- SixthSense' technology - GIVE ME A (-) REP, If this is not AMAZING -

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .


භෞතික ලෝකය හා පරිගණක ලෝකය එකිනෙක යා කරන අපූරු සොයා ගැනීමක් වන 'SixthSense' technology ගැන සමහර විට ඔබ අසා ඇති.

නමුත් මෙය බොහෝ දෙනෙකුට තවමත් දැනගන්නට නොලැබුනු තොරතුරු තාක්ෂණික මෙවලමකි.

මෙහි ඇති වටිනාකම දෙගුණ තෙගුණ වන්නේ මෙය විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් (Open Source) ලෙස නිකුත් කිරීමට නිර්මාණය කළ ප්‍රනාව් මිස්ත්‍රි (Pranav Mistry) තීරණය කර තිබීමයි. එය FOSS වලට ආදරය කරන අපි හැමෝටම සහ අපි වගේ දුප්පත්කම දුරලන්නට වෙරදරන රටවල්වලට මහත් උපකාරයක් වෙන බව සහතිකයි.

ඇත්තටම මෙම සොයා ගැනීම ලෝකය උඩුයටිකුරු කරන බවට අවිවාදයෙන් කිව හැකියි.

මම මෙය ගැන විස්තර කියනවට වැඩිය මෙම වීඩියෝ දර්ශනය බැලූවිට ඔබට මෙහි ඇති වැදගත්කම පැහැදිලි වේවි. :yes:

Pranav Mistry talks about the thrilling potential of SixthSense technology - Part 1 of 2




Pranav Mistry talks about the thrilling potential of SixthSense technology - Part 2 of 2



දැන් මොකක්ද, ඔබ මේ තාක්ෂණය සම්බන්දයෙන් හිතන්නේ.:D