Siyalladath nodath aththa !!! (සියල්ලදත් නොදත් ඇත්ත !!!)

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    අපි ඉතිං ජොබ්ලස් පොරවල් නේ මාතියා
    කාගෙ හරි ෆන් එකකට ජොයින් වෙලා පොඩි
    සයිඩ් ෆන් එකක් ගන්න තියෙනවානං
    එච්චරයි
    ඔය ලොකු සයිස් යෙපිට නැ
    අනික මේ රැ මොන ගශ්ද ලොක්කා ???

    sari sari....hehe..apoo umbalth mama wagema ne....mata thama dawal ban..ekai mama gahak hitawanna kiwwe..
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අපි ඉතිං ජොබ්ලස් පොරවල් නේ මාතියා
    කාගෙ හරි ෆන් එකකට ජොයින් වෙලා පොඩි
    සයිඩ් ෆන් එකක් ගන්න තියෙනවානං
    එච්චරයි
    ඔය ලොකු සයිස් යෙපිට නැ
    අනික මේ රැ මොන ගශ්ද ලොක්කා ???
    ලොකු අයියා මගුලක් කතා කරනව බං මේ හදිස්සියේ:eek::eek:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    ලොකු අයියා මගුලක් කතා කරනව බං මේ හදිස්සියේ:eek::eek:

    ඒක තමා මමත් බැලුවේ
    පොරට මූඩියක්වත් පැගිලාද කියලා :eek:

    sari sari....hehe..apoo umbalth mama wagema ne....mata thama dawal ban..ekai mama gahak hitawanna kiwwe..

    අන්න යේම එන්නකෝ මාතියා
    අපි ඔක්කොම යෙක බෝට්ටුවේ නේ
    :lol::lol: