Siyalladath nodath aththa !!! (සියල්ලදත් නොදත් ඇත්ත !!!)

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ඒක තමා මමත් බැලුවේ
    පොරට මූඩියක්වත් පැගිලාද කියලා :eek:

    අන්න යේම එන්නකෝ මාතියා
    අපි ඔක්කොම යෙක බෝට්ටුවේ නේ
    :lol::lol:

    umba kathai male...umba hithuwa neda mama mey maha dawal bonawa kiyala..chaa harima kathay male..umba wagema porakta neda umba kelin nokiya bebadda kiwwe..shaaa hari dukai malee..habay ada seethala nathi karaganna lectures ewara wela enagamn bothal dekak genawa..tham biwwe naha..:D:D:D
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හිහී කට්ටිය චූ කරලා එන්න යන්න ඇති :eek:
    ත්‍රේඩ් එකේ පේජ් 4ක් යනකම් අර දත් නැති බුවා හිටියා..:D:D
    ඒත් දැන් ෆේක් වලින් බලන් ඇති..කට්ටිය එහාට මෙහාට වෙනකම් ඉඳල රිප්ලයි කරන්න:eek::eek::eek:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ඒ වගේ මටත් පේන්නේ නැත්තම් අරකක්වත් ගහලද දන්නේ නෑ:eek::eek::eek:

    aneeee nah ..mama ahinsakaya...harii ma ahinsakay..haa patiyek wage...mage gani mawa dal yanna onna menna thiyenne..mage duka niwa ganna mama awe....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,488
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    umba kathai male...umba hithuwa neda mama mey maha dawal bonawa kiyala..chaa harima kathay male..umba wagema porakta neda umba kelin nokiya bebadda kiwwe..shaaa hari dukai malee..habay ada seethala nathi karaganna lectures ewara wela enagamn bothal dekak genawa..tham biwwe naha..:D:D:D

    හී හී අයි ස්මෙල්ඩ් ඇල්කොහොල් :lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ත්‍රේඩ් එකේ පේජ් 4ක් යනකම් අර දත් නැති බුවා හිටියා..:D:D
    ඒත් දැන් ෆේක් වලින් බලන් ඇති..කට්ටිය එහාට මෙහාට වෙනකම් ඉඳල රිප්ලයි කරන්න:eek::eek::eek:

    ewa koheda math ekka.wara ko oka..dennawa ada homba galawenna..
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දෙබසක්...

    දත්-දත් වගේද ඕයි නම්බුව??
    සාමා-නම්බුව වගේද ඕයි දත්??
    දත්-තමුසෙ මට කඩේ යන්නැතුව ඉන්නවකෝ
    සාමා-තොට කඩේ ගිය මගෙ අහවල් එකෙන් දතක් එනවද කොහෙද??
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,488
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    ත්‍රේඩ් එකේ පේජ් 4ක් යනකම් අර දත් නැති බුවා හිටියා..:D:D
    ඒත් දැන් ෆේක් වලින් බලන් ඇති..කට්ටිය එහාට මෙහාට වෙනකම් ඉඳල රිප්ලයි කරන්න:eek::eek::eek:

    :yes: හට දිහාට ඒවි දුම්රිය සීග්‍රගාමී කරන්න

    hehe ow munta gas hitawanna kiwwaha , gas walat maha ra wathura danna yannawa ne..kiyan dey neme karanne..

    අනී මන්දා මටනං හිතෙන්නෙම උයා බීලා කියලා
    මේ ගහක් ගැනම කියන්වා :eek::eek:;)

    ඒ වගේ මටත් පේන්නේ නැත්තම් අරකක්වත් ගහලද දන්නේ නෑ:eek::eek::eek:

    අරකක් වගේ
    පේන්නේ