.::Sithuwillak | සිතුවිල්ලක්::.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    .::Sithuwillak | සිතුවිල්ලක්::.

    ඇත්ත ආදරයක් ලබන්න අපි ගොඩක් පින් කරන්න ඕනේ ඒ වගේම වාසනාව තියෙන්න ඕනේ


    VffFw6v.jpg


    ...මේ කවියෙන් ගොඩක් දේ කියවෙනවා...
    ...දෙන්නෙක්ගේ ආදරයක කොච්චර බැදීමක් තියෙනවද කියල පේනවා..
    ...අද මේ සොහොයුරා ආදරෙන් පැරදිලා...
    ...මේ ලෝකයේ තනිවෙලා...


    Graphic by C
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔහොම දෙයක් මට උනොත් මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි:rolleyes:


    ඔබට ඇති ආදරය
    නොනිමෙන්නට කිසිලෙසින්
    සනසන්නම් තවත් හදක්
    එක් කොට ඔබෙ ආදරයත්.


    :rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කෙනෙක් ආදරය කරල තනි වෙන්න හේතු කීපයක් තියනවා
    අදරය කරපු කෙනා දාල යන්න පුලුවන්
    ඒත් ඇත්තටම ආදරය කරානම් කවමදාවත් එහෙම කරන්න බෑ කොච්චර ප්‍රශ්ණ අවත් දාලා යන්න තරම් හිත හදාගන්න බෑ
    මටනම් තේරෙන්නෙ මෙකෙ ඉන්න කෙනාගේ ආදර වන්තයා හෝ ආදර වන්තිය මිය ගිහින් වෙන්න ඇති!!

    THIS IS MY POINT OF VIEW :yes::yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කෙනෙක් ආදරය කරල තනි වෙන්න හේතු කීපයක් තියනවා
    අදරය කරපු කෙනා දාල යන්න පුලුවන්
    ඒත් ඇත්තටම ආදරය කරානම් කවමදාවත් එහෙම කරන්න බෑ කොච්චර ප්‍රශ්ණ අවත් දාලා යන්න තරම් හිත හදාගන්න බෑ
    මටනම් තේරෙන්නෙ මෙකෙ ඉන්න කෙනාගේ ආදර වන්තයා හෝ ආදර වන්තිය මිය ගිහින් වෙන්න ඇති!!

    THIS IS MY POINT OF VIEW :yes::yes:
    100% correct
    11.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කවි සිතුවිල්ල නම් ලස්සනයි.....!
    නමුත් ඉතින් හිතේ හැංගිච්ච දෙයක එලියට අවිල්ලදෝ කියලා හිතෙනවා......!:rolleyes::D