙන අසදරනය නැවත්වීම අපගේ යුතුකමකි .
    තවත් දෙයකි ඔබ සිතනවානම් තරුණ සියලු දොස්තර වරු SAITM එකට විරුද්දි කියා ඔබ වැරදිය මන්ද මම දන්නා ඉතාම හොඳ දොස්තර කෙනෙක් ගෙන් ඇසුවිට පැවසුවේ Private Medical schools තිබ්බොත් රටට කිසි අවැඩක් නොවන බවත් SAITM අඩුපාඩු ඇතිමුත් ඒවා නිවැරදි කල හැකි බවත්ය
    (මොහුට නෙවිල්ගෙන් ලැබෙන ලබ්බක් නැත ) Pvt Practice නොකරන ඔහු බහුතර දොස්තර ප්‍රජාව නියෝජනය නොකිරීම දුකකි.
    අසරණ ලෙඩුන්ගෙන් විනාඩි 5කට අස්පගණන් ගන්න දොස්තර වරු මෙසේ ජනතාවගේ හිත සුව පිනිසි කියා කරන නාඩගම විහිළුවකි

    #ගොන්ලොගික්
    සාමාන්‍ය ජනය මන්ද බුද්ධිකයින් යි සිතීමෙන් වලකින්න
    :no::no:

    Jul 5, 2012
    1,773
    265
    0

    සයිටම්, අද්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් නම් එය සියලු අද්‍යාපන අංශ වලට සමාන ලෙස බලපෑ යුතුය. එහෙත් එය එසේ නොවේ. මේ රටේ වෛද්‍ය උපාදියට වෙනම පූජනීය අහවල් එකක් ඇතැයි යන මන්ද මානසික පරාදීන බලු ගැත්තර චින්තනය මීට හේතුවයි. අපේ සංස්කෘතියේ එන ජීවක ආදී සංකල්ප නිසාද මේ මානසික බයාදු මානසිකත්වයට පොහොර වැටී ඇත. මේ කොදෙව්වෙන් පිට රටක් රාජ්ජයක් නොදැකපු ලපටි ලාමකයෝ කොදෙව් චින්තනයෙන් මත්වී සයිටම් විරෝධයට කඩේ ගියාට සැබෑ ප්‍රශ්නය නම් එය Status quo පිලිබඳ ප්‍රශ්නයක් වීමයි. මෙතෙක් කල් තිබූ දොස්තර හෙජමනිය, එකාදිකාරය හා වරප්‍රසාද එක කල්ලියක් පමනක් භුක්ති විඳි යුගයේ අවසානය සනිටුහන් වීම නිසා ඇසෙන මර ලතෝනියයි.
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    Consultant kenekta junior staff eka respect karanwa nursla witark neme junor docsla ehemai it is not given it is earned eka bala inda baruwa ati.. ane manda
    ඔය දොස්තරලගේ තත්වෙට ඉරිසියාවක් අපගේ නැති බව කරුණාවෙන් සලකන්න :):)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Ow mcn eka eththa. Doka wattuwata ewilla ledage file eka athata ganne ne eka nurse ona aran dokata denna u eka balala aith ethana thiyanne ne nurseta denawa. Unge maha pakr line thiyenne.

