siyambala genawema nadda?  me kathawa mokakda?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,573
    2,967
    113
    බළපිටිය
    සියඹලා විකුණන් ගිය මිනිහෙක්ට මුදලාලි කිව්වලු මේකේ පොතු වලට මෙච්චරයි, ඇට වලට මෙච්චරයි, ගෝනියට මෙච්චරයි.. අරවට මෙච්චර යි මේවට මෙච්චරයි වගේ දේවල් කියලා සියඹල ගෝනියේ මිල ගොඩක්ම අඩු කරාලු.. ඉතිං මල පැනල අර මිනිහා ඇහුවා ' දැන් එතකොට මුදලාලි මං සියඹලා ගෙනාවෙම නැද්ද..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,078
    8,320
    113
    මෙන්න මෙතන...
    පාන් ගෙඩියක්ම ගන්න රෙප් මදි. :sorry: :sorry:
    ​

    bU213Fg.gif