SITAM එකට විරුද්ධව නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන&#

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අපේ උන්ට මාසෙකට සැරයක් ෆෝන් බිල රුපියල් 1000ක්,ඉන්ටනෙට් බිල 2000ක්,කෑල්ලට ෆේශල් දාන්න ස්ට්‍රේට් කරන්න 2000ක් වියදම් කරන්න අවුලක් නෑ.

    මාස 2-3කට සැරයක් ලෙඩ වුණ වෙලාවක ඩොකෙක්ට රුපියල් 400ක් 500ක්-හම්මටසිරි අස්ප ගනන්.
    කුහක ඩොකාලට කෙළවවු, සයිටම් ගෙනෙවු. :P

    ahh dan ne atta eliyata enne:lol: uba dokek da? nattam medical student kenek da?:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නෑ නෑ ඕනෙම private clinic එකකට රුපියල් 1000ට අඩු ටෙලිෆෝන් බිලකුයි 2000ට අඩු ඉන්ටනෙට් බිලකුයි කෙල්ල කොන්ඩේ ස්ට්‍රේට් කරලා නැහැ කියල ග්‍රාමසේවකගෙන් සහතිකෙකුයි අරන් යන්න නිකන් බෙහෙත් දෙනවා :)

    :lol::P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඇයි එහෙම දෙන්නේ නැද්ද? :(

    නෑ නෑ තමන්ගෙ ලෙඩකට රුපියල් 500ක් වියදම් කරන්න වුණාම ඩොකාලට අස්ප ගණන් කිව්වට කමක් නෑ. :angry:

    පොඩි එකාට ටියුෂන් ක්ලාස් යන්නෙ,නෝන සැලෝන් යන්නෙ, බොන්න බෝතලයක් ගන්නෙ, ඉන්ටනෙට් කනෙක්ෂන් දෙන්නෙ නිකන්නෙ.
    රුපියල් දෙතුන්සීයෙ කොත්තුවත් අපිට උන් නොමිළෙනෙ දෙන්නෙ.

    අරුන් තමා සල්ලි කාක්කො. :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    ආ ඕව නොකරන මිනිස්සු clinic ආවම නිකන් බෙහෙත් දෙනවද?:)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නෑ නෑ තමන්ගෙ ලෙඩකට රුපියල් 500ක් වියදම් කරන්න වුණාම ඩොකාලට අස්ප ගණන් කිව්වට කමක් නෑ. :angry:

    පොඩි එකාට ටියුෂන් ක්ලාස් යන්නෙ,නෝන සැලෝන් යන්නෙ, බොන්න බෝතලයක් ගන්නෙ, ඉන්ටනෙට් කනෙක්ෂන් දෙන්නෙ නිකන්නෙ.
    රුපියල් දෙතුන්සීයෙ කොත්තුවත් අපිට උන් නොමිළෙනෙ දෙන්නෙ.

    අරුන් තමා සල්ලි කාක්කො. :lol:

    පස්වාන් දහසකට බුදුවන්න දොස්තර හාමුදුරුවනේ අවසර. අපේ දොස්තර හාමුදුරුවෝ කියනවනං එව්වා ඇත්ත අයිබෝවන්ඩ සුලුපටු උගතෙක්ද අයෙ තරක කොරලා උදහස් කොරගන්නවා එහෙම නෙවෙයි ඈ....දොස්තර හාමුදුරුවෝ කියනවනං සයිටම් අහෝසි කරලා උන්ට බල්ලොන්ට වගේ ගහලා එලවන්නං නීතිය නවන්නං දොස්තර හාමුරුවරු පාරෙ යද්දී කානුවට බහින්නං හාද.....:lol::lol::P
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නෑ නෑ තමන්ගෙ ලෙඩකට රුපියල් 500ක් වියදම් කරන්න වුණාම ඩොකාලට අස්ප ගණන් කිව්වට කමක් නෑ. :angry:

    පොඩි එකාට ටියුෂන් ක්ලාස් යන්නෙ,නෝන සැලෝන් යන්නෙ, බොන්න බෝතලයක් ගන්නෙ, ඉන්ටනෙට් කනෙක්ෂන් දෙන්නෙ නිකන්නෙ.
    රුපියල් දෙතුන්සීයෙ කොත්තුවත් අපිට උන් නොමිළෙනෙ දෙන්නෙ.

    අරුන් තමා සල්ලි කාක්කො. :lol:

    yakooo salli thiyene eka gen rs 500 newei 5000 gattath awulak na. ubalata badu gewala ugannapu ahinsaka duppath janathawe enne govt hospital walata. ae minussu widina duka uba dannawa athi ne dokek nisa. ehema minuss billata thiyala strike karala private hospital wala private practice karana eka kocchara asadaranada bung? lajjai
     
    හා දැන් ඩොකාලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න හොඳයි කියලා හිතෙන විදිහක් කියමුකෝ ඉතින්. :confused:

    ඩොකාලා වර්ජනය කරලා ජීවිත කීයක් දැනට බිළි දීලා තියනවදත් කිව්වනම්..
    නිවුස් වල පෙන්නන්නෙ ඕපීඩී එකේ මිනිස්සු විතරයිනෙ.හදිසි සැත්කම්,දරු ප්‍රසූති, දැඩි සත්කාර ඒකකවල අයගෙ වොයිස් කට් ඇහෙන්නෙ නෑ.

    එහෙම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක "කුහකකම". :D
    බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" :(
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඒකනේ සමහරු නඩුව පැරදුනා කියල දන්නෙත් නෑ.....හිලකින් රිංගුවා කියල හිතාගෙන ඉන්නේ :rofl:
    :lol::lol:

    නඩුකාරවරු වෛද්‍ය සභාවේ රෙදි ගලවති

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව “ගෝඨා පීඨය“ හෙවත් කොතලාවල වෛද්‍ය පීඨයට සහ මාලාබේ වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එකිනෙකට වෙනස් හැඳි වලින් සලකා ඇති බව පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබේ.

    ‘ගෝඨා පීඨයේ‘ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ්, මහාචාර්ය රංජනී ගමගේ ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් ගොස් ඇති අතර එම පරීක්ෂාව අවසානයේ පිටු දෙකකින් යුතු ඉතා කෙටි වාර්තාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.

    “ මෙම පරීක්ෂණ චාරිකාවේ දී ඉදිරිපත් කළ කරුණු සහ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් සැළකිල්ලට ගන්නා පරීක්ෂණ කණ්ඩායම මෙම ආයතනයට නිසි තත්ත්වයෙන් යුතු හමුදා වෛද්‍යවරුන් බිහි කිරීමට හැකිය. මෙම වෛද්‍ය පීඨය ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන අතර වසර 2015 දී මෙම වෛද්‍ය පීඨයට අයත් වන රෝහල් ඉදි කිරීම් සම්පූර්ණ කළ පසුව හමුදා වෛද්‍ය උපාධිධාරීන් ට එහි දී පුහුණුව ලබා ගත හැකිය“ යනුවෙන් එම පිටු දෙකේ වාර්තාවේ සඳහන් වේ.

    අභියාචනාධිකරණ විනිසුරන් වන විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ලියා ඇති දීර්ඝ නඩු තීන්දුවේ සඳහන් කරන ආකාරයට වෛද්‍ය සභාවේ පරීක්ෂක කණ්ඩායම ඉදිරිපත් කරන පිටු දෙකේ වාර්තාවේ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් පිලිබඳ විස්තර දක්වා ඇත්තේ ඡේද දෙකක් පමණක් බවත් එමගින් මෙම වෛද්‍ය සිසුන් ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන බවට නිගමනයකට එළැඹ ඇති නමුත් ඒ වන විට එම වෛද්‍ය පීඨය සතු වනවා යැයි කියන ඇඳන් 700 කින් යුත් ශික්ෂණ රෝහලේ ඉදි කිරීම් කටයුතු පවා නිමාකර නොතිබුණු බවයි.

    සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ පහසුකම් නිරීක්ෂණය කළ වෛද්‍ය සභාවේ කණ්ඩායමේ නායකයා වූයේ ද මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් ය. එම කණ්ඩායමට ද මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඇතුලත් විය.

    අභියාචනාධිකරණය මෙම වාර්තා දෙක පරීක්ෂා කිරීමේ දී සයිටම් සහ කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකිනෙකට වෙනස් ප්‍රමිතීන් දෙකක් යොදාගෙන තිබෙන බව පැහැදිලි යයි විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා මහත්වරුන් සිය නඩු වාර්තාවේ අවධාරණය කරති. ( පිටු 28-29
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඩොකාල 500ක් ම ගන්නවා. :angry:
    ලෝකෙ අනිත් හැම සේවයක්ම නිකන් ලැබෙන්නෙ. :)

    හරියට නිකන් අනික් ඔක්කොම පුද්ගලික උනාට අව්ලක් නෑ medicin විතරක් බෑ වගේද? :):rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හා දැන් ඩොකාලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න හොඳයි කියලා හිතෙන විදිහක් කියමුකෝ ඉතින්. :confused:

    ඩොකාලා වර්ජනය කරලා ජීවිත කීයක් දැනට බිළි දීලා තියනවදත් කිව්වනම්..
    නිවුස් වල පෙන්නන්නෙ ඕපීඩී එකේ මිනිස්සු විතරයිනෙ.හදිසි සැත්කම්,දරු ප්‍රසූති, දැඩි සත්කාර ඒකකවල අයගෙ වොයිස් කට් ඇහෙන්නෙ නෑ.

    එහෙම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක "කුහකකම". :D
    බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" :(

    bus gamunu wage 2.50 haalapruwekui, dostara wage uthm rassawak karana kenekui compare karanna lajja nadda bung?

    rawulai kadai dekama bera ganna hati bala ganna puluwan giya nam govt hospital ehekata.minussu ude 3 idan awilla paya ganan rastiyaadu wela yanawa. doca la athal eke private hospital wala busniess karanwa:lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කොතලාවල රජයේ ආයතනයක්.අනික ඒකෙන් එන බහුතරය හමුදා වෛද්‍යවරු, සාමාන්‍ය වෛද්‍ය සේවයේ නෙවෙයි.රජයේ ආයතනවලට රජයේ ආයතනයක් සලකන්නෙ නැත්තං නෙවිල් ෆ්‍රනෑන්ඩොද සලකන්නෙ? :lol:
    ශික්ෂණ රෝහල හැදෙනකල් ඒ අය රජයේ රෝහල්වලින් පුහුණුව ගත්තා.රජයේ අධීක්ෂණය යටතේ තියෙන්නෙ.

    සයිටම් එක රජයෙන් අධීක්ෂණය වෙනවද?
    ඒ අය යන්නෙ හමුදා සේවයටද?
    2016 පුහුණුවට රෝහල හම්බුණේ.දැන් බැච් කීපයක් අවුට් වෙලා අවුරුදු ගානක නඩුත් කියනවා. 3වෙනි අවුරුද්දෙ ඉඳන් සායනික පුහුණුව ලබෙන්න ඕනෙ.
    කොයි ශික්ෂණ රෝහලෙන්ද දන්නෙ නෑ පුහුණුව ලැබුණේ? :confused:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හරියට නිකන් අනික් ඔක්කොම පුද්ගලික උනාට අව්ලක් නෑ medicin විතරක් බෑ වගේද? :):rofl:
    කවුද කියන්නෙ බෑ කියලා.වෛද්‍ය සංගමය එහෙම කියලා තියනවද?? :confused:
    Sources please??
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හා දැන් ඩොකාලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න හොඳයි කියලා හිතෙන විදිහක් කියමුකෝ ඉතින්. :confused:

    ඩොකාලා වර්ජනය කරලා ජීවිත කීයක් දැනට බිළි දීලා තියනවදත් කිව්වනම්..
    නිවුස් වල පෙන්නන්නෙ ඕපීඩී එකේ මිනිස්සු විතරයිනෙ.හදිසි සැත්කම්,දරු ප්‍රසූති, දැඩි සත්කාර ඒකකවල අයගෙ වොයිස් කට් ඇහෙන්නෙ නෑ.

    එහෙම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක "කුහකකම". :D
    බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" :(

    anitih eka medical services kiyanne essential service ekak ne? essential service karana ayata stike karanna ba
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කවුද කියන්නෙ බෑ කියලා.වෛද්‍ය සංගමය එහෙම කියලා තියනවද?? :confused:
    Sources please??

    දොස්තර වීරක්කොඩි තමයි කියන්නේ

    2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්‍ය පීඨය හා සම්බන්ධ ප්‍රශ්නයේදීය

    http://www.elakiri.com/forum/showthread.php?t=1783807
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    bus gamunu wage 2.50 haalapruwekui, dostara wage uthm rassawak karana kenekui compare karanna lajja nadda bung?

    rawulai kadai dekama bera ganna hati bala ganna puluwan giya nam govt hospital ehekata.minussu ude 3 idan awilla paya ganan rastiyaadu wela yanawa. doca la athal eke private hospital wala busniess karanwa:lol:

    ඒක තමයි කිව්වෙ ඕපීඩී එකේ ඉන්න මිනිස්සු රස්තියාදු වෙන එක විතරයි මීඩියාවලින් රටට පේන්නෙ. :rofl:
    දරු ප්‍රසූති කරන අම්මලා, හදිසි සැත්කම් කරන්න ඕනෙ අය, දැඩි සත්කාර ඒකකවල ලෙඩ්ඩුත් "අම්බානක රස්තියාදු වෙලා ගෙදර යන්නැති" නේද? :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හා දැන් ඩොකාලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න හොඳයි කියලා හිතෙන විදිහක් කියමුකෝ ඉතින්. :confused:

    ඩොකාලා වර්ජනය කරලා ජීවිත කීයක් දැනට බිළි දීලා තියනවදත් කිව්වනම්..
    නිවුස් වල පෙන්නන්නෙ ඕපීඩී එකේ මිනිස්සු විතරයිනෙ.හදිසි සැත්කම්,දරු ප්‍රසූති, දැඩි සත්කාර ඒකකවල අයගෙ වොයිස් කට් ඇහෙන්නෙ නෑ.

    එහෙම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක "කුහකකම". :D
    බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" :(

    දෙන ධර්ම ටෝක් වල හැටියට වෘත්තීය ක්‍රියාමාර්ගයක් කියල කියනවා ඇහුනහම අහවල් පැත්තෙනුත් හිනා.
    වෙන පැත්තකින්බි ගියොත් බිස්නස් fail වෙයි, IT projects අනාත වෙයි. එත් අපි ගනුදෙනු කරන්නේ ජිවිතත් එක්ක බ්ලා බ්ලා බ්ලා..... ඇත්තටම ඔහොම කියද්දී අර වගේ කතා කියන්න අයිතියක් තියනවද? :oo:

    "බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" "

    දැන් එහෙම එකකට නේ ඉස්සරහට යනවා කියන්නේ sitam එකත් එක්ක කොන්තරේ බේරා ගන්න. අනේ හුකේ.
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    සල්ලි කීයක් ගෙවනවද දන්නෙ නෑ නේ.. :rofl:
    නෙවිල් ෆ්‍රනෑන්ඩො ලක්ෂ 120 120 සක්කුවෙ දාගන්නයි බිස්නස් ගොඩදාගන්න ආණ්ඩුවෙ දේවල් පාවිච්චි කරන්නයි.
    කඩුවෙල අවිස්සවේල්ල රෝහල් දියුණු කරන්න මොනවද දුන්නෙ?
    නෙවිල් ෆ්‍රනෑන්ඩො "ශික්ෂණ"රෝහල වහලද??

    මහත්තය updated නැ නේද විස්තර ගැන . දන්නවා නේද නෙවිල් ලොකු උන්නැහේ රජයේ රෝහල් වල පහසුකම් සැපයුවොත් එකට ගෙවන්න සුදානම් උන කියල
    නෙවිල් ෆෙර්නන්ඩෝ රෝහල වැඩක් නැනේ Clinical complete කරන්නනේ හැදුවේ එකටත් bucket එක අද්දනේ

    ලංකාවෙනම් ගොඩක් තැන් 500ක් වගේ තමා.කොයි රට ගැනද අහන්නෙ? :rofl:
    දුප්පත් මිනිස්සුන්ට තමා ඔය කුහකයො දවල් වරුවෙ බේත් දෙන්නෙ

    පුහ් ඇත්තද ලංකාවේ කොහෙද දන්නේ නැ 500කට දුන්නේ.අපේ පැතිවල නම් නැ කියන්නකෝ මහත්තයාගේ පැත්ත අපිත් එන්නම් .බලන්න වටිනා දොස්තරලා ටිකක් නේ ඉන්නවා ඇත්තේ.
    දවල් වරුවේ බෙහෙත් දෙන්න වෙනවනේ එකනේ ජොබ් එක නැතුව නිකම් තමන්ගේ අතින් දාල දෙන්නේ නැනේ මහත්තයාගේ ලොගික් :lol::lol::lol:

    ඇයි මොකක්ද ලොජික් එකේ වැරැද්ද?
    එක එක ඒවට දාස් ගණන් විසිකරන අයියලා තමන්ගෙ ලෙඩකට රුපියල් 500ක් වියදම් කරන්න වුණාම ඤරු ඤුරු ගානවා කියපු එකද?

    (උඩ ගණන් ගැන කියවපු මනුස්සයට අදාළ වෙන්නෙ.අනික් අය කලබල වෙන්න එපා) :)

    :lol::lol::lol::lol::lol:

    හා දැන් ඩොකාලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න හොඳයි කියලා හිතෙන විදිහක් කියමුකෝ ඉතින්. :confused:

    ඩොකාලා වර්ජනය කරලා ජීවිත කීයක් දැනට බිළි දීලා තියනවදත් කිව්වනම්..
    නිවුස් වල පෙන්නන්නෙ ඕපීඩී එකේ මිනිස්සු විතරයිනෙ.හදිසි සැත්කම්,දරු ප්‍රසූති, දැඩි සත්කාර ඒකකවල අයගෙ වොයිස් කට් ඇහෙන්නෙ නෑ.

    එහෙම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක "කුහකකම". :D
    බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" :(

    මේකනේ මහත්තය දොස්තරලා කපටිනේ දැන් ඔහොම මිනිස්සු මැරෙන්න වැඩේ කලොත් කෙලවෙන්නේ එයාලටම කියල දන්නවා ඉතින් එහම කරන්නේ නැ .
    එවුනට පහුගිය සරවල් වල මිනිස්සු බෙහෙත් ගන්න ඇවිත් හැරිලා ගිය ,ලෙඩ්ඩු අසාද්‍ය උන මහත්තයට මතකද දන්නේ නේ ?අමතකද?
    ගණන් ගන්න එපා ඕව ඔහොම තම හුගක් වෙලාවට එහම වෙන්ව

    නෑ නෑ තමන්ගෙ ලෙඩකට රුපියල් 500ක් වියදම් කරන්න වුණාම ඩොකාලට අස්ප ගණන් කිව්වට කමක් නෑ. :angry:

    පොඩි එකාට ටියුෂන් ක්ලාස් යන්නෙ,නෝන සැලෝන් යන්නෙ, බොන්න බෝතලයක් ගන්නෙ, ඉන්ටනෙට් කනෙක්ෂන් දෙන්නෙ නිකන්නෙ.
    රුපියල් දෙතුන්සීයෙ කොත්තුවත් අපිට උන් නොමිළෙනෙ දෙන්නෙ.

    අරුන් තමා සල්ලි කාක්කො. :lol:

    :lol::lol::lol::lol::lol:මහත්තයට අමතක උනාද බෙහෙත් company එකෙන් ගහන commission එක මහත්තයෝ .Class එක්ක 1000ක් ගත්තත් පැය කීයක් ඉන්නවද .දොස්තරලා තමන්ගාවට එන ලෙඩ්ඩු 5න් යවනවා මහත්තය දැකල නැ වගේ එතන තනිකර business එකක් කරන්නේ එකී අසදරනෛ කිව්වේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හා දැන් ඩොකාලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න හොඳයි කියලා හිතෙන විදිහක් කියමුකෝ ඉතින්. :confused:

    ඩොකාලා වර්ජනය කරලා ජීවිත කීයක් දැනට බිළි දීලා තියනවදත් කිව්වනම්..
    නිවුස් වල පෙන්නන්නෙ ඕපීඩී එකේ මිනිස්සු විතරයිනෙ.හදිසි සැත්කම්,දරු ප්‍රසූති, දැඩි සත්කාර ඒකකවල අයගෙ වොයිස් කට් ඇහෙන්නෙ නෑ.

    එහෙම රැවුලයි කැඳයි දෙකම බේරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක "කුහකකම". :D
    බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" :(

    ඔය වර්ජනේ කරන දවසට හවසට PP කරන්නෙත් නැද්ද?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දොස්තර වීරක්කොඩි තමයි කියන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1783807

    කවුද කියන්නෙ බෑ කියලා. වෛද්‍ය සංගමය එහෙම කියලා තියනවද?? :confused:
    Sources please??

    Dr රංග නම් කියන්නෙ පෞද්ගලික වෛද්‍ය විදාල කියලා හොර ගුහාවල් දාගන්නෙ නැතුව ප්‍රමිතියක් තියෙන්න ඕනෙ කියලා.