    ඔය වගේ සිද්දි වල ඉඳලා ඊට එහා ගිය කුජීත දෙවල් ඔනේ තරම් වෙලා තියෙනවා. ඔහොම සීන් වෙන එක රටකවත් වෙනවා මම නම් දැකල නෑ. ඕක තමයි ලෙඩේ, මේ ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු අමුතු පූජනීය මහ අහවල් වෘත්තියක් කියල හිතාගෙන ඒ මුලාවෙන් මත්වෙලා වැඩ කරන්නේ. මම ඩෙන්මාර්ක් ඉන්න කොට කෝපන්හේගන් යුනි එකේ මෙඩිකල් ෆැකල්ටියේ එක්තර අංශයක අංශ ප්‍රධානියා මෙඩිකල් ඩිග්‍රියක් නැති කෙනෙක්. උන්ගේ ලන්ච් එකේදී ජැනිටයි, අංශ ප්‍රධානියයි අනිත් සර්ජන්ලා සහ ඩොකලා (faculty members+staff+grad students+undergrad project students) එකට වාඩිවෙලා කන්නේ. මෙහේ මෙඩිකල් ෆැකල්ටියක Non-medical පොරකට අංශ ප්‍රදානි කමක් දෙයිද කවදාවත්?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මන්ද මම දන්නා ඉතාම හොඳ දොස්තර කෙනෙක් ගෙන් ඇසුවිට පැවසුවේ Private Medical schools තිබ්බොත් රටට කිසි අවැඩක් නොවන බවත් SAITM අඩුපාඩු ඇතිමුත් ඒවා නිවැරදි කල හැකි බවත්ය
    (මොහුට නෙවිල්ගෙන් ලැබෙන ලබ්බක් නැත )

    SAITM ≠ Private Medical Schools
    සයිටම් එකට විරුද්ධ යනු සමහරුන් සිතා සිටින දේ අනුව පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වීමකි :lol:
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    SAITM ≠ Private Medical Schools
    සයිටම් එකට විරුද්ධ යනු සමහරුන් සිතා සිටින දේ අනුව පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වීමකි :lol:
    උඹලට විරුද්ද වෙන්න වෙන එකක් නැනේ බන් හදාගෙන ආපු ඔක්කොම මොනවා හරි කරලා පවරගත්තනේ SAITM විතරනේ ඔච්චර දුරක් අවේ :P:lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උඹලට විරුද්ද වෙන්න වෙන එකක් නැනේ බන් හදාගෙන ආපු ඔක්කොම මොනවා හරි කරලා පවරගත්තනේ SAITM විතරනේ ඔච්චර දුරක් අවේ :P:lol:

    ඉතින් වෛද්‍ය සභාව විරුද්ධ වුණේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා කියලනේ.
    ඕක දැම්මෙ 2008.දැන් 2017.
    ඔය නීතියෙ හිල්වලින් රිංග රිංග නඩු දිනන වෙලවෙ කුහක දොස්තර කාක්කන්ගෙ කටවල් වැහෙන්නම අඩුපාඩු ටික හදාගත්තනම් ඉවරයිනෙ. :rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    SAITM ≠ Private Medical Schools
    සයිටම් එකට විරුද්ධ යනු සමහරුන් සිතා සිටින දේ අනුව පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වීමකි :lol:

    සමහර මහත්-හොරු සිතාගෙන ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතව අමු ගොං මැට්ටන් කියාය. සිතු සිතු ආකරයට නටවන්නට , අන්දවන්නට පුලුවන් මෝඩයන් කියාය. "අනී.. පුතී.. අපි ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් වලට විරුද්ද නෑ මෙයාලා,අපි විරුද්ධ සයිටම් වලටයි" කියා කියති. කලකට ඉහත රාගම ප්‍රයිවෙට් මෙඩිකල් කොලීජියක් දැම්මාම කිව්වෙත් ඕකමය, විරුද්ධ වෙන්න හේතුව "කොලිටි " එකය. රාගම සීන් එකට අන්තිමේ ජීවිතවලින් වන්දි ගෙවූ සිසුන් අද සිටින්නේ දිව්‍යලෝක වලය. හෙට සයිටම් වෙනුවට වෙන ප්‍රයිවට් මෙඩිකල් කොලීජී 10ක් දැම්මත් අපට අහන්නට වෙන්නේ ඔය අඬෝවැඩියාවමය. "කොලිටි එකේ ප්‍රශ්නයය, සායනික පුහුනුවය අරකය මේකය , අටානුවක් පුරස්නය....හැබැයි ප්‍රයිවට් මෙඩිකල් කොලීජී? ආහ් ඒවාට අපි කැමතිය කියාය.. හෙහ්! :P:P
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    කියපු එක අඩුපාඩුවක් නේ CLinical නැති එක ඒක හදාගන්න ට්‍රය් කලාම දුන්නද? සල්ලි ගෙවලාවත් දුන්නේ නෑනේ ඔය එකක් මම කියන්නේ
    ඉතින් වෛද්‍ය සභාව විරුද්ධ වුණේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා කියලනේ.
    ඕක දැම්මෙ 2008.දැන් 2017.
    ඔය නීතියෙ හිල්වලින් රිංග රිංග නඩු දිනන වෙලවෙ කුහක දොස්තර කාක්කන්ගෙ කටවල් වැහෙන්නම අඩුපාඩු ටික හදාගත්තනම් ඉවරයිනෙ. :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අපේ උන්ට මාසෙකට සැරයක් ෆෝන් බිල රුපියල් 1000ක්,ඉන්ටනෙට් බිල 2000ක්,කෑල්ලට ෆේශල් දාන්න ස්ට්‍රේට් කරන්න 2000ක් වියදම් කරන්න අවුලක් නෑ.

    මාස 2-3කට සැරයක් ලෙඩ වුණ වෙලාවක ඩොකෙක්ට රුපියල් 400ක් 500ක්-හම්මටසිරි අස්ප ගනන්.
    කුහක ඩොකාලට කෙළවවු, සයිටම් ගෙනෙවු. :P
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    ජිංතක ජිල්ලබකිට;21215298 said:
    සමහර මහත්-හොරු සිතාගෙන ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතව අමු ගොං මැට්ටන් කියාය. සිතු සිතු ආකරයට නටවන්නට , අන්දවන්නට පුලුවන් මෝඩයන් කියාය. "අනී.. පුතී.. අපි ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් වලට විරුද්ද නෑ මෙයාලා,අපි විරුද්ධ සයිටම් වලටයි" කියා කියති. කලකට ඉහත රාගම ප්‍රයිවෙට් මෙඩිකල් කොලීජියක් දැම්මාම කිව්වෙත් ඕකමය, විරුද්ධ වෙන්න හේතුව "කොලිටි " එකය. රාගම සීන් එකට අන්තිමේ ජීවිතවලින් වන්දි ගෙවූ සිසුන් අද සිටින්නේ දිව්‍යලෝක වලය. හෙට සයිටම් වෙනුවට වෙන ප්‍රයිවට් මෙඩිකල් කොලීජී 10ක් දැම්මත් අපට අහන්නට වෙන්නේ ඔය අඬෝවැඩියාවමය. "කොලිටි එකේ ප්‍රශ්නයය, සායනික පුහුනුවය අරකය මේකය , අටානුවක් පුරස්නය....හැබැයි ප්‍රයිවට් මෙඩිකල් කොලීජී? ආහ් ඒවාට අපි කැමතිය කියාය.. හෙහ්! :P:P
    :rofl::):P
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    අපේ උන්ට මාසෙකට සැරයක් ෆෝන් බිල රුපියල් 1000ක්,ඉන්ටනෙට් බිල 2000ක්,කෑල්ලට ෆේශල් දාන්න ස්ට්‍රේට් කරන්න 2000ක් වියදම් කරන්න අවුලක් නෑ.

    මාස 2-3කට සැරයක් ලෙඩ වුණ වෙලාවක ඩොකෙක්ට රුපියල් 400ක් 500ක්-හම්මටසිරි අස්ප ගනන්.
    කුහක ඩොකාලට කෙළවවු, සයිටම් ගෙනෙවු. :P
    :lol::lol::lol:කියහන් බලන්න 500කට බෙහෙත් ගන්න පුළුවන් තැනක්.අපිට නම් අව්ලක් න කියමු අර උඹලම කියන දුප්පත් මනුස්සය??
     
    Last edited: