Siyalladath nodath aththa !!! (සියල්ලදත් නොදත් ඇත්ත !!!)

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මම වෙනුවෙන් කතා කල එලකිරි එකේ හැමදෙනාටම ගොඩක් ස්තූතියි ... :yes::yes::yes:
    තව දුරටත් මේ වගේ වැඩ කරන්නේ නැති වෙයි කියල මම හිතනව වෙන අයටවත්... :rolleyes::rolleyes::rolleyes:
    ගොඩක් ස්තූතියි !!! :):):)
    එනි ටයිම් මචන්!:cool:
    උඹ ලංකාවට යනවා නේද ජූලි වල?;)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    appppppppoo mokad ban...mechara wela mama beela kiyala kiwwa..beepu welawata apuwahama..hama ekama nidi...matath tikak werida manda i dont knw y....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මේකනේ කව් රු මොනවා කිව්වත් ඒ බව හොයා ගත්ත විදිය කියන්න ඔනා ... ඔව්ව ගනන් ගන්න එපා...
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    Matath 1ka deyak kiyanna ona man mulin siyalla kiyanne kauda kiyala danan hitiye na mata siyallawa hamba une Skp cht1kakin mawa 1kata add kale wena kenek
    man hithuwe mulin Ek 1ka gan godak hithana kenek kiyala siyala ath mata passe therune siyalla kiyanne awasthwen prayojana aran athaarala dana kenek kiyala.
    man ayala adura gaththa mul kale magen ayala pryojana ganna haduwa
    mawa lavvwa GTta 1ka 1ka pst danna haduwa but man awa kale na. GT aiya awa hama dema dannawa Cuz man a hamadema GTaiyagen ahuwa me aththada kiyala
    Siyalla karannagiye FK ID hoya hoya GTta dila GTge Hoda nama aran Ek1kata gemak set karanna 1ka danne api 2nek witharai samahara aya hithuwe man Siyallala1ka set wela
    EK1ka nathi karanna yanawa kiyala ath man 1ka neme karanna giye siyallala 1ka fit 1ke hitapu nisa a hamadema ahu una.... api EK1ka loku horekgen bera gaththa ath mata
    awe naraka namayak witharai aulakna ma1ka samahara aya tharahai ma1ka man siyallalata hlp kara kiyala ath man kale EK1ka beragaththa 1ka witharai mage athin waradak unanam mata samawenna
    & mata oppu karanna sakshi thiyanawa Siyalla Fk ID1kakin EK awa kiyana 1ka
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මම රංග, හරියටම කිව්වොත් ´•.¦±RaNgA±¦.•´

    පහුගිය දවසක එක් පුද්ගලයෙක් කියලා තිබ්බා මම Renesas ලෙස හඳුන්වනු ලැබූ පුද්ගලයෙක්ගේ fake ID එකක් ලෙස.

    මම මුලින්ම අහන්න කැමතියි ඔය කියන Renesas මේකට සම්බන්ධ වුණේ මොන කාලෙද කියලා?
    ඒ වගේම අහන්න කැමතියි ඒ පුද්ගලයාගෙන් මම මේ අඩවියට සම්බන්ධ වුණේ මොන කාලෙද කියලා?

    ඔබ කුමන ස්ථාවරයකින්ද එහෙම මට කියන්නෙ?

    ඔබගේ ඔය ඔලු ගෙඩිය ඇතුලේ පොඩි හරි මොළ ගෙඩියක් තිබෙනවා නම් තේරුම් ගන්න

    මම 2007 සම්බන්ධ වුණ අයෙක්, ඒ වගේම ඒ කාලයේ සිටම Active සිටි අයෙක්, බොරුවක් නම් මගේ කලින් posts පරීක්ෂා කර බලන්න.

    ඔබලා ඔය Renesas කියන පුද්ගලයා ගැන කියවන නිසාම ඔහු ගැන සොයා බලන්නට මම පෙළඹුනා. ඔහුගේ posts මම පරීක්ෂා කර බැලුවා.

    එහෙම පරීක්ෂා කර බැලුව විට මට හැඟී ගිය කරුණක් තමයි ඔහු මට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් බව, නමුත් මේ අණුවන පුද්ගලයා ඔහුව මට සමාන කිරීමට උත්සාහ ගත්තා.


    මෙන්න ඔහු හා මම සමාන නොවීමට කරුණු.

    1.Renesas කවදාවත් නිසඳැස්/poems thread එකක් දමා ඇත්දැයි කියලා බලන්න, මම poems threads 10කට වඩා දමා තිබෙනවා.
    2.Renesas ආගම්/religious threads වල ගොඩක් වෙලාවට බැහැලාම වලි දා ගත් කෙනෙක්, නමුත් මම ආගම් සම්බන්ධව වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.
    3.Renesas වැඩිපුරම කර ඇත්තේ chats හෙවත් සම්ප්‍රප්ඵලාප බවයි, නමුත් මම වැඩි හරියක්ම කර තිබෙන්නේ උදව්/help. මම එපමණ උදව් කළද මේ සිද්දියේදී මට අපහාස කළ අයද සිටියා, මට ඔවුන් සමග කිසිදු අමනාපයක් නෑ
    4.Renesasගේ posts per day බැලුවොත් ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා නමුත් මට එහෙම post count එක වැඩි කර ගන්න කිසිම උවමනාවක් නෑ, මට අවශ්‍ය අඩුවෙන් නමුත් වැදගත් post එකක් දමන්න. මම 2007 සම්බන්ධ වුවත් තවම posts ඇත්තේ 2000කටත් අඩු ප්‍රමාණයක්.
    5.මාව තවමත් විශ්වාස නැත්නම් මා පිළිබඳව අසා දැන ගන්න මෙහ් සිටි ඉතා පැරණි සාමාජිකයින් කිහිප දෙනෙක්ගෙන් Urajdrlk, Nikini ඔවුන් කියයි මම කවුද කියලා.



    ඉතින් ඔබම තීරණය කරන්න මම ඒ කියන Renesasගේ fake ID එකක්ද එහෙම නැතිනම් මම වෙනත් අයෙක්ද කියලා.

    මෙහි සිටින "සියල්ල දත්" යැයි සිතන් සිටින සමහරුන් ඇත්තටම කිසිත් නොදත් අනුන්ගේ දේවල් වලට හොට දමන වෙනත් අයවලුන්ට කිසිදු උදව්වක් වත් නොකරන එහෙත් ඇති තරම් ප්‍රශ්න ඇති කර ගන්නා, අනුන්ට උදව් කරන අයටද ඊර්ෂ්‍යා කරන, මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයින් කියන දේවල් පිළිගන්නට තරම් ඔබලා අනුවණ යැයි මා නොසිතමි.

    මෙන්න මම දැම්ම Poem ත්‍රෙඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=31825

    http://www.elakiri.com/forum/showthread.php?t=32453

    http://www.elakiri.com/forum/showthread.php?t=32558

    http://www.elakiri.com/forum/showthread.php?t=32551

    http://www.elakiri.com/forum/showthread.php?t=31839

    http://www.elakiri.com/forum/showthread.php?t=33227

    http://www.elakiri.com/forum/showthread.php?t=33098

    http://www.elakiri.com/forum/showthread.php?t=34448

    http://www.elakiri.com/forum/showthread.php?t=34366

    http://www.elakiri.com/forum/showthread.php?t=34447

    http://www.elakiri.com/forum/showthread.php?t=34466

    http://www.elakiri.com/forum/showthread.php?t=37020

    http://www.elakiri.com/forum/showthread.php?t=37400

    http://www.elakiri.com/forum/showthread.php?t=37823

    http://www.elakiri.com/forum/showthread.php?t=43041

    http://www.elakiri.com/forum/showthread.php?t=52235

    http://www.elakiri.com/forum/showthread.php?t=32449

    http://www.elakiri.com/forum/showthread.php?t=33435

    http://www.elakiri.com/forum/showthread.php?t=43682


    2qlvgab.jpg

    mama oya`ge profile 1ka pull karala oya Renesas kiyala kiwe nae....eka nisa nikan pawena thoppi da`gena kae gahanna epa...meka thawa kochara Ranga kiyana user name 1ken katiya inawada...ae nisa nikan kae gahanna epa...pawena thopi dagena oya puhul hora karen daene wage wedak kara ganna yanne
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    mama oya`ge profile 1ka pull karala oya Renesas kiyala kiwe nae....eka nisa nikan pawena thoppi da`gena kae gahanna epa...meka thawa kochara Ranga kiyana user name 1ken katiya inawada...ae nisa nikan kae gahanna epa...pawena thopi dagena oya puhul hora karen daene wage wedak kara ganna yanne

    Siyalla aiya nikaninna dan kapau nondiya wahaganna hadanna epa oya apita kivwa neda oya Rns enne Ranga ID1ken kiyala anika eda mta kiyapuwa mathaka nadda :( Ai oya dapu Thrd1ke kelinma dala thiyanawa neda Ranga ID1ken enne Rns kiyala???????????? :( :eek: :( Ai mathaka nadda:shocked: