SITAM එකට විරුද්ධව නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන&#

Jun 23, 2016
1,044
136
0
Maharagama
දෙන ධර්ම ටෝක් වල හැටියට වෘත්තීය ක්‍රියාමාර්ගයක් කියල කියනවා ඇහුනහම අහවල් පැත්තෙනුත් හිනා.
වෙන පැත්තකින්බි ගියොත් බිස්නස් fail වෙයි, IT projects අනාත වෙයි. එත් අපි ගනුදෙනු කරන්නේ ජිවිතත් එක්ක බ්ලා බ්ලා බ්ලා..... ඇත්තටම ඔහොම කියද්දී අර වගේ කතා කියන්න අයිතියක් තියනවද? :oo:

"බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" "

දැන් එහෙම එකකට නේ ඉස්සරහට යනවා කියන්නේ sitam එකත් එක්ක කොන්තරේ බේරා ගන්න. අනේ හුකේ.

ආ ඔයාට වෛද්‍ය සංගමේ වෙනම කිව්වද "අත්‍යාවශ්‍ය සේවාවලින් පවා ඉවත්වෙනවා" කියලා. :lol:
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Dr රංග නම් කියන්නෙ පෞද්ගලික වෛද්‍ය විදාල කියලා හොර ගුහාවල් දාගන්නෙ නැතුව ප්‍රමිතියක් තියෙන්න ඕනෙ කියලා.

    ආ මේ කියල තියෙන්නේ ඒකද? හාකෝ ඈ :lol::lol::lol:

    2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්‍ය පීඨය හා සම්බන්ධ ප්‍රශ්නයේදීය
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේක දැන් ඉවර කරමු පුතී:lol:
    "දොස්තර යුද්දය"
    (විජය - ගාමිණී යුගයෙ ෆිල්ම් එකක විදියට අවසන් කළොත් - )
    ඔන්න රජයේ වෛද්‍ය සංගමයෙ තලතුනා දොස්තර කෙනෙකුට වෝඩ්ස් යමින් ඉන්නකොට එක පාරට අසනීපයක් හැදිලා වැටෙනවා......ඉතින් ස්ටාෆ් එක ඇවිත් උස්සගෙන යනවා......සයිටම් ඩොක්ටර් කෙනෙක් තමයි එයාව බේර ගන්නෙ......අර වයසක රජයේ ඩොක්ටර් අමාරුවෙන් ඔලුව උස්සන්න හදනවා......සයිටම් ඩොක්ටර් "නෑ...නෑ....ඔහොම ඉන්න" කියලා එයාව උරහිසට වත්තන් කරගන්නවා..... එතකොට රජයේ වයසක ඩොක්ටර් ඇස්වල කඳුලු පුරවගෙන, සයිටම් ඩොක්ටර්ගෙ අත තදින් අල්ලගෙන අමාරුවෙන් කියනව -
    "පු.....පුතා.....ම....මම උඹලට බො.....බොහොම හතුරු කම් කළා පු.....පුතා........ම....මට සමාවෙන්න......අද උඹලා ගැන මගේ හි....හිතේ තිබිච්ච දේ උඩු යටිකුරු උනා ....පුතා...... උඩු යටිකුරු උනා....."
    "( විජයගෙ වොයිස් එකෙන් )......සර්.......... වැරදීම් වෙන්නෙ නැත්තෙ කාටද සර්......?..... අපි ඕවා අමතක කරල, මේ බෙහෙත් ටික බීලා සනීප වෙමු....මේ අයුක්තිය අසාධාරණය රජකරන ලෝකෙ, ලක්ෂ අනූ පහක් ගෙවල ඉගෙන ගෙනත් යුක්තිය සාධාරණය වෙනුවෙන් නොමිළෙ බෙහෙත් දෙන මිනිහෙක් මම........අපේ ජාති ජාතිත් තරහක් නෑ සර්......."
    ( රුක්මණී දේවි යුගයෙ ෆිල්ම් එකක් විදියට අවසන් කළොත් ) ...
    ඒකෙ සයිටම් එකෙන් ඩොක්ටර් වෙච්ච කෙල්ලෙකුගෙ නංගිට හදිසියේ සිහිය නැතිවෙලා වැටෙනවා......ඒකි කරන්න ඕන දේ මොකක්ද නොදන්න නිසා නංගිව අත් දෙකට උස්සගෙන විලාප තියාගෙන එනවා ඉස්පිරිතාලෙට...( අහසෙ බ්ලැක් ඇන්ඩ් වයිට් අකුණු ගහනව...වැස්සෙ තෙමීගෙන එන්නෙ ).......ආණ්ඩුවෙ ෆැකල්ටියක දොස්තර අයියා කෙනෙක් නංගිගෙ පණ බේරන්නෙ.....
    "අයියා....ඔබ උත්කෘෂ්ඨ සත් පුරුෂයෙක් අයියා.....එස් තුනක් ගත් අප බඳු නූගත් චපල ස්ත්‍රීන් වෛද්‍යවරියන් වන්නට හැකි යැයි සිතා ඒ සයිටම් නම් වූ දුර්භාග්‍ය සම්පන්න ස්ථානයට ගියත්, වෛද්‍ය වෘත්තියේ පූජනීය පරමාදර්ශය අප නේත්‍රා හමුවේ ශපථ කළ පුරුෂ රත්නය ඔබයි අයියා.....!....ලංකා සෞඛ්‍ය සේවයේ ප්‍රාණ මණ්ඩලය බඳු වූ ඔබ වැනි උතුම් පුරුෂ රත්නයන්ට, අප වැනි දීනවූ අහංකාර ස්ත්‍රීන් කෙතරම් නිගා කළාද අයියා......??..... අහෝ.....!...අප ඒ වරදට ඔබේ ක්ෂමාව දණින් වැටී යැද සිටිනවා අයියා.......මා ඔබේ නැගණිය යැයි සළකා, අප අතින් ඔබගේ ඒ නිර්මල හද මඩලට සිදු වූ තුවාලයන් මකා දමාගන්න අයියා.....මකා දමාගන්න....මා වැනි අධම, නීච, පවිටු, චපල, අහංකාර ස්ත්‍රීන්ට කමන්න අයියා....කමන්න...."
    ( හින්දි ෆිල්ම් එකක් විදියට ඉවර කළොත් )
    ඔන්න කොල්ලා කොළඹ ෆැකල්ටියෙ මෙඩ්ඩෙක්......කෙල්ල සයිටම්......කොල්ලගෙ තාත්තා ප්‍රයිවට් හොස්පිට්ල්ස් දෙකක් අයිති රජයේ වෛද්‍ය සංගමයෙ හෙණ තදයෙක්......මේ සම්බන්ධෙට අකමැති නිසා කෙල්ලයි, කොල්ලයි කන්දක් මුදුනේ කෝවිලක එළිපත්තෙ ලවු කර කර ඉන්නකොට, තාත්තා ඇවිත් කෙල්ලට වෙඩි තියනවා.....කෙල්ල කවර් කරගන්න කොල්ල පැනලා ඌ තාත්තා අතින්ම වෙඩි කාලා ලේ පෙරාගෙන වැටෙනවා..... ඉතින් කෙල්ල ශිව දෙවියන්ට හයියෙන් බණිනවා......
    " භගවාන්.....වෝ මෙරා ප්‍යාර් හූ...... වෝ ඩොක්ටර් හූ.....ඔර් මෑ බී ඩොක්ටර් හූ too......අප්නා ප්‍යාර් සච් හේ.....යේ සච්හේ කිත්නා ශක්තී හූ.......උන්කා ප්‍රාන් දේතෝ භග්වාන්......උන්කා ප්‍රාන් මුජේ දේතෝ.......හම් දෝනෝ තුම්හාරා නාම් සේ වෛද්‍ය සේවා කරුංගා භගවාන්........." ...
    ( "ඩිෂුම් ඩිෂුම්" ගාලා දේව පිළිමෙ මූණ විවිධ ඈන්ගල් වලින් පෙන්නනවා......කෝවිලෙ ඝන්ඨාර නිකන් වදිනවා.......) ... ඔන්න දෙවියො කොල්ලට පණ දෙනවා......
    ඊට පස්සෙ උන්ට ගෙදරින් කැමැත්ත දීලා......ඊළඟ සීන් එකේ තියෙන්නෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ මිදුලෙ ඈත කොනේ ඉඳලා කෙල්ල දුවගෙන එනවා ( කරේ නළාව දාගෙන ) ...... මේ පැත්තෙ කොණේ ඉඳලා කොල්ලා දුවගෙන යනවා....... ( බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් පාරක් පටන් ගන්නවා....) ..... ඊට පස්සෙ උන් දෙන්නයි, සයිටම් ඩොක්කුයි, රජයෙ ඩොක්කුයි, නර්ස්ලයි, ලෙඩ්ඩුයි පේළි හැදිල නටනවා......
    "තුජෙ දේඛා තො යෙ ජානා සනම්....."
    කොල්ලගෙ තාත්තා දොස්තරයි, නෙවිල් ප්‍රනාන්දුයි හොස්පිටල් එකේ උඩ තට්ටුවක ඉඳලා බලාගෙන ඉන්න ගමන් හිනා වෙලා "චියර්ස්" කියලා වීදුරු දෙකක් හප්පනවා....:P
     
    :rofl::rofl::rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මහත්තය updated නැ නේද විස්තර ගැන . දන්නවා නේද නෙවිල් ලොකු උන්නැහේ රජයේ රෝහල් වල පහසුකම් සැපයුවොත් එකට ගෙවන්න සුදානම් උන කියල
    නෙවිල් ෆෙර්නන්ඩෝ රෝහල වැඩක් නැනේ Clinical complete කරන්නනේ හැදුවේ එකටත් bucket එක අද්දනේ

    පුහ් ඇත්තද ලංකාවේ කොහෙද දන්නේ නැ 500කට දුන්නේ.අපේ පැතිවල නම් නැ කියන්නකෝ මහත්තයාගේ පැත්ත අපිත් එන්නම් .බලන්න වටිනා දොස්තරලා ටිකක් නේ ඉන්නවා ඇත්තේ.
    දවල් වරුවේ බෙහෙත් දෙන්න වෙනවනේ එකනේ ජොබ් එක නැතුව නිකම් තමන්ගේ අතින් දාල දෙන්නේ නැනේ මහත්තයාගේ ලොගික් :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    මේකනේ මහත්තය දොස්තරලා කපටිනේ දැන් ඔහොම මිනිස්සු මැරෙන්න වැඩේ කලොත් කෙලවෙන්නේ එයාලටම කියල දන්නවා ඉතින් එහම කරන්නේ නැ .
    එවුනට පහුගිය සරවල් වල මිනිස්සු බෙහෙත් ගන්න ඇවිත් හැරිලා ගිය ,ලෙඩ්ඩු අසාද්‍ය උන මහත්තයට මතකද දන්නේ නේ ?අමතකද?
    ගණන් ගන්න එපා ඕව ඔහොම තම හුගක් වෙලාවට එහම වෙන්ව

    :lol::lol::lol::lol::lol:මහත්තයට අමතක උනාද බෙහෙත් company එකෙන් ගහන commission එක මහත්තයෝ .Class එක්ක 1000ක් ගත්තත් පැය කීයක් ඉන්නවද .දොස්තරලා තමන්ගාවට එන ලෙඩ්ඩු 5න් යවනවා මහත්තය දැකල නැ වගේ එතන තනිකර business එකක් කරන්නේ එකී අසදරනෛ කිව්වේ

    අපොයි හොඳට අප්ඩේට්. :)
    ඔව් ඔව් පහසුකම් සැපයෙව්වනෙ.කවුද බකට් ඇද්දෙ?
    නෑ නෑ මම කිව්වෙ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියලා පැනගෙන කරන්න ගියාට අන්තිමේ එකත් රජයේ දේපලවලින් යැපෙනවා කියලා.
    කෝ ඉතින් දැන් කීයක්ද ගෙවන්න ලැස්ති වුණේ? :confused:

    අනේ මන්දා ජිවිතේට ඩිස්පැන්සරියකින් බේතක් අරන් නැති පොෂ් අය නම් ඕවා දන්නෙ නැතුව ඇති. :(
    ඔව් ඔව් දවල් වරුවෙ ජොබ් එක කරන්නෙ දුප්පත් අය වෙනුවෙන් තමා.මුකුත් කෙරෙන්නෙ නෑ වගේනෙ කථාව.:lol:

    බේත් ගන්න ගිහින් හැරිලා යනවා තමා.වර්ජනයක් කියන්නෙ බේත් දෙන්නෙ නෑ කියන එකනෙ.අසාධ්‍ය රෝගීන්ට නම් ප්‍රතිකාර කෙරෙනවා.අමතක උන්ට මතක් වෙන්නත් එක්ක කීවනම් කොයි රෝහලේද ඔය අසාධ්‍ය අය හැරිලා ගියේ කියලා.:confused:

    ඉතින් මනුස්සයෝ ඉඳලා හිටලා තමා වෙලාව අරන් චෙක් කරන්න ඕනෙ ලෙඩෙක් එන්නෙ. 90%ක්ම ලෙඩා ඉඳගන්න කලින් රෝගලක්ෂණවලින් අඳුනගන්න පුළුවන්.ලෙඩාට ලෙඩේ හැදෙන්නෙ ජීවිතේටම එක පාර වුණාට ඩොකාල දවස ගානෙ දකින ලෙඩේ.බේත් දීලා ඉවර වුණාම ඉතින් එළියට එපැයි යන්න.
    කොමිස් කථා ඒවා ගන්න අයත් එක්ක බලාගන්න. :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආ ඔයාට වෛද්‍ය සංගමේ වෙනම කිව්වද "අත්‍යාවශ්‍ය සේවාවලින් පවා ඉවත්වෙනවා" කියලා. :lol:

    බලමුකෝ... "වෘත්තීය ක්‍රියාමාර්ගයක් " ගනිනේ ඔහොම ගිහිල්ලා. එකනේ අන්තිමට කොහොමත් ගන්නේ. :lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක දැන් ඉවර කරමු පුතී:lol:
    "දොස්තර යුද්දය"
    (විජය - ගාමිණී යුගයෙ ෆිල්ම් එකක විදියට අවසන් කළොත් - )
    ඔන්න රජයේ වෛද්‍ය සංගමයෙ තලතුනා දොස්තර කෙනෙකුට වෝඩ්ස් යමින් ඉන්නකොට එක පාරට අසනීපයක් හැදිලා වැටෙනවා......ඉතින් ස්ටාෆ් එක ඇවිත් උස්සගෙන යනවා......සයිටම් ඩොක්ටර් කෙනෙක් තමයි එයාව බේර ගන්නෙ......අර වයසක රජයේ ඩොක්ටර් අමාරුවෙන් ඔලුව උස්සන්න හදනවා......සයිටම් ඩොක්ටර් "නෑ...නෑ....ඔහොම ඉන්න" කියලා එයාව උරහිසට වත්තන් කරගන්නවා..... එතකොට රජයේ වයසක ඩොක්ටර් ඇස්වල කඳුලු පුරවගෙන, සයිටම් ඩොක්ටර්ගෙ අත තදින් අල්ලගෙන අමාරුවෙන් කියනව -
    "පු.....පුතා.....ම....මම උඹලට බො.....බොහොම හතුරු කම් කළා පු.....පුතා........ම....මට සමාවෙන්න......අද උඹලා ගැන මගේ හි....හිතේ තිබිච්ච දේ උඩු යටිකුරු උනා ....පුතා...... උඩු යටිකුරු උනා....."
    "( විජයගෙ වොයිස් එකෙන් )......සර්.......... වැරදීම් වෙන්නෙ නැත්තෙ කාටද සර්......?..... අපි ඕවා අමතක කරල, මේ බෙහෙත් ටික බීලා සනීප වෙමු....මේ අයුක්තිය අසාධාරණය රජකරන ලෝකෙ, ලක්ෂ අනූ පහක් ගෙවල ඉගෙන ගෙනත් යුක්තිය සාධාරණය වෙනුවෙන් නොමිළෙ බෙහෙත් දෙන මිනිහෙක් මම........අපේ ජාති ජාතිත් තරහක් නෑ සර්......."
    ( රුක්මණී දේවි යුගයෙ ෆිල්ම් එකක් විදියට අවසන් කළොත් ) ...
    ඒකෙ සයිටම් එකෙන් ඩොක්ටර් වෙච්ච කෙල්ලෙකුගෙ නංගිට හදිසියේ සිහිය නැතිවෙලා වැටෙනවා......ඒකි කරන්න ඕන දේ මොකක්ද නොදන්න නිසා නංගිව අත් දෙකට උස්සගෙන විලාප තියාගෙන එනවා ඉස්පිරිතාලෙට...( අහසෙ බ්ලැක් ඇන්ඩ් වයිට් අකුණු ගහනව...වැස්සෙ තෙමීගෙන එන්නෙ ).......ආණ්ඩුවෙ ෆැකල්ටියක දොස්තර අයියා කෙනෙක් නංගිගෙ පණ බේරන්නෙ.....
    "අයියා....ඔබ උත්කෘෂ්ඨ සත් පුරුෂයෙක් අයියා.....එස් තුනක් ගත් අප බඳු නූගත් චපල ස්ත්‍රීන් වෛද්‍යවරියන් වන්නට හැකි යැයි සිතා ඒ සයිටම් නම් වූ දුර්භාග්‍ය සම්පන්න ස්ථානයට ගියත්, වෛද්‍ය වෘත්තියේ පූජනීය පරමාදර්ශය අප නේත්‍රා හමුවේ ශපථ කළ පුරුෂ රත්නය ඔබයි අයියා.....!....ලංකා සෞඛ්‍ය සේවයේ ප්‍රාණ මණ්ඩලය බඳු වූ ඔබ වැනි උතුම් පුරුෂ රත්නයන්ට, අප වැනි දීනවූ අහංකාර ස්ත්‍රීන් කෙතරම් නිගා කළාද අයියා......??..... අහෝ.....!...අප ඒ වරදට ඔබේ ක්ෂමාව දණින් වැටී යැද සිටිනවා අයියා.......මා ඔබේ නැගණිය යැයි සළකා, අප අතින් ඔබගේ ඒ නිර්මල හද මඩලට සිදු වූ තුවාලයන් මකා දමාගන්න අයියා.....මකා දමාගන්න....මා වැනි අධම, නීච, පවිටු, චපල, අහංකාර ස්ත්‍රීන්ට කමන්න අයියා....කමන්න...."
    ( හින්දි ෆිල්ම් එකක් විදියට ඉවර කළොත් )
    ඔන්න කොල්ලා කොළඹ ෆැකල්ටියෙ මෙඩ්ඩෙක්......කෙල්ල සයිටම්......කොල්ලගෙ තාත්තා ප්‍රයිවට් හොස්පිට්ල්ස් දෙකක් අයිති රජයේ වෛද්‍ය සංගමයෙ හෙණ තදයෙක්......මේ සම්බන්ධෙට අකමැති නිසා කෙල්ලයි, කොල්ලයි කන්දක් මුදුනේ කෝවිලක එළිපත්තෙ ලවු කර කර ඉන්නකොට, තාත්තා ඇවිත් කෙල්ලට වෙඩි තියනවා.....කෙල්ල කවර් කරගන්න කොල්ල පැනලා ඌ තාත්තා අතින්ම වෙඩි කාලා ලේ පෙරාගෙන වැටෙනවා..... ඉතින් කෙල්ල ශිව දෙවියන්ට හයියෙන් බණිනවා......
    " භගවාන්.....වෝ මෙරා ප්‍යාර් හූ...... වෝ ඩොක්ටර් හූ.....ඔර් මෑ බී ඩොක්ටර් හූ too......අප්නා ප්‍යාර් සච් හේ.....යේ සච්හේ කිත්නා ශක්තී හූ.......උන්කා ප්‍රාන් දේතෝ භග්වාන්......උන්කා ප්‍රාන් මුජේ දේතෝ.......හම් දෝනෝ තුම්හාරා නාම් සේ වෛද්‍ය සේවා කරුංගා භගවාන්........." ...
    ( "ඩිෂුම් ඩිෂුම්" ගාලා දේව පිළිමෙ මූණ විවිධ ඈන්ගල් වලින් පෙන්නනවා......කෝවිලෙ ඝන්ඨාර නිකන් වදිනවා.......) ... ඔන්න දෙවියො කොල්ලට පණ දෙනවා......
    ඊට පස්සෙ උන්ට ගෙදරින් කැමැත්ත දීලා......ඊළඟ සීන් එකේ තියෙන්නෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ මිදුලෙ ඈත කොනේ ඉඳලා කෙල්ල දුවගෙන එනවා ( කරේ නළාව දාගෙන ) ...... මේ පැත්තෙ කොණේ ඉඳලා කොල්ලා දුවගෙන යනවා....... ( බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් පාරක් පටන් ගන්නවා....) ..... ඊට පස්සෙ උන් දෙන්නයි, සයිටම් ඩොක්කුයි, රජයෙ ඩොක්කුයි, නර්ස්ලයි, ලෙඩ්ඩුයි පේළි හැදිල නටනවා......
    "තුජෙ දේඛා තො යෙ ජානා සනම්....."
    කොල්ලගෙ තාත්තා දොස්තරයි, නෙවිල් ප්‍රනාන්දුයි හොස්පිටල් එකේ උඩ තට්ටුවක ඉඳලා බලාගෙන ඉන්න ගමන් හිනා වෙලා "චියර්ස්" කියලා වීදුරු දෙකක් හප්පනවා....:P

    :lol::lol::lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ආ මේ කියල තියෙන්නේ ඒකද? හාකෝ ඈ :lol::lol::lol:

    2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්‍ය පීඨය හා සම්බන්ධ ප්‍රශ්නයේදීය

    පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකියි" කියන එකේ තේරුම "අනෙක් ඔක්කොම පුද්ගලික වුණාට මෙඩිසින් විතරක් පුද්ගලික වෙන්න දෙන්න බෑ " කියන එකද??
    සිංහල භාෂා තේරුම්ගැනීමනම් හෙන අවුල් ඈ.. :P

    "හැකියාවක් නෑ"="ඉඩදෙන්න බෑ" #logic

    වෛද්‍ය සංගමේ කවද්ද පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධයි කිව්වෙ? Source? :confused:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බලමුකෝ... "වෘත්තීය ක්‍රියාමාර්ගයක් " ගනිනේ ඔහොම ගිහිල්ලා. එකනේ අන්තිමට කොහොමත් ගන්නේ. :lol::lol:

    "බස් ගැමුණු වගේ ඔක්කොම සේවාවලින් අයින් වෙන උන් තමා "හොඳ" "

    දැන් එහෙම එකකට නේ ඉස්සරහට යනවා කියන්නේ sitam එකත් එක්ක කොන්තරේ බේරා ගන්න. අනේ හුකේ.

    ඔව් කොහොමත් ගන්නවා තමයි..කෝ ඉතින් වෙන විකල්ප විදියක් ඇහුවට එකෙක්ටවත් උත්තරත් නෑනේ. :D :D
    මම ඇහුවෙ බස් ගැමුණු වගේ "ඔක්කොම සේවාවලින් ඉවත් වෙන එකක් ඉස්සරහට එනවය" කියලා කවුරුවත් කණට කරලා කිව්වද?:confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකියි" කියන එකේ තේරුම "අනෙක් ඔක්කොම පුද්ගලික වුණාට මෙඩිසින් විතරක් පුද්ගලික වෙන්න දෙන්න බෑ " කියන එකද??
    සිංහල භාෂා තේරුම්ගැනීමනම් හෙන අවුල් ඈ.. :P

    "හැකියාවක් නෑ"="ඉඩදෙන්න බෑ" #logic

    වෛද්‍ය සංගමේ කවද්ද පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධයි කිව්වෙ? Source? :confused:

    නෑ නෑ ඒකෙ තේරුම දොස්තර වීරක්කොඩි පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ නැහැ කියන එක නේද? :lol::lol::lol: ඔයාගේ සිංහල වර්ෂන් එක අපි කතා කරන්නේ නැතුව ඇති :rofl:

    කොතනදීද මම කිව්වේ "වෛද්‍ය සංගමේ කවද්ද පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධයි" කියල?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කොතලාවල රජයේ ආයතනයක්.අනික ඒකෙන් එන බහුතරය හමුදා වෛද්‍යවරු, සාමාන්‍ය වෛද්‍ය සේවයේ නෙවෙයි.රජයේ ආයතනවලට රජයේ ආයතනයක් සලකන්නෙ නැත්තං නෙවිල් ෆ්‍රනෑන්ඩොද සලකන්නෙ? :lol:
    ශික්ෂණ රෝහල හැදෙනකල් ඒ අය රජයේ රෝහල්වලින් පුහුණුව ගත්තා.රජයේ අධීක්ෂණය යටතේ තියෙන්නෙ.

    සයිටම් එක රජයෙන් අධීක්ෂණය වෙනවද?
    ඒ අය යන්නෙ හමුදා සේවයටද?
    2016 පුහුණුවට රෝහල හම්බුණේ.දැන් බැච් කීපයක් අවුට් වෙලා අවුරුදු ගානක නඩුත් කියනවා. 3වෙනි අවුරුද්දෙ ඉඳන් සායනික පුහුණුව ලබෙන්න ඕනෙ.
    කොයි ශික්ෂණ රෝහලෙන්ද දන්නෙ නෑ පුහුණුව ලැබුණේ? :confused:

    ඔය පෙර පාසැල් තර්ක අධිකරණය පිලිගන්නෙත් නැහැ. ජනතාව පිලිගන්නෙත් නෑ. (පුද්ගලික වෛද්‍යවිදාල වලට කැමතියිලු!) අනෙ මෙහෙමත් තර්ක.
    ඔබ තුමාගේ දැනුමෙ තරම පේනවා, රජයෙන් ෆන්ඩින් දුන්නට විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන. ඒවා කාගේවත් අදීක්ෂනයක් යටතේ නෑ. ඉස්සෙල්ල උසස් අද්‍යාපනයේ බෙසික්ස් ඉගෙන ගෙන එන්න.

    කොතලාවල 70% සල්ලි ගෙවන විදේස සිසුන්!
    :rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නෑ නෑ ඒකෙ තේරුම දොස්තර වීරක්කොඩි පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ නැහැ කියන එක නේද? :lol::lol::lol: ඔයාගේ සිංහල වර්ෂන් එක අපි කතා කරන්නේ නැතුව ඇති :rofl:

    කොතනදීද මම කිව්වේ "වෛද්‍ය සංගමේ කවද්ද පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධයි" කියල?

    "ඉස්කෝලෙ සර්ට හරියට උගන්නන්න හැකියාවක් නෑ" කියන්නෙ "ඒ සර්ට උගන්නන ඉඩදෙන්න බෑ" කියන එකලු.. :lol:
    හාකො ඉතින්. :(

    නෑ මම ඇහුවෙ නිළ ප්‍රකාශයක් තිබ්බද එහෙම විරුද්ධයි කියලා.
    දැන් ඔය නෙවිල් ෆ්‍රනෑන්ඩො මහත්තයාත් වෛද්‍යවරයෙක්නේ.දැන් එහෙමයි කියලා එයාගෙ මතයද "වෛද්‍යවරුන්ගේ මතය" විදිහට ගන්නෙ?:confused:
    ඊට පස්සෙ "වෛද්‍ය" රාජිත සේනාරත්න කියපු එකකුත් උස්සං එයි. :rofl:
    වෛද්‍යවරුන්ගේ මතය නියෝජනය කරන්නෙ වෛද්‍ය සංගමේ මාධ්‍ය ප්‍රකාශක. :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    "ඉස්කෝලෙ සර්ට හරියට උගන්නන්න හැකියාවක් නෑ" කියන්නෙ "ඒ සර්ට උගන්නන ඉඩදෙන්න බෑ" කියන එකලු.. :lol:
    හාකො ඉතින්. :(

    නෑ මම ඇහුවෙ නිළ ප්‍රකාශයක් තිබ්බද එහෙම විරුද්ධයි කියලා.
    දැන් ඔය නෙවිල් ෆ්‍රනෑන්ඩො මහත්තයාත් වෛද්‍යවරයෙක්නේ.දැන් එහෙමයි කියලා එයාගෙ මතයද "වෛද්‍යවරුන්ගේ මතය" විදිහට ගන්නෙ?:confused:
    ඊට පස්සෙ "වෛද්‍ය" රාජිත සේනාරත්න කියපු එකකුත් උස්සං එයි. :rofl:
    වෛද්‍යවරුන්ගේ මතය නියෝජනය කරන්නෙ වෛද්‍ය සංගමේ මාධ්‍ය ප්‍රකාශක. :)

    ආ ඒ කියන්නේ පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් දෙන්න බෑ ඒත් ඒකට ඉඩ දෙනවා කියලද? එහෙනම් අහවල් එකටද SAITM එකට විරුද්ධ?:rofl:

    දැන් ඒ කියන්නේ SAITM ඇර වෙනත් ගුණාත්මක නැති එකක් උනාට අව්ලක් නැද්ද? :lol:

    දැන් නම් අමාරුයි නෙහ්?

    මම වෛද්‍යවරුන්ගේ මතයක් ගැන කිව්වේ කොහෙද?:lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජිංතක ජිල්ලබකිට;21215896 said:
    ඔය පෙර පාසැල් තර්ක අධිකරණය පිලිගන්නෙත් නැහැ. ජනතාව පිලිගන්නෙත් නෑ. (පුද්ගලික වෛද්‍යවිදාල වලට කැමතියිලු!) අනෙ මෙහෙමත් තර්ක.
    ඔබ තුමාගේ දැනුමෙ තරම පේනවා, රජයෙන් ෆන්ඩින් දුන්නට විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන. ඒවා කාගේවත් අදීක්ෂනයක් යටතේ නෑ. ඉස්සෙල්ල උසස් අද්‍යාපනයේ බෙසික්ස් ඉගෙන ගෙන එන්න.

    කොතලාවල 70% සල්ලි ගෙවන විදේස සිසුන්!
    :rofl::rofl:

    විශ්වවිද්‍යාලය ස්වාධීන වුණාට වෛද්‍ය පීඨවල අධ්‍යාපන නියාමන කටයුතු කෙරෙන්නෙ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින්.ඉස්සෙල්ලා වෛද්‍ය අධ්‍යාපනයේ බේසික් ඉගෙනගෙන එන්නකෝ. :P

    ආ විදේශ ශිෂ්‍යයොත් දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙ ලියාපදිංචිය ඉල්ලනවාලුද? :confused:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ආ ඒ කියන්නේ පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් දෙන්න බෑ ඒත් ඒකට ඉඩ දෙනවා කියලද? එහෙනම් අහවල් එකටද SAITM එකට විරුද්ධ?:rofl:

    දැන් ඒ කියන්නේ SAITM ඇර වෙනත් ගුණාත්මක නැති එකක් උනාට අව්ලක් නැද්ද? :lol:

    දැන් නම් අමාරුයි නෙහ්?

    මම වෛද්‍යවරුන්ගේ මතයක් ගැන කිව්වේ කොහෙද?:lol:

    අමාරුවක් නෑ.ඔය කියන්නෙ 2007 කථාවක් ගැනනේ.
    රංග වීරක්කොඩි නම් කියන්නෙ ප්‍රමිතියක් සහිත වෛද්‍ය අධ්‍යාපනයකට විරුද්ධ නෑ කියලා.

    හරියට නිකන් අනික් ඔක්කොම පුද්ගලික උනාට අව්ලක් නෑ medicin විතරක් බෑ වගේද? :):rofl:

    ආ අපි මේ කථා කරන්නෙ " Ranga Weerakkody" ගෙ මතය ගැනද? මම හිතුවා වෛද්‍යවරුන්ගේ මතය ගැන කියලා.
    මම කථා කරන්නෙ නිල මතය වෙනුවෙන්.
    රංග වීරක්කොඩිගෙ ප්‍රකාශ ගැන මට වඩා හොඳට දන්නෙ එයානෙ.ඇයි එයාගෙන්ම අහන්නෙ නැත්තෙ? :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අමාරුවක් නෑ.ඔය කියන්නෙ 2007 කථාවක් ගැනනේ.
    රංග වීරක්කොඩි නම් කියන්නෙ ප්‍රමිතියක් සහිත වෛද්‍ය අධ්‍යාපනයකට විරුද්ධ නෑ කියලා.

    ආ අපි මේ කථා කරන්නෙ " Ranga Weerakkody" ගෙ මතය ගැනද? මම හිතුවා වෛද්‍යවරුන්ගේ මතය ගැන කියලා.
    මම කථා කරන්නෙ නිල මතය වෙනුවෙන්.
    රංග වීරක්කොඩිගෙ ප්‍රකාශ ගැන මට වඩා හොඳට දන්නෙ එයානෙ.ඇයි එයාගෙන්ම අහන්නෙ නැත්තෙ? :)

    මොකක්ද 2007 කතාව? ඒ කියන්නේ රංග වීරක්කොඩි දැන් මතය වෙනස් කරලද?

    ආ මතය අයිති පුද්ගලයා අනුව හරි වැරැද්ද වෙනස් වෙනවද? හාකෝ ඈ:rofl:

    "Dr රංග නම් කියන්නෙ පෞද්ගලික වෛද්‍ය විදාල කියලා හොර ගුහාවල් දාගන්නෙ නැතුව ප්‍රමිතියක් තියෙන්න ඕනෙ කියලා."

    මේ කිව්වේ වෙන රංගයෙක් ගැන වෙන්ටෑ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    විශ්වවිද්‍යාලය ස්වාධීන වුණාට වෛද්‍ය පීඨවල අධ්‍යාපන නියාමන කටයුතු කෙරෙන්නෙ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින්.ඉස්සෙල්ලා වෛද්‍ය අධ්‍යාපනයේ බේසික් ඉගෙනගෙන එන්නකෝ. :P

    ආ විදේශ ශිෂ්‍යයොත් දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙ ලියාපදිංචිය ඉල්ලනවාලුද? :confused:
    ආ අධීක්ෂනය ඉල්ලා අස්කොර ගත්තද?:P

    ආහ් එතකොට මේක never ending loop එකක්. කවදාවත් සායනික අනුමැතිය ගන්නත් බැහැ ප්‍රයිවෙට් මෙඩිකල් කොලීජියකට, හැබැ‍යි අනේ අපි ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් වලට විරුද්ධ නැහැ කිය කිය ඉන්න පුලුවන්. එකම තැන කැරකෙනවා. රාගම එකටත් කෙලිය, දැන් මේකටත් කෙලවන්න. circular logic ! පෙර පාසල් ලමයි මීට හොඳයි
    :rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මොකක්ද 2007 කතාව? ඒ කියන්නේ රංග වීරක්කොඩි දැන් මතය වෙනස් කරලද?

    ආ මතය අයිති පුද්ගලයා අනුව හරි වැරැද්ද වෙනස් වෙනවද? හාකෝ ඈ:rofl:

    "Dr රංග නම් කියන්නෙ පෞද්ගලික වෛද්‍ය විදාල කියලා හොර ගුහාවල් දාගන්නෙ නැතුව ප්‍රමිතියක් තියෙන්න ඕනෙ කියලා."

    මේ කිව්වේ වෙන රංගයෙක් ගැන වෙන්ටෑ

    ඔව් ඉතින් මම දන්නෙ ප්‍රමිතියක් සහිත වෛද්‍ය අධ්‍යාපනයකට විරුද්ධ නෑ කියලා. :)

    "පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය"
    කවුරු හරි හෙළි කළාය කියපු එකක් මතයක්ද (opinion) කාරණයක්ද (fact)? :lol:

    මල්ලි මොකෝ මේ වටේ යන්නේ?
    කිව්වේ කව්ද? මගෙන් අහන්නේ මොකෝ?​

    රංග වීරක්කොඩි කියපුවා ගැන මගෙන් අහන්නෙ ඇයි?අර නෙවිල් ෆ්‍රනෑන්ඩොගෙන් ගිහින් අහන්න මම දන්නෙ නෑ කිව්වෙ එදා.ඒ වගේ තමා මෙතනත්.. :P
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මේක දැන් ඉවර කරමු පුතී:lol:
    "දොස්තර යුද්දය"
    (විජය - ගාමිණී යුගයෙ ෆිල්ම් එකක විදියට අවසන් කළොත් - )
    ඔන්න රජයේ වෛද්‍ය සංගමයෙ තලතුනා දොස්තර කෙනෙකුට වෝඩ්ස් යමින් ඉන්නකොට එක පාරට අසනීපයක් හැදිලා වැටෙනවා......ඉතින් ස්ටාෆ් එක ඇවිත් උස්සගෙන යනවා......සයිටම් ඩොක්ටර් කෙනෙක් තමයි එයාව බේර ගන්නෙ......අර වයසක රජයේ ඩොක්ටර් අමාරුවෙන් ඔලුව උස්සන්න හදනවා......සයිටම් ඩොක්ටර් "නෑ...නෑ....ඔහොම ඉන්න" කියලා එයාව උරහිසට වත්තන් කරගන්නවා..... එතකොට රජයේ වයසක ඩොක්ටර් ඇස්වල කඳුලු පුරවගෙන, සයිටම් ඩොක්ටර්ගෙ අත තදින් අල්ලගෙන අමාරුවෙන් කියනව -
    "පු.....පුතා.....ම....මම උඹලට බො.....බොහොම හතුරු කම් කළා පු.....පුතා........ම....මට සමාවෙන්න......අද උඹලා ගැන මගේ හි....හිතේ තිබිච්ච දේ උඩු යටිකුරු උනා ....පුතා...... උඩු යටිකුරු උනා....."
    "( විජයගෙ වොයිස් එකෙන් )......සර්.......... වැරදීම් වෙන්නෙ නැත්තෙ කාටද සර්......?..... අපි ඕවා අමතක කරල, මේ බෙහෙත් ටික බීලා සනීප වෙමු....මේ අයුක්තිය අසාධාරණය රජකරන ලෝකෙ, ලක්ෂ අනූ පහක් ගෙවල ඉගෙන ගෙනත් යුක්තිය සාධාරණය වෙනුවෙන් නොමිළෙ බෙහෙත් දෙන මිනිහෙක් මම........අපේ ජාති ජාතිත් තරහක් නෑ සර්......."
    ( රුක්මණී දේවි යුගයෙ ෆිල්ම් එකක් විදියට අවසන් කළොත් ) ...
    ඒකෙ සයිටම් එකෙන් ඩොක්ටර් වෙච්ච කෙල්ලෙකුගෙ නංගිට හදිසියේ සිහිය නැතිවෙලා වැටෙනවා......ඒකි කරන්න ඕන දේ මොකක්ද නොදන්න නිසා නංගිව අත් දෙකට උස්සගෙන විලාප තියාගෙන එනවා ඉස්පිරිතාලෙට...( අහසෙ බ්ලැක් ඇන්ඩ් වයිට් අකුණු ගහනව...වැස්සෙ තෙමීගෙන එන්නෙ ).......ආණ්ඩුවෙ ෆැකල්ටියක දොස්තර අයියා කෙනෙක් නංගිගෙ පණ බේරන්නෙ.....
    "අයියා....ඔබ උත්කෘෂ්ඨ සත් පුරුෂයෙක් අයියා.....එස් තුනක් ගත් අප බඳු නූගත් චපල ස්ත්‍රීන් වෛද්‍යවරියන් වන්නට හැකි යැයි සිතා ඒ සයිටම් නම් වූ දුර්භාග්‍ය සම්පන්න ස්ථානයට ගියත්, වෛද්‍ය වෘත්තියේ පූජනීය පරමාදර්ශය අප නේත්‍රා හමුවේ ශපථ කළ පුරුෂ රත්නය ඔබයි අයියා.....!....ලංකා සෞඛ්‍ය සේවයේ ප්‍රාණ මණ්ඩලය බඳු වූ ඔබ වැනි උතුම් පුරුෂ රත්නයන්ට, අප වැනි දීනවූ අහංකාර ස්ත්‍රීන් කෙතරම් නිගා කළාද අයියා......??..... අහෝ.....!...අප ඒ වරදට ඔබේ ක්ෂමාව දණින් වැටී යැද සිටිනවා අයියා.......මා ඔබේ නැගණිය යැයි සළකා, අප අතින් ඔබගේ ඒ නිර්මල හද මඩලට සිදු වූ තුවාලයන් මකා දමාගන්න අයියා.....මකා දමාගන්න....මා වැනි අධම, නීච, පවිටු, චපල, අහංකාර ස්ත්‍රීන්ට කමන්න අයියා....කමන්න...."
    ( හින්දි ෆිල්ම් එකක් විදියට ඉවර කළොත් )
    ඔන්න කොල්ලා කොළඹ ෆැකල්ටියෙ මෙඩ්ඩෙක්......කෙල්ල සයිටම්......කොල්ලගෙ තාත්තා ප්‍රයිවට් හොස්පිට්ල්ස් දෙකක් අයිති රජයේ වෛද්‍ය සංගමයෙ හෙණ තදයෙක්......මේ සම්බන්ධෙට අකමැති නිසා කෙල්ලයි, කොල්ලයි කන්දක් මුදුනේ කෝවිලක එළිපත්තෙ ලවු කර කර ඉන්නකොට, තාත්තා ඇවිත් කෙල්ලට වෙඩි තියනවා.....කෙල්ල කවර් කරගන්න කොල්ල පැනලා ඌ තාත්තා අතින්ම වෙඩි කාලා ලේ පෙරාගෙන වැටෙනවා..... ඉතින් කෙල්ල ශිව දෙවියන්ට හයියෙන් බණිනවා......
    " භගවාන්.....වෝ මෙරා ප්‍යාර් හූ...... වෝ ඩොක්ටර් හූ.....ඔර් මෑ බී ඩොක්ටර් හූ too......අප්නා ප්‍යාර් සච් හේ.....යේ සච්හේ කිත්නා ශක්තී හූ.......උන්කා ප්‍රාන් දේතෝ භග්වාන්......උන්කා ප්‍රාන් මුජේ දේතෝ.......හම් දෝනෝ තුම්හාරා නාම් සේ වෛද්‍ය සේවා කරුංගා භගවාන්........." ...
    ( "ඩිෂුම් ඩිෂුම්" ගාලා දේව පිළිමෙ මූණ විවිධ ඈන්ගල් වලින් පෙන්නනවා......කෝවිලෙ ඝන්ඨාර නිකන් වදිනවා.......) ... ඔන්න දෙවියො කොල්ලට පණ දෙනවා......
    ඊට පස්සෙ උන්ට ගෙදරින් කැමැත්ත දීලා......ඊළඟ සීන් එකේ තියෙන්නෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ මිදුලෙ ඈත කොනේ ඉඳලා කෙල්ල දුවගෙන එනවා ( කරේ නළාව දාගෙන ) ...... මේ පැත්තෙ කොණේ ඉඳලා කොල්ලා දුවගෙන යනවා....... ( බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් පාරක් පටන් ගන්නවා....) ..... ඊට පස්සෙ උන් දෙන්නයි, සයිටම් ඩොක්කුයි, රජයෙ ඩොක්කුයි, නර්ස්ලයි, ලෙඩ්ඩුයි පේළි හැදිල නටනවා......
    "තුජෙ දේඛා තො යෙ ජානා සනම්....."
    කොල්ලගෙ තාත්තා දොස්තරයි, නෙවිල් ප්‍රනාන්දුයි හොස්පිටල් එකේ උඩ තට්ටුවක ඉඳලා බලාගෙන ඉන්න ගමන් හිනා වෙලා "චියර්ස්" කියලා වීදුරු දෙකක් හප්පනවා....:P

    ado meka :rofl::rofl::rofl: