samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~
nuwanoo7 said:
00020120.gif

00020293.gif

000201F6.gif

;)
 

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,867
    13,331
    113
    පෘථිවිය
    samanali1987 said:
    ~සිත~


    අදුරුයි සෙනෙහස


    මියෑදෙන්නට අර අදින
    එනමුදු තාමත් මගේ බොලද සිත
    ස්පන්දනය වෙයි නුබේ ආලවන්ත කම් අසල
    සදවත සිහිලට වෙලා
    ආදර සුලග හමනා තුරා
    දේදුනු අහසෙ පායලා
    පෙම් ගී සවනත ඈසෙන තුරා
    මන්දාරම් අදුර පහව
    ආදර මල් වරුසා වෑටෙන තුරා
    සිත තාමත් බලා ඉන්නවා..
    මම නම් බොහෝ දුර ගිහින් ..
    සිත තාම එතනමයී......​



    ~සමණලී~


    418139212_f36156bbbf.jpg


    Sita Bolanda nowenam...
    Hade kandulu no redenam...
    Kesenam kiwa hekida..
    adarayaka andara...

    Bala inu kima nube sita..
    pen sulan numba eta wela...


    :)


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sitha kiyana dee theerum ganna eka ithaama apahasu deyak. habai adugaane thamange sitha ganavath binduvakvath avaboodayak thibiya uthui. naththum e sitha karanneth eyaata oona eeva. ethakota thamanta vagee ma anith ayatath dukak gena denna karunu yedenava.

    me nirmanaye bolandai bava danagena ma e deeval matha ma gili inna sithak ganai kiyavenne. kotharum bolanda vunath e mihiri mathakayan pasekata hara dama yannata nohaki sithak ganai kiyavenne. blaporoththuva konaka randavagena heena dakimin sitina sitha samaharavita kantharayee miringuvak pasu passe yanava venna puluvan. eya dannevi namudu sithee sobavaya anuva midimak nathi hatiyak me nirmanayen pennum kerenava. apuru nirmanayak.
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    samanali1987 said:
    ~සිත~



    එනමුදු තාමත් මගේ බොලද සිත
    ස්පන්දනය වෙයි නුබේ ආලවන්ත කම් අසල

    සිත තාමත් බලා ඉන්නවා..
    මම නම් බොහෝ දුර ගිහින් ..
    සිත තාම එතනමයී......​



    ~සමණලී~






    Lassanai samanaliyeeee Godak
    Sitha Spandanaya wei Numbe alawantha kam asala...:love: :love: