Six hours on the world's greatest jungle railway!

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කම්මැලි හිතුනම මමත් කෝච්චියේ කොහෙහරි තනියම ගිහින් එනවා. එක දවසින් ගිහින් එන්න පුලුවන් තැන්වලට තමයි යන්නේ කොහොමත් නැවතිලා ඉඳලා එන්න සල්ලිත් නැති නිසා.